පරිණාමවාදය ගැන කතා කරන අය හංගන දේවල් 🙈🙉🙊🐵🦥🦧🐒

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    එතකොට 100% පරිනාමනය උන වදුරොයි පොඩ්ඩක්වත් පරිනාමනය උනේ නැති උනුයි විතරනෙ ඉන්නෙ...බාගෙට පරිනාමනය උන උනුත් ඉන්නව ඇති එහෙනම් අපි අතර
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    ඔය වාදය කියන කෑල්ල තද පාටින් දාගෙන ඉන්නේ උඹත් අර evolution is just a theory කියන පිස්සෙක්ද?
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,386
    100,285
    113
    චිම්පන්සියක් ට Alian කෙනෙක් හුකලා තමයි නියෙන්ඩතාල් මනවයා හැදුනේ.

    තවදෙයක්, මේ aliens වෙන්න ඇත්තෙත් අපිමයි . මොකද අනාගතේ දී අපි වැඩිපුරම use කරන්නේ මොලෙයී, ඇසුයි විතරයී. බලන්නකෝ නයනී එ අනුව මිනිසා අනාගතේ පරීණාමය වුනාම පේන විදිය.
    .
    .
    .
    .

    View attachment 183242
    හොද වෙලාවට එච්චර කල් ඉන්නෙ නැත්තෙ. නැත්තන් මේ වගේ උන්ගෙ ටික් ටොක් බලලම මැරිල යයි අපි
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    රේකීය චින්තනයෙන් චක්‍රයක් ගැන හිතුවම ඔහොම තමයි. චක්‍රීය ක්‍රියාවලියකදි ජීවය ඇති වෙලා නැති වෙන එක ආයි ඇති වෙලා නැතිවෙන එක වෙන්න පුළුවන්. එතනදි කාලය ගැන ප්‍රශ්නයක් නෑ.
    කාලය නෙවෙයි ද ප්‍රශ්නෙ. එහෙනම් අයි පටන් ගැනීම මෙතැනින් කියල කියන්නේ. පරිණාම වාදය ලෝකේ ඇති වෙලා ආයෙත් නැති වෙලා ආයෙත් ඇති වෙනව කියල කොහෙද කියලා තියෙන්නේ. අනිත් දෙය අයි එහෙනම් බුදු රජාණන් වහන්සේ පෙරුන් පිරුවා කියන කාලය එයාලට විග්‍රහ කරගන්න බැරි. උඹ කියන විදිහට පරිණාම වාදයට අනුව ඇති උනේ ඒක සයිල ජීවියෙන්ගෙන් කියල තමයි කියන්නේ. ඔය පරිණාම වාදය ගැන ලොකුවට කතා කළ මට මතක විදිහට ඇලෙක්සැන්ඩර් කියන විද්‍යාඥයා 1930 හෝ ඒ ආසන්න කාලයකදී කිව්ව පෘථිවි soup එකක් ගැන ආරම්භයේදී. ඒක chemicals වලින් හැදිලා තියෙන්නේ කියල. ඊට සමානවම අග්ගඥ්ඥ සූත්‍රයේ තියෙනවා පෘථිවි රසය ගැන කියල. හැබැයි පරිණාමවාදයේ අර ඒක සෛල ජීවියා හිටියේ අර ජල තරලයේ. හැබැයි බුදු දහමේ ඒක තියෙන්නේ අභාස්සර බ්‍රහ්ම ලෝකෙන් පැමිණි ආලෝක කාලයක් පෘථිවි රසය අනුභව කරලා ඒකට මුලින්ම තණ්හාව ඇති උනා. ප්‍රීතිය ආහාරය කරගත් ඒ ශක්තීන් ඝණ ද්‍රව්‍ය ආහාරයට ගත් නිසා ශරීරය ඇති උනා කියල. අනිත් විශේෂම දෙය පරිණාම වාදයට අනුව මුලින්ම හටගත් ඒක සෛල ජීවියා මනසින් උසස් කෙනෙක් නෙවේ නමුත් පරිණාමය අනුව මනසින් උසස් ජීවියා හට ගත්තා කියන එක. නමුත් බුදු දහමේ තියෙන්නේ විනාශ වී නැවත සැකසුන පෘථිවියට අභස්සර බ්‍රහ්ම ලෝකෙන් පැමිණෙන ජීවියා මනසින් උසස් ව තිබුන බවත් තණ්හාව මාන්නය වගේ පසුව ඇති උන දේවල් වලින් පිරිහුන බව. සිතින් වෙන තැනක පහළ වන හැකියාව වගේ දේවල් නැති උනා කියලත් සූත්‍රයේ තියෙනවනේ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    "මිනිසා වානරයාගෙන් පරිනාමය වුන බව අපි කවුරුත් දන්නවනේ. ඉතිං විද්‍යාවේ දියුණුවත් එක්ක මේ කරුණු තව දුරටත් සනාථ වෙනවා. මේ වන විට මිනිසා වානරයන්ගෙන් පරිණමය වූ බව ජාන තාක්ෂණය තුළිනුත් ඔප්පු වෙලා තියෙනවා. ජාන සැකැස්ම (genome) පිළිබඳව සිදු කළ අධ්‍යයනයන් වලදී විද්‍යාඥයන් මේ බව සනාථ කරගෙන තිබෙනවා. මිනිසාගේ සහ වානරයන්ගේ ජාන සැකැස්ම අතර ඉතා විශාල සමානකමක් තියෙනවා. ඒ සමානකම කොච්චරක්ද කියලා ඔබ දන්නවාද? ඇත්ත වශයෙන්ම කිවහොත් මිනිසාගේ ජාන සැකැස්ම චිම්පන්සියාගේ ජාන සැකැස්මට 98.8% ක් සමානයි. ඒ විතරක් නෙවේ, ගොරිල්ලා ඔරන්උටන් වගේ සත්වයන්ගේ ජාන සැකැස්මත් මිනිසාගේ ජාන සැකැස්මට බොහෝ දුරට සමානයි.".🙈
    🐵

