පිටි කිරි වලට වැඩිය මේවා ගුනයිද?
කිරි වෙනුවට මේවා බොන එක හොදයි කියලා දැක්කා YT තියෙනවා
කිරි වෙනුවට මේවා බොන එක හොදයි කියලා දැක්කා YT තියෙනවා
Last edited:
කිරි වෙනුවට මේවා බොන එක හොදයි කියලා දැක්කා YT තියෙනවාලාවට ඇටේ තලන්න වංගෙඩියක දාලා. ඊට පස්සේ වතුරේ දාලා තියන්න.නානුවක් වගේ හැදෙනවා.ඊට පස්සේ බොන්න. ඇඟ කූල් කරනවා. තන්තු හොදට තියනවා. Gastritis තියන අය බොන්නම ඕනා දෙයක්. මල බද්ධය අඩු කරනවා.පිටි කිරි වලට වැඩිය මේවා ගුනයිද?කිරි වෙනුවට මේවා බොන එක හොදයි කියලා දැක්කා YT තියෙනවා
Gastritis thuwala hodawenawada?ලාවට ඇටේ තලන්න වංගෙඩියක දාලා. ඊට පස්සේ වතුරේ දාලා තියන්න.නානුවක් වගේ හැදෙනවා.ඊට පස්සේ බොන්න. ඇඟ කූල් කරනවා. තන්තු හොදට තියනවා. Gastritis තියන අය බොන්නම ඕනා දෙයක්. මල බද්ධය අඩු කරනවා.
බොන්න විතරක් නෙවෙයි, හොදටම කුඩු කරලා ඉදියාප්ප, පිට්ටු හදන්න උනත් කලවං කරලා ගත්තැකි.
bumpලාවට ඇටේ තලන්න වංගෙඩියක දාලා. ඊට පස්සේ වතුරේ දාලා තියන්න.නානුවක් වගේ හැදෙනවා.ඊට පස්සේ බොන්න. ඇඟ කූල් කරනවා. තන්තු හොදට තියනවා. Gastritis තියන අය බොන්නම ඕනා දෙයක්. මල බද්ධය අඩු කරනවා.
බොන්න විතරක් නෙවෙයි, හොදටම කුඩු කරලා ඉදියාප්ප, පිට්ටු හදන්න උනත් කලවං කරලා ගත්තැකි.
ලාවට ඇටේ තලන්න වංගෙඩියක දාලා. ඊට පස්සේ වතුරේ දාලා තියන්න.නානුවක් වගේ හැදෙනවා.ඊට පස්සේ බොන්න. ඇඟ කූල් කරනවා. තන්තු හොදට තියනවා. Gastritis තියන අය බොන්නම ඕනා දෙයක්. මල බද්ධය අඩු කරනවා.
බොන්න විතරක් නෙවෙයි, හොදටම කුඩු කරලා ඉදියාප්ප, පිට්ටු හදන්න උනත් කලවං කරලා ගත්තැකි.
කාටිලේජ් නම් නැවත වර්ධනය කරන්න බැ. ඒක මිත්‍යාවක්.Patta machan. Cartilage walata gunai kiyala piyaa kanawa.
Gastritis thuwala hodawenawada?
Beheth badu kadawala supermarket wala thiynawaKoheda owa ganna tyenne.wel wala tyena hana gas wala ata da
කාටිලේජ් නම් නැවත වර්ධනය කරන්න බැ. ඒක මිත්‍යාවක්.
නමුත් හණ ඇට ගුණයි.මොන හේතුව නිසා හරි කනවානම් අවුලක් නැ.
ගැස්ට්‍රයිටිස් වලදි ආමාශයේ ඇතුලත පටක ආරක්ෂා කරන්න දෙන බෙහෙත් වලට කියන්නේ ගැස්ට්‍රොපොටෙක්ටර්ස් කියලා. හණ කියන්නේ ස්වාභාවික ආරක්ෂකයක්. එයින් පටක වලට යම් ආරක්ෂාවක් දෙනවා.
අනික වේදනා දෙන හාට්බර්න්ස් අවම කරනවා.
------ Post added on Sep 3, 2022 at 9:57 PM