අප්පට උඩු. හෙන කැලයක් තිබ්බේ. වත්තෙන් බාගයක් කෙලලා ඉවරයි දැන්. මිදුලේ ටික නුල දාලා කපලා බලලා කියන්නම්. එල තැන්ක්ස්තලේ බැලන්ස් නැතුව ඇති. නූලෙන් කපල බලන්න
ලීටර් 4 ට 500යක දාලා දුන්නා. වෙනම දාන්න ඕනෙද.2T දැම්මද?
ග්ලවුස් විතරයි නැත්තේ අනිත් ඔක්කොම තියනවා. අපේ තණකොළ කපන කෙනට ළමයා goggles අරන් එන්න ගිය විනාඩියට ඇහැට ගලක් වැදුන. බෙහෙත් ටික හරියට කරගන්න බැරි උනා. ඇහැම ඉවරයි.අතට දැනෙනවද vibrate වෙනව වැඩියි වගේ?ඵහෙනම් තලය හරියට වැටිල නෑ..ඒ කොහොම වුනත් වගේ ග්ලවුස් දෙකකුත් use කරන්න..අනික බලාගෙන තලෙන් කපද්දී..හරියට ගලක වැදුනොත් කෑලි කැඩිල විසි වෙනවා..බූට් දෙකක්,safety goggles අනිවා දාන්න.
![]()
ග්ලවුස් විතරයි නැත්තේ අනිත් ඔක්කොම තියනවා. අපේ තණකොළ කපන කෙනට ළමයා goggles අරන් එන්න ගිය විනාඩියට ඇහැට ගලක් වැදුන. බෙහෙත් ටික හරියට කරගන්න බැරි උනා. ඇහැම ඉවරයි.
ඔව් ඔය පොටෝ එක තියන තැන ජනෙල් වීදුරුව කුඩු. බැනුම් ඉවරයි.නූලෙන් කපද්දි තමා නැති ගලුත් විසි වෙලා ඵන්නේ..කාටවත් ළග ඉන්න දෙන්න ඵපා කපන වෙලාවට...
මදැයි තලේ දාලා පැලෑට් වෙන්න ගහන්න ගියා.ඔව් ඔව් තොපේ මහා පොන්නයා ආපු නිසා තමා ඔහොම හදලා හරි බේරුණේ. නැත්තං බඩු හම්බ වෙනකම් තොපේ මහා එකාගේ ගෙදර නවතින්න කියලද කියන්නේඊයා මුගේ ගෙදර හැටි
රටම හදන්න කථාව![]()


අපේ ගෙදර බලු කූඩුවත් මීට වඩා හොදයිඔව් ඔය පොටෝ එක තියන තැන ජනෙල් වීදුරුව කුඩු. බැනුම් ඉවරයි.![]()
මදැයි තලේ දාලා පැලෑට් වෙන්න ගහන්න ගියා.
ඔව් ඔව් තොපේ මහා පොන්නයා ආපු නිසා තමා ඔහොම හදලා හරි බේරුණේ. නැත්තං බඩු හම්බ වෙනකම් තොපේ මහා එකාගේ ගෙදර නවතින්න කියලද කියන්නේ
------ Post added on Sep 3, 2022 at 1:42 PM
පොටෝ එකක් දාපන්කො බලන්නඅපේ ගෙදර බලු කූඩුවත් මීට වඩා හොදයි![]()
Palaveni vathavatada kapanne?? athe muscles huru nathi nisath danenava.. thale balance nathi nisath ehema venna puluvan. Safety gogles ganiddi as vatema cover vena ekak ganin.. honda quality ekak.. naththan helmet ekak dagena kapapan
අපේ ගෙදර බලු කූඩුවත් මීට වඩා හොදයි![]()
දැන් දවස් තුනක් කැපුවා ආද වැඩි වගේ කියනවා වගේ තාලේ අවුලක් ඇති හවස ආයේ බලන්නම්.Palaveni vathavatada kapanne?? athe muscles huru nathi nisath danenava.. thale balance nathi nisath ehema venna puluvan. Safety gogles ganiddi as vatema cover vena ekak ganin.. honda quality ekak.. naththan helmet ekak dagena kapapan
එහෙනම් ඇති.ලීටර් 4 ට 500යක දාලා දුන්නා. වෙනම දාන්න ඕනෙද.
------ Post added on Sep 3, 2022 at 1:23 PM