Cashew Nuts

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,134
    71,643
    113
    Machanla,

    Cashew nuts gedarata deliver karana places dannawada? recomendations tikak deepallako

    TIA
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,021
    3
    118,571
    113
    Gampaha
    Umba itin reddai hattei andan atha wanuwama gahanna dei kiyala hitala waahane nawaathala yanna athi talk karanna. Itapase kaju tika aran ewa paranai gaga metana andanawa :p
    කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ. 30% විතර හරි.....😂

    ඇහැට කනට පේන්න හිටපු එකියෙක්ගෙන් තමයි කජු ගත්තෙ...😥😟

    Umba itin reddai hattei andan atha wanuwama gahanna dei kiyala hitala waahane nawaathala yanna athi talk karanna. Itapase kaju tika aran ewa paranai gaga metana andanawa :p
    මම පොඩි ආටිකල් එකක දැකපු සීන් එකක් තියෙනව,
    බටලීයෙ විකුණන කජු, පියල් දෙක වෙන් වුන එවුව, පාං පිටි ගාල පලු දෙක කජු ගෙඩිය වෙන්න අලෝල විකුණන සීන් එකක් තියෙනව...😃
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,134
    71,643
    113
    කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ. 30% විතර හරි.....😂

    ඇහැට කනට පේන්න හිටපු එකියෙක්ගෙන් තමයි කජු ගත්තෙ...😥😟

    මම පොඩි ආටිකල් එකක දැකපු සීන් එකක් තියෙනව,
    බටලීයෙ විකුණන කජු, පියල් දෙක වෙන් වුන එවුව, පාං පිටි ගාල පලු දෙක කජු ගෙඩිය වෙන්න අලෝල විකුණන සීන් එකක් තියෙනව...😃
    Wenna puluwan. Issara mama wife ekka dura trip gihin eddi pattatema oya depaththe tiyena palathuru ehema aran enawa. Maara nastiyak machan. Patta chora badu denne. Un dannawa api aai oya paththe langadi enne na kiyala so jarawa tama denne.

    Dan api gannema ne mokada gewal paththe oita wada quality badu tiyena nisa.
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,054
    113
    Me dawas wala fb eke mata suggest wenawa moon cashews kiyala ekak, unge 4850 tibbane devilled 1kg, fake da danne na
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,021
    3
    118,571
    113
    Gampaha
    Wenna puluwan. Issara mama wife ekka dura trip gihin eddi pattatema oya depaththe tiyena palathuru ehema aran enawa. Maara nastiyak machan. Patta chora badu denne. Un dannawa api aai oya paththe langadi enne na kiyala so jarawa tama denne.

    Dan api gannema ne mokada gewal paththe oita wada quality badu tiyena nisa.
    එකපාරක් ගත්ත එකා ආයෙ ගන්නෙ නෑ....
    ඒකනෙ උං දැන් වේලෙන්නෙ..
    ඕක බිස්නස් එක හරියට කරානං,
    මෙහෙ උං කජු ගන්න තකහනියක් බටලීයෙ යන මට්ටමට සුපිරියට හදන්න පුලුවන්......

    Me dawas wala fb eke mata suggest wenawa moon cashews kiyala ekak, unge 4850 tibbane devilled 1kg, fake da danne na
    මාර ලාබයිනෙ.... ලින්ක් එක දාන්න බලන්න..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,134
    71,643
    113
    එකපාරක් ගත්ත එකා ආයෙ ගන්නෙ නෑ....
    ඒකනෙ උං දැන් වේලෙන්නෙ..
    ඕක බිස්නස් එක හරියට කරානං,
    මෙහෙ උං කජු ගන්න තකහනියක් බටලීයෙ යන මට්ටමට සුපිරියට හදන්න පුලුවන්......

    මාර ලාබයිනෙ.... ලින්ක් එක දාන්න බලන්න..
    Yeap sri lankans suck at business. Un hitanne business ekak karanna chance eka hambenne eka paarai, eken kohoma hari gaana kapaganna ona kiyala.

    mason baslath ohoma tama ban. Ekane eka paarata wada aai katha karanne nathe :-D