    👶
    🧒
    🧔

    ඒ විදිහට තමයි පරිණාමවාදය ගැන කතා කරන අය මිනිසා වානරයාගෙන් පරිණාමයේ වුන බව genome එක අනුව ඔප්පු කරන්නේ. හැබැයි එතනදි එයාලා දැනගෙනත් දන්නෑ වගේ හංගන දෙයක් තියෙනවා.
    🙉

    TheDNAtests.com වෙබ් අඩවිය මෙහෙම කියනවා. 👇
    View attachment 183237

    View attachment 183238

    චිම්පන්සියා 98.8% යි. ඌරා 98%යි. ඔරන්උටන් ඊටත් වඩා අඩුයි.
    🦧🐖

    මේ පරිණාමවාදය කියන්නෙ උපකල්පන මගින් ගොඩනැගුණු වාදයක්. ඒ අය එයාලගේ උපකල්පන ඇත්ත බව ඔප්පු කරන්න උත්සාහ කරනවා. අපේ රටේ පොඩි කාලේ ඉඳන්ම ළමයින්ට උගන්වනවා මිනිසා පරිණාමය වුණේ වානරයාගෙන් කියලා. හැබැයි ඒක 100%ක්ම සත්‍යය නෙවේ, දවසක මේක බොරුවක් වෙන්න පුලුවන් බව කියලා දෙන්න කෙනෙක් නෑ. 🐒

    * පසුව ලියන ලදි-
    1) අවුරුදු මිලියන ගාණකට කලින් ජාන විකෘතියකින් එකපාරටම වලිගෙ නැති එකෙක් හැදුනා
    2) ඌ කකුල් දෙකෙන් ඇවිද්දා
    3)උගෙ පරම්පරාවෙ එවුන්ට කැලේ ඉඩ නැතුව එළිමහනට (අව්වට) ආවා
    4) අව්වෙ ඉඳන් දාඩිය දාන කොට ලොම් නැති වුණා
    කියලා බලන් හිටියා වගේ කිව්වට මේ සියලු කරුණු උපකල්පන විතරයි.

