Ya ya my previous (IT not software)company team is unrecognizable now. Okkoma inne podi podi kollo.Hoda ewn enwa adui bn.
Hugak enne associate level, intern aya.
Wada puluwanm nm chance tiyenawa mcn. Job eka change karanawanm try ekak dennacompanies wala weda karana ewun rata yana nisa aluth ayawa hire karai neda wadiyen?
Government jobs wage neme bn mewa. Experienced manussayek company ekakin yaddi aluth ewun 10k gaththath samahara welawata eke impact eka adu wen ne.itath wada aluth ayata igena ganna mahansi wenawa thawath.stress eka wedi wenawa.companies wala weda karana ewun rata yana nisa aluth ayawa hire karai neda wadiyen?
companies wala weda karana ewun rata yana nisa aluth ayawa hire karai neda wadiyen?
රනිල් ට ECTA ගේන්න පුලුවන් කට්ටිය මෙහෙන් ගියම. India වෙන් සැලරි අඩුවෙන් දීල මෙහෙ කොම්පැණි වල වැඩ කරන්න මිනිස්සු ගෙන්න පුලුවන්.
ඔය යන ගොඩක් දෙනෙක් යන රටේම නාකි වෙල මැරෙන්න බලගෙන නෙවේ යන්නෙ. ඔය යන අය ටික දවසකින් ලන්කවට $$$ එවන්න ගන්නව මෙහෙන් properties ගන්න. ගෙවල් හදන්න.
ama govt service inne ban..Wada puluwanm nm chance tiyenawa mcn. Job eka change karanawanm try ekak denna
මේ කියන්නේ middle east housemaid ජොබ් වලට යන උන් ගැන නෙවෙයි. ජිවත් වෙන්න හොඳ, PR වලට පැහැදිලි path එකක් තියන රටවල highly skilled job වලට යන උන් ගැන. උන් ඉතින් ආය ලංකාවේ ගෙවල් හදන්නේ නෑ.රනිල් ට ECTA ගේන්න පුලුවන් කට්ටිය මෙහෙන් ගියම. India වෙන් සැලරි අඩුවෙන් දීල මෙහෙ කොම්පැණි වල වැඩ කරන්න මිනිස්සු ගෙන්න පුලුවන්.
ඔය යන ගොඩක් දෙනෙක් යන රටේම නාකි වෙල මැරෙන්න බලගෙන නෙවේ යන්නෙ. ඔය යන අය ටික දවසකින් ලන්කවට $$$ එවන්න ගන්නව මෙහෙන් properties ගන්න. ගෙවල් හදන්න.

මේ කියන්නේ middle east housemaid ජොබ් වලට යන උන් ගැන නෙවෙයි. ජිවත් වෙන්න හොඳ, PR වලට පැහැදිලි path එකක් තියන රටවල highly skilled job වලට යන උන් ගැන. උන් ඉතින් ආය ලංකාවේ ගෙවල් හදන්නේ නෑ.
උන්ගේ ඩොලර් වලින් කාල ඉන්න නම් ප්ලැන් එක බඩුම තමයි![]()
මේ කපේට වෙන්නේ නැ. මේ ඉන්න උන් පන්නුවත් එන්නේ උන්ගේම පදුරු බන්. ලංකාවේ එක එකාගේ පුප ලෙව කන එකයි කොන්ද පන නැති එකයි හොදටම වැඩි. හදන්න බැ . පරණ උනුත් එහෙමයි අලුත් ගෙනරේෂන් එකත් බලන් ගියාම එහෙමයි.නවත්තන්න අමාරුයි. පඩි වැඩිකරා, ටික කාලෙකට රට යැව්වා කියල තේරුමක් නෑනේ. කම්පැනි එකට විසදන්න පුලුවන් ප්රශ්නයක් නෙවෙයි දැන් රටේ තියෙන්නේ.
තනියම උත්තර නෑ. මේ හොරු ටික එලවලා පටන් ගන්න වෙනවා.
ekatama mcn me kale hodai , english eham shape nam BA patta unat awulak na it company wala, natm support hari , kotinma hariyata study karala dev yana unut innawaama govt service inne ban..
pvt IT sector ekata maru wenna try ekak denna haduwe
මන් දන්න පැති වලින්, කොළඹ පිටකෝට්ටෙ,බත්තරමුල්ල,තලවතුගොඩ,නුගේගොඩ,පන්නිපිටිය ඒරියා වල ඉඩන් බලන් ඉද්දි ගනන් යනව. ඇඩ්වාන්ස් එකක් දෙන්න යනකොටත් ඉඩම් විකිනිලා.
ඉඩම් අරන් තියෙන්නෙ කවුරුත් දේශපාලුවො වත්, කුඩු විකුණන එවුනුත් නෙවෙයි.
ow ban..dan minissunta therila inflation wadi weddi bank wala 25% interest ekata FD dagena indala wadak na kiyala..so dan okkoma lankawe inna idea thiyena salli thiyena un lands walata invest karanawa..mokada unta wena karanna deyak na salli walata..(migrate wenna salli thiyan inne 1-2% wagene ban thama)so land prices last 10 months wala 2x withara wadi wela dan...මන් දන්න පැති වලින්, කොළඹ පිටකෝට්ටෙ,බත්තරමුල්ල,තලවතුගොඩ,නුගේගොඩ,පන්නිපිටිය ඒරියා වල ඉඩන් බලන් ඉද්දි ගනන් යනව. ඇඩ්වාන්ස් එකක් දෙන්න යනකොටත් ඉඩම් විකිනිලා.
ඉඩම් අරන් තියෙන්නෙ කවුරුත් දේශපාලුවො වත්, කුඩු විකුණන එවුනුත් නෙවෙයි.
land prices wadi kalata wedak na me wage inflation ekak thiyeddi land buy karanne na lesiyen kenek..ow ban..dan minissunta therila inflation wadi weddi bank wala 25% interest ekata FD dagena indala wadak na kiyala..so dan okkoma lankawe inna idea thiyena salli thiyena un lands walata invest karanawa..mokada unta wena karanna deyak na salli walata..(migrate wenna salli thiyan inne 1-2% wagene ban thama)so land prices last 10 months wala 2x withara wadi wela dan...