තණකොළ කපන උන් වරෙවු....

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,235
    36,275
    113
    කෑගල්ල

    25000 දීලා මේක ගත් තේ. පෙට්‍රල් ලීටර් 5කුයි ඔක්කොම සෙෆ්ට් අයිටම් ටිකයි අරන් දැන් කපන්න ගත්තා.​

    මේකෙන් පැයක් විතර කපනකොට අත් හිරි වැටෙනවා නේ. ගොඩ වෙලාවක් යනකම් අත් දෙක අවුල්.​

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,847
    2
    54,512
    113

    25000 දීලා මේක ගත් තේ. පෙට්‍රල් ලීටර් 5කුයි ඔක්කොම සෙෆ්ට් අයිටම් ටිකයි අරන් දැන් කපන්න ගත්තා.​

    මේකෙන් පැයක් විතර කපනකොට අත් හිරි වැටෙනවා නේ. ගොඩ වෙලාවක් යනකම් අත් දෙක අවුල්.​

    තලේ බැලන්ස් නැතුව ඇති. නූලෙන් කපල බලන්න
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,235
    36,275
    113
    කෑගල්ල
    තලේ බැලන්ස් නැතුව ඇති. නූලෙන් කපල බලන්න
    අප්පට උඩු. හෙන කැලයක් තිබ්බේ. වත්තෙන් බාගයක් කෙලලා ඉවරයි දැන්. මිදුලේ ටික නුල දාලා කපලා බලලා කියන්නම්. එල තැන්ක්ස්

    2T දැම්මද?
    ලීටර් 4 ට 500යක දාලා දුන්නා. වෙනම දාන්න ඕනෙද.
    ------ Post added on Sep 3, 2022 at 1:23 PM
     
    • Like
    Reactions: GobbaSira and NRTG

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,977
    9,316
    113
    Microsoft
    menna innawa thanakola kana buwek @NRTG
    tidlom-eating.gif
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අතට දැනෙනවද vibrate වෙනව වැඩියි වගේ?ඵහෙනම් තලය හරියට වැටිල නෑ..ඒ කොහොම වුනත් ඔය පහල වගේ ග්ලවුස් දෙකකුත් use කරන්න..අනික බලාගෙන තලෙන් කපද්දී..හරියට ගලක වැදුනොත් කෑලි කැඩිල විසි වෙනවා..බූට් දෙකක්,safety goggles අනිවා දාන්න.මේවගේ ඵකක් නම් වඩාත් හොඳයි.

    51z8TvD2nqL._AC_SY580_.jpg

    20130924153729HVFPSBARHSYKJ_700.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,235
    36,275
    113
    කෑගල්ල
    අතට දැනෙනවද vibrate වෙනව වැඩියි වගේ?ඵහෙනම් තලය හරියට වැටිල නෑ..ඒ කොහොම වුනත් වගේ ග්ලවුස් දෙකකුත් use කරන්න..අනික බලාගෙන තලෙන් කපද්දී..හරියට ගලක වැදුනොත් කෑලි කැඩිල විසි වෙනවා..බූට් දෙකක්,safety goggles අනිවා දාන්න.

    20130924153729HVFPSBARHSYKJ_700.jpg
    ග්ලවුස් විතරයි නැත්තේ අනිත් ඔක්කොම තියනවා. අපේ තණකොළ කපන කෙනට ළමයා goggles අරන් එන්න ගිය විනාඩියට ඇහැට ගලක් වැදුන. බෙහෙත් ටික හරියට කරගන්න බැරි උනා. ඇහැම ඉවරයි.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ග්ලවුස් විතරයි නැත්තේ අනිත් ඔක්කොම තියනවා. අපේ තණකොළ කපන කෙනට ළමයා goggles අරන් එන්න ගිය විනාඩියට ඇහැට ගලක් වැදුන. බෙහෙත් ටික හරියට කරගන්න බැරි උනා. ඇහැම ඉවරයි.

    නූලෙන් කපද්දි තමා නැති ගලුත් විසි වෙලා ඵන්නේ..කාටවත් ළග ඉන්න දෙන්න ඵපා කපන වෙලාවට...
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,235
    36,275
    113
    කෑගල්ල
    නූලෙන් කපද්දි තමා නැති ගලුත් විසි වෙලා ඵන්නේ..කාටවත් ළග ඉන්න දෙන්න ඵපා කපන වෙලාවට...
    ඔව් ඔය පොටෝ එක තියන තැන ජනෙල් වීදුරුව කුඩු. බැනුම් ඉවරයි. :lol: :lol: මදැයි තලේ දාලා පැලෑට් වෙන්න ගහන්න ගියා.

    ඊයා මුගේ ගෙදර හැටි 🤮
    රටම හදන්න කථාව 😀
    ඔව් ඔව් තොපේ මහා පොන්නයා ආපු නිසා තමා ඔහොම හදලා හරි බේරුණේ. නැත්තං බඩු හම්බ වෙනකම් තොපේ මහා එකාගේ ගෙදර නවතින්න කියලද කියන්නේ
    ------ Post added on Sep 3, 2022 at 1:42 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    ඔව් ඔය පොටෝ එක තියන තැන ජනෙල් වීදුරුව කුඩු. බැනුම් ඉවරයි. :lol: :lol: මදැයි තලේ දාලා පැලෑට් වෙන්න ගහන්න ගියා.

    ඔව් ඔව් තොපේ මහා පොන්නයා ආපු නිසා තමා ඔහොම හදලා හරි බේරුණේ. නැත්තං බඩු හම්බ වෙනකම් තොපේ මහා එකාගේ ගෙදර නවතින්න කියලද කියන්නේ
    ------ Post added on Sep 3, 2022 at 1:42 PM
    අපේ ගෙදර බලු කූඩුවත් මීට වඩා හොදයි 🤩🤣
     
    • Dislike
    Reactions: MachoMan

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113

    25000 දීලා මේක ගත් තේ. පෙට්‍රල් ලීටර් 5කුයි ඔක්කොම සෙෆ්ට් අයිටම් ටිකයි අරන් දැන් කපන්න ගත්තා.​

    මේකෙන් පැයක් විතර කපනකොට අත් හිරි වැටෙනවා නේ. ගොඩ වෙලාවක් යනකම් අත් දෙක අවුල්.​

    Palaveni vathavatada kapanne?? athe muscles huru nathi nisath danenava.. thale balance nathi nisath ehema venna puluvan. Safety gogles ganiddi as vatema cover vena ekak ganin.. honda quality ekak.. naththan helmet ekak dagena kapapan
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,235
    36,275
    113
    කෑගල්ල
    අපේ ගෙදර බලු කූඩුවත් මීට වඩා හොදයි 🤩🤣

    ඔව් තොපේ මහා බැල්ලී මැද මුලන මහා බල්ල පෝලිම දන තැන හොදට හදලා දීලා ඇති. :lol: :lol:

    Palaveni vathavatada kapanne?? athe muscles huru nathi nisath danenava.. thale balance nathi nisath ehema venna puluvan. Safety gogles ganiddi as vatema cover vena ekak ganin.. honda quality ekak.. naththan helmet ekak dagena kapapan
    දැන් දවස් තුනක් කැපුවා ආද වැඩි වගේ කියනවා වගේ තාලේ අවුලක් ඇති හවස ආයේ බලන්නම්.
    ------ Post added on Sep 3, 2022 at 1:52 PM