එතකොට 100% පරිනාමනය උන වදුරොයි පොඩ්ඩක්වත් පරිනාමනය උනේ නැති උනුයි විතරනෙ ඉන්නෙ...බාගෙට පරිනාමනය උන උනුත් ඉන්නව ඇති එහෙනම් අපි අතර
හොද වෙලාවට එච්චර කල් ඉන්නෙ නැත්තෙ. නැත්තන් මේ වගේ උන්ගෙ ටික් ටොක් බලලම මැරිල යයි අපිචිම්පන්සියක් ට Alian කෙනෙක් හුකලා තමයි නියෙන්ඩතාල් මනවයා හැදුනේ.
තවදෙයක්, මේ aliens වෙන්න ඇත්තෙත් අපිමයි . මොකද අනාගතේ දී අපි වැඩිපුරම use කරන්නේ මොලෙයී, ඇසුයි විතරයී. බලන්නකෝ නයනී එ අනුව මිනිසා අනාගතේ පරීණාමය වුනාම පේන විදිය.
.
.
.
.
View attachment 183242
කාලය නෙවෙයි ද ප්‍රශ්නෙ. එහෙනම් අයි පටන් ගැනීම මෙතැනින් කියල කියන්නේ. පරිණාම වාදය ලෝකේ ඇති වෙලා ආයෙත් නැති වෙලා ආයෙත් ඇති වෙනව කියල කොහෙද කියලා තියෙන්නේ. අනිත් දෙය අයි එහෙනම් බුදු රජාණන් වහන්සේ පෙරුන් පිරුවා කියන කාලය එයාලට විග්රහ කරගන්න බැරි. උඹ කියන විදිහට පරිණාම වාදයට අනුව ඇති උනේ ඒක සයිල ජීවියෙන්ගෙන් කියල තමයි කියන්නේ. ඔය පරිණාම වාදය ගැන ලොකුවට කතා කළ මට මතක විදිහට ඇලෙක්සැන්ඩර් කියන විද්‍යාඥයා 1930 හෝ ඒ ආසන්න කාලයකදී කිව්ව පෘථිවි soup එකක් ගැන ආරම්භයේදී. ඒක chemicals වලින් හැදිලා තියෙන්නේ කියල. ඊට සමානවම අග්ගඥ්ඥ සූත්‍රයේ තියෙනවා පෘථිවි රසය ගැන කියල. හැබැයි පරිණාමවාදයේ අර ඒක සෛල ජීවියා හිටියේ අර ජල තරලයේ. හැබැයි බුදු දහමේ ඒක තියෙන්නේ අභාස්සර බ්‍රහ්ම ලෝකෙන් පැමිණි ආලෝක කාලයක් පෘථිවි රසය අනුභව කරලා ඒකට මුලින්ම තණ්හාව ඇති උනා. ප්‍රීතිය ආහාරය කරගත් ඒ ශක්තීන් ඝණ ද්‍රව්‍ය ආහාරයට ගත් නිසා ශරීරය ඇති උනා කියල. අනිත් විශේෂම දෙය පරිණාම වාදයට අනුව මුලින්ම හටගත් ඒක සෛල ජීවියා මනසින් උසස් කෙනෙක් නෙවේ නමුත් පරිණාමය අනුව මනසින් උසස් ජීවියා හට ගත්තා කියන එක. නමුත් බුදු දහමේ තියෙන්නේ විනාශ වී නැවත සැකසුන පෘථිවියට අභස්සර බ්‍රහ්ම ලෝකෙන් පැමිණෙන ජීවියා මනසින් උසස් ව තිබුන බවත් තණ්හාව මාන්නය වගේ පසුව ඇති උන දේවල් වලින් පිරිහුන බව. සිතින් වෙන තැනක පහළ වන හැකියාව වගේ දේවල් නැති උනා කියලත් සූත්‍රයේ තියෙනවනේ.රේකීය චින්තනයෙන් චක්‍රයක් ගැන හිතුවම ඔහොම තමයි. චක්‍රීය ක්‍රියාවලියකදි ජීවය ඇති වෙලා නැති වෙන එක ආයි ඇති වෙලා නැතිවෙන එක වෙන්න පුළුවන්. එතනදි කාලය ගැන ප්‍රශ්නයක් නෑ.
