Redmi සිග්නල් නම් ජරාවක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    මගේ එකේ වයිෆයි අහුවෙන්නෙ හෙන අඩුවෙන්. හොට්ස්පොට් එහෙම අපිට ඕන වෙලාවට කනෙක්ට් වෙන්නෙ නෑ. ෆෝන් එකට ඕන වෙලාවට කනෙක්ට් වෙන්නෙ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හොට්ස්පොට් එහෙම අපිට ඕන වෙලාවට කනෙක්ට් වෙන්නෙ නෑ.
    අන්න අනිත් seen එක.. Redmi hotspot නම් මහම ජරාවක්.. උට ඕන ඕන වෙලවට connect වෙන්නෙයි disconnect වෙන්නෙයි..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,953
    2
    54,643
    113
    මගේ එකේ වයිෆයි අහුවෙන්නෙ හෙන අඩුවෙන්. හොට්ස්පොට් එහෙම අපිට ඕන වෙලාවට කනෙක්ට් වෙන්නෙ නෑ. ෆෝන් එකට ඕන වෙලාවට කනෙක්ට් වෙන්නෙ.
    මගේ එකේ නම් කනෙක්ට් නොවෙන කේස් එකක් නෑ

    ඒත් ගෙදර අනිත් ෆෝන් එක්ක සංසන්දනය කරද්දි සිග්නල් එනව අඩුයි තමා, Oneplus එකට ෆුල් එනකොට POCO එකට බාගෙටත් අඩුවෙන් එන්නෙ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,785
    1
    9,630
    113
    colombo
    මගේ redmi එකේ හරියට notifications එන්නෙත් නෑ හුත්ත.. 🤢
    Redmi note 8..හතුරෙකුටවත් ගන්න කියන්නේ නෑ ජරාව..
    මට call කරන්න සිග්නල් වත් එන්නේ අඩුවෙන්

    Signal awulak thiyenw thamayi

    මගේ එකේ වයිෆයි අහුවෙන්නෙ හෙන අඩුවෙන්. හොට්ස්පොට් එහෙම අපිට ඕන වෙලාවට කනෙක්ට් වෙන්නෙ නෑ. ෆෝන් එකට ඕන වෙලාවට කනෙක්ට් වෙන්නෙ.

    සිරාවටම බන් මල කරුමයක්. මගේ poco එකට සිග්නල් වැඩ හොඳට
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    redmi kohomath oya signal case tiyanawa.samsung A70 eketh thibba oka.2019 mn gatta eke.wikunala apple ekakatama maaru una aai marunath android ganne na kiyala hitan.

    budget kiyanne nikan nemene.budget wala price cut karannna puluwn eken uparima karanawa podi transistor ekakin unath.
     
    • Like
    Reactions: NRTG

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,785
    1
    9,630
    113
    colombo
    redmi kohomath oya signal case tiyanawa.samsung A70 eketh thibba oka.2019 mn gatta eke.wikunala apple ekakatama maaru una aai marunath android ganne na kiyala hitan.

    budget kiyanne nikan nemene.budget wala price cut karannna puluwn eken uparima karanawa podi transistor ekakin unath.

    Budget scene ekak nemei ban unge mokak hari magulak thiyenawa
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    මගේ එකේ නම් කනෙක්ට් නොවෙන කේස් එකක් නෑ

    ඒත් ගෙදර අනිත් ෆෝන් එක්ක සංසන්දනය කරද්දි සිග්නල් එනව අඩුයි තමා, Oneplus එකට ෆුල් එනකොට POCO එකට බාගෙටත් අඩුවෙන් එන්නෙ
    ඔව් එකම දුරට වෙන ෆෝන් එකකට ෆුල් සිග්නල් තියෙද්දි මේකට එන්නෙ එක කට්ටයි.

    අන්න අනිත් seen එක.. Redmi hotspot නම් මහම ජරාවක්.. උට ඕන ඕන වෙලවට connect වෙන්නෙයි disconnect වෙන්නෙයි..
    පීසී එකෙන් ෆයිබර් හොට්ස්පොට් දෙද්දි පුදුම අමාරුවක් තියෙන්නෙ ඒකට ෆෝන් එක කනෙක්ට් කරන්න. 😖
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,651
    1
    51,376
    113
    ප*යාගල
    sorry.com
    මගේ redmi එකේ හරියට notifications එන්නෙත් නෑ හුත්ත.. 🤢
    Redmi note 8..හතුරෙකුටවත් ගන්න කියන්නේ නෑ ජරාව..
    අඩේ මගෙ රෙඩ්මි එකෙත් නොටිෆිකේශන් එන්නෙ නෑනෙ
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    If you go for budget Android phone go with Oppo(OnePlus/Realme all made by Oppo with different brand names. Internal HW same) phones.

    Problem with Xiaomi is their budget phones cut too many corners to keep its price too low. They have less powerful antenna and signal amplifiers. This is not an issue if you live in a country with good network coverage but in Sri Lanka it will show.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    redmi note 7 පාවිච්චිය.
    බැටරිය ටිකක් හරි සවුත්තු උන ගමන් ෆෝන් ඒක පිස්සු කෙලිනව හිටු කියල. බැටරියක් දැම්ම දැන් වැඩ. වෙන නම් ලොකු ලොකු ප්‍රශ්ණ නෑ.