මෙච්චර කල් හිතන් හිටියේ hutch එකේ අවුලක් කියලා. වෙන ෆෝන් එකකට දැම්මහම 20mbps යනවා. අරකේ 3ග් 4g switch වෙනවා. 


අන්න අනිත් seen එක.. Redmi hotspot නම් මහම ජරාවක්.. උට ඕන ඕන වෙලවට connect වෙන්නෙයි disconnect වෙන්නෙයි..හොට්ස්පොට් එහෙම අපිට ඕන වෙලාවට කනෙක්ට් වෙන්නෙ නෑ.
මගේ එකේ නම් කනෙක්ට් නොවෙන කේස් එකක් නෑමගේ එකේ වයිෆයි අහුවෙන්නෙ හෙන අඩුවෙන්. හොට්ස්පොට් එහෙම අපිට ඕන වෙලාවට කනෙක්ට් වෙන්නෙ නෑ. ෆෝන් එකට ඕන වෙලාවට කනෙක්ට් වෙන්නෙ.
මගේ redmi එකේ හරියට notifications එන්නෙත් නෑ හුත්ත..
Redmi note 8..හතුරෙකුටවත් ගන්න කියන්නේ නෑ ජරාව..
මට call කරන්න සිග්නල් වත් එන්නේ අඩුවෙන්
Signal awulak thiyenw thamayi
මගේ එකේ වයිෆයි අහුවෙන්නෙ හෙන අඩුවෙන්. හොට්ස්පොට් එහෙම අපිට ඕන වෙලාවට කනෙක්ට් වෙන්නෙ නෑ. ෆෝන් එකට ඕන වෙලාවට කනෙක්ට් වෙන්නෙ.
laksha 5 padi gannawa kiyapu eka redmi use karanne.lolමගේ redmi එකේ හරියට notifications එන්නෙත් නෑ හුත්ත..
Redmi note 8..හතුරෙකුටවත් ගන්න කියන්නේ නෑ ජරාව..
redmi kohomath oya signal case tiyanawa.samsung A70 eketh thibba oka.2019 mn gatta eke.wikunala apple ekakatama maaru una aai marunath android ganne na kiyala hitan.
budget kiyanne nikan nemene.budget wala price cut karannna puluwn eken uparima karanawa podi transistor ekakin unath.
ඔව් එකම දුරට වෙන ෆෝන් එකකට ෆුල් සිග්නල් තියෙද්දි මේකට එන්නෙ එක කට්ටයි.මගේ එකේ නම් කනෙක්ට් නොවෙන කේස් එකක් නෑ
ඒත් ගෙදර අනිත් ෆෝන් එක්ක සංසන්දනය කරද්දි සිග්නල් එනව අඩුයි තමා, Oneplus එකට ෆුල් එනකොට POCO එකට බාගෙටත් අඩුවෙන් එන්නෙ
පීසී එකෙන් ෆයිබර් හොට්ස්පොට් දෙද්දි පුදුම අමාරුවක් තියෙන්නෙ ඒකට ෆෝන් එක කනෙක්ට් කරන්න.අන්න අනිත් seen එක.. Redmi hotspot නම් මහම ජරාවක්.. උට ඕන ඕන වෙලවට connect වෙන්නෙයි disconnect වෙන්නෙයි..
අඩේ මගෙ රෙඩ්මි එකෙත් නොටිෆිකේශන් එන්නෙ නෑනෙමගේ redmi එකේ හරියට notifications එන්නෙත් නෑ හුත්ත..
Redmi note 8..හතුරෙකුටවත් ගන්න කියන්නේ නෑ ජරාව..