"මිනිසා වානරයාගෙන් පරිනාමය වුන බව අපි කවුරුත් දන්නවනේ. ඉතිං විද්‍යාවේ දියුණුවත් එක්ක මේ කරුණු තව දුරටත් සනාථ වෙනවා. මේ වන විට මිනිසා වානරයන්ගෙන් පරිණමය වූ බව ජාන තාක්ෂණය තුළිනුත් ඔප්පු වෙලා තියෙනවා. ජාන සැකැස්ම (genome) පිළිබඳව සිදු කළ අධ්‍යයනයන් වලදී විද්‍යාඥයන් මේ බව සනාථ කරගෙන තිබෙනවා. මිනිසාගේ සහ වානරයන්ගේ ජාන සැකැස්ම අතර ඉතා විශාල සමානකමක් තියෙනවා. ඒ සමානකම කොච්චරක්ද කියලා ඔබ දන්නවාද? ඇත්ත වශයෙන්ම කිවහොත් මිනිසාගේ ජාන සැකැස්ම චිම්පන්සියාගේ ජාන සැකැස්මට 98.8% ක් සමානයි. ඒ විතරක් නෙවේ, ගොරිල්ලා ඔරන්උටන් වගේ සත්වයන්ගේ ජාන සැකැස්මත් මිනිසාගේ ජාන සැකැස්මට බොහෝ දුරට සමානයි.".
ඒ විදිහට තමයි පරිණාමවාදය ගැන කතා කරන අය මිනිසා වානරයාගෙන් පරිණාමයේ වුන බව genome එක අනුව ඔප්පු කරන්නේ. හැබැයි එතනදි එයාලා දැනගෙනත් දන්නෑ වගේ හංගන දෙයක් තියෙනවා.
TheDNAtests.com වෙබ් අඩවිය මෙහෙම කියනවා.
View attachment 183237
View attachment 183238
චිම්පන්සියා 98.8% යි. ඌරා 98%යි. ඔරන්උටන් ඊටත් වඩා අඩුයි.
මේ පරිණාමවාදය කියන්නෙ උපකල්පන මගින් ගොඩනැගුණු වාදයක්. ඒ අය එයාලගේ උපකල්පන ඇත්ත බව ඔප්පු කරන්න උත්සාහ කරනවා. අපේ රටේ පොඩි කාලේ ඉඳන්ම ළමයින්ට උගන්වනවා මිනිසා පරිණාමය වුණේ වානරයාගෙන් කියලා. හැබැයි ඒක 100%ක්ම සත්‍යය නෙවේ, දවසක මේක බොරුවක් වෙන්න පුලුවන් බව කියලා දෙන්න කෙනෙක් නෑ.
* පසුව ලියන ලදි-
1) අවුරුදු මිලියන ගාණකට කලින් ජාන විකෘතියකින් එකපාරටම වලිගෙ නැති එකෙක් හැදුනා
2) ඌ කකුල් දෙකෙන් ඇවිද්දා
3)උගෙ පරම්පරාවෙ එවුන්ට කැලේ ඉඩ නැතුව එළිමහනට (අව්වට) ආවා
4) අව්වෙ ඉඳන් දාඩිය දාන කොට ලොම් නැති වුණා කියලා බලන් හිටියා වගේ කිව්වට මේ සියලු කරුණු උපකල්පන විතරයි.
විද්‍යාව මේ තරම් දියුණු වෙලා තියෙන කාලෙකත් පරිණාමවාදය කියන මතවාදයම ඔප්පු කරගන්න කරුණු කාරණා, සාක්ෂි, සාධක හොයාගෙන ගිහින් මේ පැටලිලා ඉන්නෙ චාල්ස් ඩාවින්ගෙ මිත්‍යාවක වෙන්න බැරිද?