    විද්‍යාව මේ තරම් දියුණු වෙලා තියෙන කාලෙකත් පරිණාමවාදය කියන මතවාදයම ඔප්පු කරගන්න කරුණු කාරණා, සාක්ෂි, සාධක හොයාගෙන ගිහින් මේ පැටලිලා ඉන්නෙ චාල්ස් ඩාවින්ගෙ මිත්‍යාවක වෙන්න බැරිද? 🙉

    සංවාදයට විවෘතයි. 🐷

    ඔක්කොටම කලින් මේවා ලියන උන්ට සරල පරිණාමවාදය උගන්නන්න ඕනේ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,860
    1
    15,184
    113
    1662133726750.png

    විශ්වයට සාපේක්ෂව කාලය ගැන අදහසක් ගන්න මේ ෆොටෝ එකම ඇති. මේ පිපිරීමක්. විශ්වයේ කාලයට සාපේක්ෂව මේක ක්ෂණිකව වෙන දෙයක්. (මේක Grenade එකක් පිපිරෙන එකට ආදේශ කරන්න) අපිට සාපේක්ෂව තාමත් වෙමින් පවතින දෙයක්. ඒත් අපිට පේන්නෙ නිශ්චල දෙයක් විදියට. පෘතිවියෙ ජීවයත් ඒවගේ. ක්ෂණිකව වෙන දේවල්. අපේ කාල රාමුවට සාපේක්ෂව බිලියන ගනන් වලින් කිව්වට. වතුර ගලන තැනක දියසෙවල බැඳිල පෑව්වම ඒව ගැලවිලා යනව වගේ. ආයි වැස්සම ආයි දියසෙවල බැඳෙනව. අවශ්‍ය තත්ව ආවම ඒ විදියට ජීවය හැදෙනව. ඩයිනසෝර්ල හිටිය කාලෙ බුද්ධිමත් ජීවින් ඇති උනේ නෑ (දැනට හොයාගෙන තියන විදියට. Reptilian Man Conspiracy theory තියනව). අඩුම ගානේ Mamal ලටවත් ඉඩක් තිබ්බෙ නෑ. ඒ පරිසර තත්වෙ ඒකට ගැලපුනේ නෑ. හරි පරිසර තත්ව හැදුනම තමයි බුදිධිමත් ජීවයත් ඇති උනේ. ඕව ඔක්කොම ක්ෂණිකව වෙන දේවල්. සුපර් පවර් තියන මිනිස්සුත් එන්න බැරි නෑ ඉස්සරහට. එච්චරම Random

    ආගම් වලින් දේශනා කලේ ඒ කාලෙ හිටිය මිනිස්සුන්ට Analogy වලින්, නැත්තම් සරල කරල කිව්ව දේවල්.ඕව අමුවෙන් අරන් සයන්ස් එක්ක පටලවගන්න ගියාම ප්‍රශ්න. ඔය විස්තරේ ගලපන්න පුළුවන් ඕනනම් පරිනාමවාදයට. මනසින් උසස් කියන්නෙ බුද්ධිමත්ම වෙන්න ඕන නෑ. අඩු තන්හාව කියන දේ ගැන කියල.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    View attachment 183244

    ඒක උඹගේ මතය. ඒත් මම ඕකෙම අනිත් පැත්ත මතක් කරන්නම්. බුද්ධ දේශනාව ත්‍රිපිටකයේ තියෙන්නේ අමුවෙන්ද නැද්ද කියල කියන්න අපි කවුද කියන එක. ඒත් ලඟදි ඇති උන විද්‍යාව විග්‍රහ කරගන්න ත්‍රිපිටකය අමුද නැද්ද බලන්න එපා. මොකද අමු නොවුණොත් ප්‍රශ්නෙ ඔයාට
     
    • Like
    Reactions: Solo Rider

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    නෑ දෙය්යො මවල තියෙන්නේ 😂😂

