How your IT company respose to this high Employee turnover rate on these days?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,005
    73,979
    113
    Hoda ewn enwa adui bn.
    Hugak enne associate level, intern aya.
    Ya ya my previous (IT not software)company team is unrecognizable now. Okkoma inne podi podi kollo.
    Yako api tama e dawaswala hollan hitiye.

    Wadakata bassoth customerla surrender. But dan customersla mona kiyanwada danne ne. Unge expecation komada danne ne.

    Anyway lankawe hingana customerslath okata waga kiyanna ona mokada un pay karanne hingana ganan. so industry eka komath hadenne ne.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,313
    113
    companies wala weda karana ewun rata yana nisa aluth ayawa hire karai neda wadiyen?
    Government jobs wage neme bn mewa. Experienced manussayek company ekakin yaddi aluth ewun 10k gaththath samahara welawata eke impact eka adu wen ne.itath wada aluth ayata igena ganna mahansi wenawa thawath.stress eka wedi wenawa.
     
    • Like
    Reactions: lilman

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    companies wala weda karana ewun rata yana nisa aluth ayawa hire karai neda wadiyen?

    අළුත් එවුන්ගේ කයිය විතරයි වැඩ නෑ.
    අන්තිම අවුරුදු 3 schl ගියපු එවුන් work force එකට එකතු උනහම හොඳටම ආතල්.

    අන්තිම අවුරුදු 3 ලංකාවේ පොඩි එවුන් විනාසයි. 10% වත් ගොඩ ගියොත් ලොකු දෙයක්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,248
    86,445
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් ට ECTA ගේන්න පුලුවන් කට්ටිය මෙහෙන් ගියම. India වෙන් සැලරි අඩුවෙන් දීල මෙහෙ කොම්පැණි වල වැඩ කරන්න මිනිස්සු ගෙන්න පුලුවන්.

    ow. ehema genna ganiyi.

    ඔය යන ගොඩක් දෙනෙක් යන රටේම නාකි වෙල මැරෙන්න බලගෙන නෙවේ යන්නෙ. ඔය යන අය ටික දවසකින් ලන්කවට $$$ එවන්න ගන්නව මෙහෙන් properties ගන්න. ගෙවල් හදන්න.

    (y)
     
    • Like
    Reactions: dodangodarohan

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,545
    14,151
    113
    රනිල් ට ECTA ගේන්න පුලුවන් කට්ටිය මෙහෙන් ගියම. India වෙන් සැලරි අඩුවෙන් දීල මෙහෙ කොම්පැණි වල වැඩ කරන්න මිනිස්සු ගෙන්න පුලුවන්.

    ඔය යන ගොඩක් දෙනෙක් යන රටේම නාකි වෙල මැරෙන්න බලගෙන නෙවේ යන්නෙ. ඔය යන අය ටික දවසකින් ලන්කවට $$$ එවන්න ගන්නව මෙහෙන් properties ගන්න. ගෙවල් හදන්න.
    මේ කියන්නේ middle east housemaid ජොබ් වලට යන උන් ගැන නෙවෙයි. ජිවත් වෙන්න හොඳ, PR වලට පැහැදිලි path එකක් තියන රටවල highly skilled job වලට යන උන් ගැන. උන් ඉතින් ආය ලංකාවේ ගෙවල් හදන්නේ නෑ.

    උන්ගේ ඩොලර් වලින් කාල ඉන්න නම් ප්ලැන් එක බඩුම තමයි :lol:
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    මේ කියන්නේ middle east housemaid ජොබ් වලට යන උන් ගැන නෙවෙයි. ජිවත් වෙන්න හොඳ, PR වලට පැහැදිලි path එකක් තියන රටවල highly skilled job වලට යන උන් ගැන. උන් ඉතින් ආය ලංකාවේ ගෙවල් හදන්නේ නෑ.

    උන්ගේ ඩොලර් වලින් කාල ඉන්න නම් ප්ලැන් එක බඩුම තමයි :lol:

    මන් දන්න පැති වලින්, කොළඹ පිටකෝට්ටෙ,බත්තරමුල්ල,තලවතුගොඩ,නුගේගොඩ,පන්නිපිටිය ඒරියා වල ඉඩන් බලන් ඉද්දි ගනන් යනව. ඇඩ්වාන්ස් එකක් දෙන්න යනකොටත් ඉඩම් විකිනිලා.