සංවාදයට විවෘතයි.![]()
කාලය නෙවෙයි ද ප්‍රශ්නෙ. එහෙනම් අයි පටන් ගැනීම මෙතැනින් කියල කියන්නේ. පරිණාම වාදය ලෝකේ ඇති වෙලා ආයෙත් නැති වෙලා ආයෙත් ඇති වෙනව කියල කොහෙද කියලා තියෙන්නේ. අනිත් දෙය අයි එහෙනම් බුදු රජාණන් වහන්සේ පෙරුන් පිරුවා කියන කාලය එයාලට විග්රහ කරගන්න බැරි. උඹ කියන විදිහට පරිණාම වාදයට අනුව ඇති උනේ ඒක සයිල ජීවියෙන්ගෙන් කියල තමයි කියන්නේ. ඔය පරිණාම වාදය ගැන ලොකුවට කතා කළ මට මතක විදිහට ඇලෙක්සැන්ඩර් කියන විද්‍යාඥයා 1930 හෝ ඒ ආසන්න කාලයකදී කිව්ව පෘථිවි soup එකක් ගැන ආරම්භයේදී. ඒක chemicals වලින් හැදිලා තියෙන්නේ කියල. ඊට සමානවම අග්ගඥ්ඥ සූත්‍රයේ තියෙනවා පෘථිවි රසය ගැන කියල. හැබැයි පරිණාමවාදයේ අර ඒක සෛල ජීවියා හිටියේ අර ජල තරලයේ. හැබැයි බුදු දහමේ ඒක තියෙන්නේ අභාස්සර බ්‍රහ්ම ලෝකෙන් පැමිණි ආලෝක කාලයක් පෘථිවි රසය අනුභව කරලා ඒකට මුලින්ම තණ්හාව ඇති උනා. ප්‍රීතිය ආහාරය කරගත් ඒ ශක්තීන් ඝණ ද්‍රව්‍ය ආහාරයට ගත් නිසා ශරීරය ඇති උනා කියල. අනිත් විශේෂම දෙය පරිණාම වාදයට අනුව මුලින්ම හටගත් ඒක සෛල ජීවියා මනසින් උසස් කෙනෙක් නෙවේ නමුත් පරිණාමය අනුව මනසින් උසස් ජීවියා හට ගත්තා කියන එක. නමුත් බුදු දහමේ තියෙන්නේ විනාශ වී නැවත සැකසුන පෘථිවියට අභස්සර බ්‍රහ්ම ලෝකෙන් පැමිණෙන ජීවියා මනසින් උසස් ව තිබුන බවත් තණ්හාව මාන්නය වගේ පසුව ඇති උන දේවල් වලින් පිරිහුන බව. සිතින් වෙන තැනක පහළ වන හැකියාව වගේ දේවල් නැති උනා කියලත් සූත්‍රයේ තියෙනවනේ.