    පරිනාමවාදය බාගෙට ඉගෙනගෙන පොරටෝක්ස් දෙනවා 😂😂
    චිම්පන්සියාගෙ ලොම් හැලිලා කකුල් 2න් ඇවිදල උගෙන් මිනිසා හැදුනා කියල පරිනාමවාදයෙ කොහෙද තියෙන්නේ.
    චිම්පන්සියා මානවයා කියන්නෙ සත්තව පරිනාමයෙ අතු 2ක අන්තිමට ඉන්න අය.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,386
    100,285
    113
    මුත් ඔය කොහේ හරි අස්සක නැවතුන එකෙක් වගේ.
    එක එකාගේ කෑලි තියනව :rofl:

    iRi9j18m.jpg
    ඌ දැක්කම මට වෙන මගුලක් මතක් වෙන්නෙ .
    සමහරවිට අපේ කැත හිත පරිණාමනය වෙන මුල් කාලෙ දැකපු දෙයක් වෙන්න ඇති
     
    • Haha
    Reactions: Solo Rider

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කරුණාකරලා ඉස්සර වෙලාම පරිණාමවාදය කියන්නේ මොකක්ද කියලා හොඳට දැන හඳුනාගන්න.
    කරුණු සහිතව කියන්න.
    ගැඹුරැ සංකීර්ණ වාදයක්, තමන්ගේ සීමිත දැනුමින් විවේචනය කිරීම තමාවම විහිලුවට ගැනීමක්.
    මොකද මෙතන මුලින්ම කරලා තියෙන ප්‍රකාශයත් සම්පූර්ණ වැරදියි.
    Because evolutionary theory never mentioned that humans evolved from monkeys or chimps. Evolutionary theory mentioned that "all great apes including humans have a common ancestor".
    ඒ common ancestor ගෙන්ද ඌරා හැදුණෙත්?
    නැත්තං chimp සහ humanගෙ common ancestor එක්කෙනෙක් නෙවේද?

    ඔය වාදය කියන කෑල්ල තද පාටින් දාගෙන ඉන්නේ උඹත් අර evolution is just a theory කියන පිස්සෙක්ද?
    Evolution is the truth ද?

    ඔක්කොටම කලින් මේවා ලියන උන්ට සරල පරිණාමවාදය උගන්නන්න ඕනේ
    කරුණු සහිතව කියන්න.

    පරිනාමවාදය බාගෙට ඉගෙනගෙන පොරටෝක්ස් දෙනවා 😂😂
    කරුණු සහිතව කියන්න.

    චිම්පන්සියාගෙ ලොම් හැලිලා කකුල් 2න් ඇවිදල උගෙන් මිනිසා හැදුනා කියල පරිනාමවාදයෙ කොහෙද තියෙන්නේ.
    චිම්පන්සියා මානවයා කියන්නෙ සත්තව පරිනාමයෙ අතු 2ක අන්තිමට ඉන්න අය.
    Common ancestorට එහෙම වුණා කියලා තියෙනවානෙ. 🤔 නැත්තං කොහොමද තියෙන්නෙ?
     
    • Like
    Reactions: fallend and NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,393
    49,772
    113
    සේදවත්ත
    ඔය වදුරන් වානර ඔරන් ඔටන් අයගේ ජාන සමාන වෙන්නේ නියන්ඩතාල්ට ඒත් හොමෝ සේපියන් සේපියන් කියන්නේ වෙනම එකක් . අදටත් සයන්ටිස්ලට හෝමෝ සේපියන්ගේ ඉන්හෙරිටන්ස් හොයාගන්න බෑ හරියට . ඒ වගේම නියන්ඩතාල්ට මොකද උනේ කියන එකත් ලොකු හිදසක් තියනවා. උපක්ලපනයක් තියනවා හොමෝ සේපියන් සේපියන් පිටසක්වලින් ඇවිත් පොකුරු ගහලා නියන්ඩතාල්ව වරණයට ලක් කරා කියලා . තව එක ප්‍රාවාදයක් නියන්ඩතාල් කියන්නේ අග්නිදිග ආසියාව් අයට කියලා මොකද ෆේස් ලුක් එක ගොඩක් වෙනම ස්ටැයිල් එකක් .
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    Evolution is the truth ද?