    ඉඩම් අරන් තියෙන්නෙ කවුරුත් දේශපාලුවො වත්, කුඩු විකුණන එවුනුත් නෙවෙයි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නවත්තන්න අමාරුයි. පඩි වැඩිකරා, ටික කාලෙකට රට යැව්වා කියල තේරුමක් නෑනේ. කම්පැනි එකට විසදන්න පුලුවන් ප්‍රශ්නයක් නෙවෙයි දැන් රටේ තියෙන්නේ.

    තනියම උත්තර නෑ. මේ හොරු ටික එලවලා පටන් ගන්න වෙනවා.
    මේ කපේට වෙන්නේ නැ. මේ ඉන්න උන් පන්නුවත් එන්නේ උන්ගේම පදුරු බන්. ලංකාවේ එක එකාගේ පුප ලෙව කන එකයි කොන්ද පන නැති එකයි හොදටම වැඩි. හදන්න බැ . පරණ උනුත් එහෙමයි අලුත් ගෙනරේෂන් එකත් බලන් ගියාම එහෙමයි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,545
    14,151
    113
    මන් දන්න පැති වලින්, කොළඹ පිටකෝට්ටෙ,බත්තරමුල්ල,තලවතුගොඩ,නුගේගොඩ,පන්නිපිටිය ඒරියා වල ඉඩන් බලන් ඉද්දි ගනන් යනව. ඇඩ්වාන්ස් එකක් දෙන්න යනකොටත් ඉඩම් විකිනිලා.

    ඉඩම් අරන් තියෙන්නෙ කවුරුත් දේශපාලුවො වත්, කුඩු විකුණන එවුනුත් නෙවෙයි.

    ටහිකෙන උද්ධමනයක් තියෙද්දී එහෙම තමයි

    නැතුව රට ගිය උන් ඩොලර් එවල නෙවෙයි
     
    • Like
    Reactions: Tyrion Lannister

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,166
    1,414
    113
    මන් දන්න පැති වලින්, කොළඹ පිටකෝට්ටෙ,බත්තරමුල්ල,තලවතුගොඩ,නුගේගොඩ,පන්නිපිටිය ඒරියා වල ඉඩන් බලන් ඉද්දි ගනන් යනව. ඇඩ්වාන්ස් එකක් දෙන්න යනකොටත් ඉඩම් විකිනිලා.

    ඉඩම් අරන් තියෙන්නෙ කවුරුත් දේශපාලුවො වත්, කුඩු විකුණන එවුනුත් නෙවෙයි.
    ow ban..dan minissunta therila inflation wadi weddi bank wala 25% interest ekata FD dagena indala wadak na kiyala..so dan okkoma lankawe inna idea thiyena salli thiyena un lands walata invest karanawa..mokada unta wena karanna deyak na salli walata..(migrate wenna salli thiyan inne 1-2% wagene ban thama)so land prices last 10 months wala 2x withara wadi wela dan...
     
    • Like
    Reactions: Edward Kenway

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,161
    49,522
    113
    සේදවත්ත
    බොස් ගෙදරත් ආව බන් කතා කරලා යන්න එපා කියන්න ප්ලේන් ටී දුන්නේ විස්කිරින්නා එක්ක ඌට 🥲 බන් . හිතලා තීරණයක් ගන්න කිව්වා
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ow ban..dan minissunta therila inflation wadi weddi bank wala 25% interest ekata FD dagena indala wadak na kiyala..so dan okkoma lankawe inna idea thiyena salli thiyena un lands walata invest karanawa..mokada unta wena karanna deyak na salli walata..(migrate wenna salli thiyan inne 1-2% wagene ban thama)so land prices last 10 months wala 2x withara wadi wela dan...
    land prices wadi kalata wedak na me wage inflation ekak thiyeddi land buy karanne na lesiyen kenek..
    me paththe nam last year giyapu gananma tamai thama..