ඒක උඹගේ මතය. ඒත් මම ඕකෙම අනිත් පැත්ත මතක් කරන්නම්. බුද්ධ දේශනාව ත්‍රිපිටකයේ තියෙන්නේ අමුවෙන්ද නැද්ද කියල කියන්න අපි කවුද කියන එක. ඒත් ලඟදි ඇති උන විද්‍යාව විග්රහ කරගන්න ත්‍රිපිටකය අමුද නැද්ද බලන්න එපා. මොකද අමු නොවුණොත් ප්‍රශ්නෙ ඔයාටView attachment 183244
විශ්වයට සාපේක්ෂව කාලය ගැන අදහසක් ගන්න මේ ෆොටෝ එකම ඇති. මේ පිපිරීමක්. විශ්වයේ කාලයට සාපේක්ෂව මේක ක්ෂණිකව වෙන දෙයක්. (මේක Grenade එකක් පිපිරෙන එකට ආදේශ කරන්න) අපිට සාපේක්ෂව තාමත් වෙමින් පවතින දෙයක්. ඒත් අපිට පේන්නෙ නිශ්චල දෙයක් විදියට. පෘතිවියෙ ජීවයත් ඒවගේ. ක්ෂණිකව වෙන දේවල්. අපේ කාල රාමුවට සාපේක්ෂව බිලියන ගනන් වලින් කිව්වට. වතුර ගලන තැනක දියසෙවල බැඳිල පෑව්වම ඒව ගැලවිලා යනව වගේ. ආයි වැස්සම ආයි දියසෙවල බැඳෙනව. අවශ්‍ය තත්ව ආවම ඒ විදියට ජීවය හැදෙනව. ඩයිනසෝර්ල හිටිය කාලෙ බුද්ධිමත් ජීවින් ඇති උනේ නෑ (දැනට හොයාගෙන තියන විදියට. Reptilian Man Conspiracy theory තියනව). අඩුම ගානේ Mamal ලටවත් ඉඩක් තිබ්බෙ නෑ. ඒ පරිසර තත්වෙ ඒකට ගැලපුනේ නෑ. හරි පරිසර තත්ව හැදුනම තමයි බුදිධිමත් ජීවයත් ඇති උනේ. ඕව ඔක්කොම ක්ෂණිකව වෙන දේවල්. සුපර් පවර් තියන මිනිස්සුත් එන්න බැරි නෑ ඉස්සරහට. එච්චරම Random
ආගම් වලින් දේශනා කලේ ඒ කාලෙ හිටිය මිනිස්සුන්ට Analogy වලින්, නැත්තම් සරල කරල කිව්ව දේවල්.ඕව අමුවෙන් අරන් සයන්ස් එක්ක පටලවගන්න ගියාම ප්‍රශ්න. ඔය විස්තරේ ගලපන්න පුළුවන් ඕනනම් පරිනාමවාදයට. මනසින් උසස් කියන්නෙ බුද්ධිමත්ම වෙන්න ඕන නෑ. අඩු තන්හාව කියන දේ ගැන කියල.
මුත් ඔය කොහේ හරි අස්සක නැවතුන එකෙක් වගේ.අලිය වගෙ එකෙක් මොකාගෙන්ද පරිනාමනය උනේ බන්
ඌ දැක්කම මට වෙන මගුලක් මතක් වෙන්නෙ .මුත් ඔය කොහේ හරි අස්සක නැවතුන එකෙක් වගේ.
එක එකාගේ කෑලි තියනව
![]()
කරුණු සහිතව කියන්න.කරුණාකරලා ඉස්සර වෙලාම පරිණාමවාදය කියන්නේ මොකක්ද කියලා හොඳට දැන හඳුනාගන්න.
ඒ common ancestor ගෙන්ද ඌරා හැදුණෙත්?ගැඹුරැ සංකීර්ණ වාදයක්, තමන්ගේ සීමිත දැනුමින් විවේචනය කිරීම තමාවම විහිලුවට ගැනීමක්.
මොකද මෙතන මුලින්ම කරලා තියෙන ප්‍රකාශයත් සම්පූර්ණ වැරදියි.
Because evolutionary theory never mentioned that humans evolved from monkeys or chimps. Evolutionary theory mentioned that "all great apes including humans have a common ancestor".
Evolution is the truth ද?ඔය වාදය කියන කෑල්ල තද පාටින් දාගෙන ඉන්නේ උඹත් අර evolution is just a theory කියන පිස්සෙක්ද?
කරුණු සහිතව කියන්න.ඔක්කොටම කලින් මේවා ලියන උන්ට සරල පරිණාමවාදය උගන්නන්න ඕනේ
කරුණු සහිතව කියන්න.පරිනාමවාදය බාගෙට ඉගෙනගෙන පොරටෝක්ස් දෙනවා![]()
Common ancestorට එහෙම වුණා කියලා තියෙනවානෙ.චිම්පන්සියාගෙ ලොම් හැලිලා කකුල් 2න් ඇවිදල උගෙන් මිනිසා හැදුනා කියල පරිනාමවාදයෙ කොහෙද තියෙන්නේ.