    කරුණු සහිතව කියන්න.

    කරුණු සහිතව කියන්න.

    Common ancestorට එහෙම වුණා කියලා තියෙනවානෙ. 🤔 නැත්තං කොහොමද තියෙන්නෙ?
    ඔව් උඹට පරිණාමවාදය කිව්වම මොකක්ද හිතෙන්නේ? ඔප්පු කරලා මදි නිසා වාදයක් වෙලා තියනවා වගේ එකක්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    ඌ දැක්කම මට වෙන මගුලක් මතක් වෙන්නෙ .
    සමහරවිට අපේ කැත හිත පරිණාමනය වෙන මුල් කාලෙ දැකපු දෙයක් වෙන්න ඇති
    මේ ඉන්නේ තව ඔය වගේ අප්සට් එකෙක්..
    platypus

    9IByrsQ.jpg
    zEhtyiZm.jpg
     
    Last edited:

    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    "මිනිසා වානරයාගෙන් පරිනාමය වුන බව අපි කවුරුත් දන්නවනේ. ඉතිං විද්‍යාවේ දියුණුවත් එක්ක මේ කරුණු තව දුරටත් සනාථ වෙනවා. මේ වන විට මිනිසා වානරයන්ගෙන් පරිණමය වූ බව ජාන තාක්ෂණය තුළිනුත් ඔප්පු වෙලා තියෙනවා. ජාන සැකැස්ම (genome) පිළිබඳව සිදු කළ අධ්‍යයනයන් වලදී විද්‍යාඥයන් මේ බව සනාථ කරගෙන තිබෙනවා. මිනිසාගේ සහ වානරයන්ගේ ජාන සැකැස්ම අතර ඉතා විශාල සමානකමක් තියෙනවා. ඒ සමානකම කොච්චරක්ද කියලා ඔබ දන්නවාද? ඇත්ත වශයෙන්ම කිවහොත් මිනිසාගේ ජාන සැකැස්ම චිම්පන්සියාගේ ජාන සැකැස්මට 98.8% ක් සමානයි. ඒ විතරක් නෙවේ, ගොරිල්ලා ඔරන්උටන් වගේ සත්වයන්ගේ ජාන සැකැස්මත් මිනිසාගේ ජාන සැකැස්මට බොහෝ දුරට සමානයි.".🙈
    🐵
    👶

    🧒
    🧔

    ඒ විදිහට තමයි පරිණාමවාදය ගැන කතා කරන අය මිනිසා වානරයාගෙන් පරිණාමයේ වුන බව genome එක අනුව ඔප්පු කරන්නේ. හැබැයි එතනදි එයාලා දැනගෙනත් දන්නෑ වගේ හංගන දෙයක් තියෙනවා.
    🙉

    TheDNAtests.com වෙබ් අඩවිය මෙහෙම කියනවා. 👇
    View attachment 183237

    View attachment 183238

    චිම්පන්සියා 98.8% යි. ඌරා 98%යි. ඔරන්උටන් ඊටත් වඩා අඩුයි.
    🦧🐖

    මේ පරිණාමවාදය කියන්නෙ උපකල්පන මගින් ගොඩනැගුණු වාදයක්. ඒ අය එයාලගේ උපකල්පන ඇත්ත බව ඔප්පු කරන්න උත්සාහ කරනවා. අපේ රටේ පොඩි කාලේ ඉඳන්ම ළමයින්ට උගන්වනවා මිනිසා පරිණාමය වුණේ වානරයාගෙන් කියලා. හැබැයි ඒක 100%ක්ම සත්‍යය නෙවේ, දවසක මේක බොරුවක් වෙන්න පුලුවන් බව කියලා දෙන්න කෙනෙක් නෑ. 🐒

    * පසුව ලියන ලදි-
    1) අවුරුදු මිලියන ගාණකට කලින් ජාන විකෘතියකින් එකපාරටම වලිගෙ නැති එකෙක් හැදුනා
    2) ඌ කකුල් දෙකෙන් ඇවිද්දා
    3)උගෙ පරම්පරාවෙ එවුන්ට කැලේ ඉඩ නැතුව එළිමහනට (අව්වට) ආවා
    4) අව්වෙ ඉඳන් දාඩිය දාන කොට ලොම් නැති වුණා
    කියලා බලන් හිටියා වගේ කිව්වට මේ සියලු කරුණු උපකල්පන විතරයි.