චිම්පන්සියා මානවයා කියන්නෙ සත්තව පරිනාමයෙ අතු 2ක අන්තිමට ඉන්න අය.
ඔව් උඹට පරිණාමවාදය කිව්වම මොකක්ද හිතෙන්නේ? ඔප්පු කරලා මදි නිසා වාදයක් වෙලා තියනවා වගේ එකක්ද?Evolution is the truth ද?
කරුණු සහිතව කියන්න.
කරුණු සහිතව කියන්න.
Common ancestorට එහෙම වුණා කියලා තියෙනවානෙ.නැත්තං කොහොමද තියෙන්නෙ?
මේ ඉන්නේ තව ඔය වගේ අප්සට් එකෙක්..ඌ දැක්කම මට වෙන මගුලක් මතක් වෙන්නෙ .
සමහරවිට අපේ කැත හිත පරිණාමනය වෙන මුල් කාලෙ දැකපු දෙයක් වෙන්න ඇති
මොකක්ද හංගන්නේ?හැබැයි එතනදි එයාලා දැනගෙනත් දන්නෑ වගේ හංගන දෙයක් තියෙනවා.
පෘථිවිය පැතලියි කියන මතය වගේම තමයි. ඔය 98% කතාව අරන් තියෙන්නෙ සමස්ත ජාන ප්‍රමාණයෙන් බං. එහෙම නැතිව මිනිහා උෟරාගෙන් පරිණාමය වුණා කියන එක නෙවෙයි. අපේ අැඟේ මිනිස් සෙෙලවලටත් වඩා තියෙන්නෙ ක්ෂුද්‍ර ජීවී සෙෙල. එහෙමයි කියලා අපි මිනිස්සු නොවී ක්ෂුද්‍ර ජීවියො කියන්න පුළුවන්ද?"මිනිසා වානරයාගෙන් පරිනාමය වුන බව අපි කවුරුත් දන්නවනේ. ඉතිං විද්‍යාවේ දියුණුවත් එක්ක මේ කරුණු තව දුරටත් සනාථ වෙනවා. මේ වන විට මිනිසා වානරයන්ගෙන් පරිණමය වූ බව ජාන තාක්ෂණය තුළිනුත් ඔප්පු වෙලා තියෙනවා. ජාන සැකැස්ම (genome) පිළිබඳව සිදු කළ අධ්‍යයනයන් වලදී විද්‍යාඥයන් මේ බව සනාථ කරගෙන තිබෙනවා. මිනිසාගේ සහ වානරයන්ගේ ජාන සැකැස්ම අතර ඉතා විශාල සමානකමක් තියෙනවා. ඒ සමානකම කොච්චරක්ද කියලා ඔබ දන්නවාද? ඇත්ත වශයෙන්ම කිවහොත් මිනිසාගේ ජාන සැකැස්ම චිම්පන්සියාගේ ජාන සැකැස්මට 98.8% ක් සමානයි. ඒ විතරක් නෙවේ, ගොරිල්ලා ඔරන්උටන් වගේ සත්වයන්ගේ ජාන සැකැස්මත් මිනිසාගේ ජාන සැකැස්මට බොහෝ දුරට සමානයි.".
ඒ විදිහට තමයි පරිණාමවාදය ගැන කතා කරන අය මිනිසා වානරයාගෙන් පරිණාමයේ වුන බව genome එක අනුව ඔප්පු කරන්නේ. හැබැයි එතනදි එයාලා දැනගෙනත් දන්නෑ වගේ හංගන දෙයක් තියෙනවා.
TheDNAtests.com වෙබ් අඩවිය මෙහෙම කියනවා.
View attachment 183237
View attachment 183238
චිම්පන්සියා 98.8% යි. ඌරා 98%යි. ඔරන්උටන් ඊටත් වඩා අඩුයි.
මේ පරිණාමවාදය කියන්නෙ උපකල්පන මගින් ගොඩනැගුණු වාදයක්. ඒ අය එයාලගේ උපකල්පන ඇත්ත බව ඔප්පු කරන්න උත්සාහ කරනවා. අපේ රටේ පොඩි කාලේ ඉඳන්ම ළමයින්ට උගන්වනවා මිනිසා පරිණාමය වුණේ වානරයාගෙන් කියලා. හැබැයි ඒක 100%ක්ම සත්‍යය නෙවේ, දවසක මේක බොරුවක් වෙන්න පුලුවන් බව කියලා දෙන්න කෙනෙක් නෑ.
* පසුව ලියන ලදි-
1) අවුරුදු මිලියන ගාණකට කලින් ජාන විකෘතියකින් එකපාරටම වලිගෙ නැති එකෙක් හැදුනා
2) ඌ කකුල් දෙකෙන් ඇවිද්දා
3)උගෙ පරම්පරාවෙ එවුන්ට කැලේ ඉඩ නැතුව එළිමහනට (අව්වට) ආවා
4) අව්වෙ ඉඳන් දාඩිය දාන කොට ලොම් නැති වුණා කියලා බලන් හිටියා වගේ කිව්වට මේ සියලු කරුණු උපකල්පන විතරයි.
විද්‍යාව මේ තරම් දියුණු වෙලා තියෙන කාලෙකත් පරිණාමවාදය කියන මතවාදයම ඔප්පු කරගන්න කරුණු කාරණා, සාක්ෂි, සාධක හොයාගෙන ගිහින් මේ පැටලිලා ඉන්නෙ චාල්ස් ඩාවින්ගෙ මිත්‍යාවක වෙන්න බැරිද?
සංවාදයට විවෘතයි.![]()
ඩොල්ෆිනුත් මාළුවෙක් නෙවෙයි බං. උටත් වතුර යට හුස්ම ගන්න බැහැ. කොටින්ම ජලජ ක්ෂීරපායීන් සේරම එහෙමයි.පරිණාමවාදයේ අරුම පුදුම අවස්ථාවක් තමයි තල්මහ, සීල්, sea cow සත්තු පරිණාමය වෙච්ච හැටි. ගොඩක් විස්තර අන්තර්ජාලයේ තියෙනවා කවුරු හරි මේ ගැන දැනගන්න කැමතිනම් . තල්මහ කියන්නේ මාලුවෙක් නෙවි. වතුර යට හුස්මගන්න බැහැ.
මට මතකයි sea cow දැක්කහම හිතුන පව් නේද කියල. වතුරට බැහැල අමාරුවෙන් ඉන්නේ. හුස්ම ගන්න නිතරම උඩට එන්න ඕනේ. අප්පට සිරි රැවුලත් තියෙනවා !!!!!!!!!!!!!!!!!!
![]()
ඉතින් පරිණාමවාදය කියන්නේ ලෝකෙට මුලින්ම වදුරෙක් ඇවිත් උගෙන් මිනිස්සු හදුනා කියන එකද ?
නැත්නම් හැමදේම ටිකෙන් ටික විකාශනය උනා කියන එකද ??
වදුරෙක්ගෙන් පරිණාමවාදය අල්ලගන්න එක මෝඩ කතාවක් ..
කොහොමත් ඕක ඇතුලෙම "වාදය" කියලා තියනව.. නියමයක් වත්, මේක තමයි ඇත්ත කියලා කියන්න යන්නේ නෑ .
ආගම වල එන අතීතයේ විතරක් සිදුවුන දැන් වෙන්නේ නැති ෆැන්ටසි මන්සත්ගාත වලට වැඩිය නම් ඕකේ තර්කයක් තියනව.
ඒ කියන්නේ මිනි මස් ඌරූ මස් රහද??