    විද්‍යාව මේ තරම් දියුණු වෙලා තියෙන කාලෙකත් පරිණාමවාදය කියන මතවාදයම ඔප්පු කරගන්න කරුණු කාරණා, සාක්ෂි, සාධක හොයාගෙන ගිහින් මේ පැටලිලා ඉන්නෙ චාල්ස් ඩාවින්ගෙ මිත්‍යාවක වෙන්න බැරිද? 🙉

    සංවාදයට විවෘතයි. 🐷
    පෘථිවිය පැතලියි කියන මතය වගේම තමයි. ඔය 98% කතාව අරන් තියෙන්නෙ සමස්ත ජාන ප්‍රමාණයෙන් බං. එහෙම නැතිව මිනිහා උ‍ෟරාගෙන් පරිණාමය වුණා කියන එක නෙවෙයි. අපේ අ‍ැඟේ මිනිස් සෙෙලවලටත් වඩා තියෙන්නෙ ක්ෂුද්‍ර ජීවී සෙෙල. එහෙමයි කියලා අපි මිනිස්සු නොවී ක්ෂුද්‍ර ජීවියො කියන්න පුළුවන්ද? 😅

    අද කාලෙ තියෙන එක ප්‍රශ්නයක් තමයි නිසි දැනුම නැතිව තොරතුරු රැස් කරගෙන එ‍්වා තමන්ගෙ නැණ පමණින් අර්ථකථනය කරන එක. ඉස්සර නම් යම් උසස් මට්ටමේ පොතක් පතක් කියවන්න පවා කලින් පොත් ගැන දැනුමක් තියෙන්න ඕන. අද එහෙම අවශ්‍ය නෑ. දැනුම ගන්න ක්‍රම ගොඩයි. ඉතින් මොන්ටිසූරි ඩයල් ටිකක් A/L අනුකලනය පොතක් අරගෙන බලලා එ‍්කෙ තියෙන එ‍්වා වාද කරනවා වගේ අවුලක් මතු වෙලා තියෙනවා. ගිරවට වගේ දැනුම හම්බුණාටම හරි යන් නෑ බං, තේරුම් ගන්න මූලික දැනුම ඕන.

    විද්‍යාවෙ හැම දේම හැදෙන්නෙ උපකල්පනවලින් තමයි. එහෙම නැතිව අහසින් පහළ වුණ මූලධර්ම නෑ. උපකල්පනයක් හෙවත් කල්පිතයක් අරගෙන, පර්යේෂණ කරලා අ‍ැත්තද බොරුද කියලා බලන එකයි විද්‍යාව කියන්නෙ. පරිණාමවාදය එහෙම ඔප්පු වෙන්න සාක්ෂි සෑහෙන ප්‍රමාණයක් ‍තියෙන දෙයක්.

    එ‍්කෙන් කියන් නෑ මේක සර්ව කාලීන අ‍ැත්තක් කියලා. හැබැයි දැනට අපිට තියෙන හොඳම පැහැදිලි කිරීම එ‍්ක. ඔයාට ඊට වඩා හොඳ අදහසක් තියෙනවා නම් ක්‍රමයත්ව paper එකක් ලියලා ඉදිරිපත් කරන්න. පර්යේෂණ කරලා හරි මොකක්ද කියලා එතකොට අඳුරගන්න පුළුවන්.

    එහෙම නැතිව විද්‍යාව කියන්නෙ අ‍ාගම්වල කියනවා වගේ පරම සත්‍ය මගුලක් නෙවෙයි. ඉතින් වාද කරනකොට එ‍් දැනුම කලින් ලබාගෙන එන්න. 🙏

    අපි මාස 7 කට කලින් දාපු මේ වීඩියෝ එකෙන් පරිණාමය කියන්නෙ අ‍ැත්තටම මොකක්ද කියන එක ගැන සෑහෙන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. එතකොට ඔය තියෙන මනස්ගාත දුරු වෙයි. 👍

    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    පරිණාමවාදයේ අරුම පුදුම අවස්ථාවක් තමයි තල්මහ, සීල්, sea cow සත්තු පරිණාමය වෙච්ච හැටි. ගොඩක් විස්තර අන්තර්ජාලයේ තියෙනවා කවුරු හරි මේ ගැන දැනගන්න කැමතිනම් . තල්මහ කියන්නේ මාලුවෙක් නෙවි. වතුර යට හුස්මගන්න බැහැ.

    මට මතකයි sea cow දැක්කහම හිතුන පව් නේද කියල. වතුරට බැහැල අමාරුවෙන් ඉන්නේ. හුස්ම ගන්න නිතරම උඩට එන්න ඕනේ. අප්පට සිරි රැවුලත් තියෙනවා !!!!!!!!!!!!!!!!!!

    7636814558_4ba465359d_o_2.jpg
     
    • Like
    Reactions: S_M_S and fallend

    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    පරිණාමවාදයේ අරුම පුදුම අවස්ථාවක් තමයි තල්මහ, සීල්, sea cow සත්තු පරිණාමය වෙච්ච හැටි. ගොඩක් විස්තර අන්තර්ජාලයේ තියෙනවා කවුරු හරි මේ ගැන දැනගන්න කැමතිනම් . තල්මහ කියන්නේ මාලුවෙක් නෙවි. වතුර යට හුස්මගන්න බැහැ.

    මට මතකයි sea cow දැක්කහම හිතුන පව් නේද කියල. වතුරට බැහැල අමාරුවෙන් ඉන්නේ. හුස්ම ගන්න නිතරම උඩට එන්න ඕනේ. අප්පට සිරි රැවුලත් තියෙනවා !!!!!!!!!!!!!!!!!!

    7636814558_4ba465359d_o_2.jpg
    ඩොල්ෆිනුත් මාළුවෙක් නෙවෙයි බං. උටත් වතුර යට හුස්ම ගන්න බැහැ. කොටින්ම ජලජ ක්ෂීරපායීන් සේරම එහෙමයි. 🙏
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,202
    113
    Ohio, USA
    ඉතින් පරිණාමවාදය කියන්නේ ලෝකෙට මුලින්ම වදුරෙක් ඇවිත් උගෙන් මිනිස්සු හදුනා කියන එකද ? :rofl:
    නැත්නම් හැමදේම ටිකෙන් ටික විකාශනය උනා කියන එකද ??
    වදුරෙක්ගෙන් පරිණාමවාදය අල්ලගන්න එක මෝඩ කතාවක් ..

    කොහොමත් ඕක ඇතුලෙම "වාදය" කියලා තියනව.. නියමයක් වත්, මේක තමයි ඇත්ත කියලා කියන්න යන්නේ නෑ .
    ආගම වල එන අතීතයේ විතරක් සිදුවුන දැන් වෙන්නේ නැති ෆැන්ටසි මන්සත්ගාත වලට වැඩිය නම් ඕකේ තර්කයක් තියනව.

    මම දන්න ආගමක නම් කියන්නේ ජීවියා වෙනත් තැනකින් ඇතිවෙලා.. මැවිලා.. මවලා.. හෝ වට්එවර් අන්තිමට පෘතුවියට පිටතින් ආව කියලයි.. එහෙම අදහසක් විද්‍යාවේ වාදයක් විදියට නැද්ද?

    ඒ කියන්නේ මිනි මස් ඌරූ මස් රහද??

    බුදාම්මෝ... 1.8 බිලියනයක්වත් මිනිස්සු මේ රසට පුරුදු නොවී ඉන්න එක හොඳයි මිනිසාගේම පැවත්මටම...

    .
    ------ Post added on Sep 3, 2022 at 4:19 AM
     
    Last edited: