flax seeds හණ ඇට

nygel

Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    පිටි කිරි වලට වැඩිය මේවා ගුනයිද? :rolleyes: කිරි වෙනුවට මේවා බොන එක හොදයි කියලා දැක්කා YT තියෙනවා
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    පිටි කිරි වලට වැඩිය මේවා ගුනයිද? :rolleyes: කිරි වෙනුවට මේවා බොන එක හොදයි කියලා දැක්කා YT තියෙනවා
    ලාවට ඇටේ තලන්න වංගෙඩියක දාලා. ඊට පස්සේ වතුරේ දාලා තියන්න.නානුවක් වගේ හැදෙනවා.ඊට පස්සේ බොන්න. ඇඟ කූල් කරනවා. තන්තු හොදට තියනවා. Gastritis තියන අය බොන්නම ඕනා දෙයක්. මල බද්ධය අඩු කරනවා.

    බොන්න විතරක් නෙවෙයි, හොදටම කුඩු කරලා ඉදියාප්ප, පිට්ටු හදන්න උනත් කලවං කරලා ගත්තැකි.
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ලාවට ඇටේ තලන්න වංගෙඩියක දාලා. ඊට පස්සේ වතුරේ දාලා තියන්න.නානුවක් වගේ හැදෙනවා.ඊට පස්සේ බොන්න. ඇඟ කූල් කරනවා. තන්තු හොදට තියනවා. Gastritis තියන අය බොන්නම ඕනා දෙයක්. මල බද්ධය අඩු කරනවා.

    බොන්න විතරක් නෙවෙයි, හොදටම කුඩු කරලා ඉදියාප්ප, පිට්ටු හදන්න උනත් කලවං කරලා ගත්තැකි.
    Gastritis thuwala hodawenawada?
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ලාවට ඇටේ තලන්න වංගෙඩියක දාලා. ඊට පස්සේ වතුරේ දාලා තියන්න.නානුවක් වගේ හැදෙනවා.ඊට පස්සේ බොන්න. ඇඟ කූල් කරනවා. තන්තු හොදට තියනවා. Gastritis තියන අය බොන්නම ඕනා දෙයක්. මල බද්ධය අඩු කරනවා.

    බොන්න විතරක් නෙවෙයි, හොදටම කුඩු කරලා ඉදියාප්ප, පිට්ටු හදන්න උනත් කලවං කරලා ගත්තැකි.
    bump
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,644
    4,295

    Patta machan. Cartilage walata gunai kiyala piyaa kanawa.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    Patta machan. Cartilage walata gunai kiyala piyaa kanawa.
    කාටිලේජ් නම් නැවත වර්ධනය කරන්න බැ. ඒක මිත්‍යාවක්.
    නමුත් හණ ඇට ගුණයි.මොන හේතුව නිසා හරි කනවානම් අවුලක් නැ.

    Gastritis thuwala hodawenawada?

    ගැස්ට්‍රයිටිස් වලදි ආමාශයේ ඇතුලත පටක ආරක්ෂා කරන්න දෙන බෙහෙත් වලට කියන්නේ ගැස්ට්‍රොපොටෙක්ටර්ස් කියලා. හණ කියන්නේ ස්වාභාවික ආරක්ෂකයක්. එයින් පටක වලට යම් ආරක්ෂාවක් දෙනවා.
    අනික වේදනා දෙන හාට්බර්න්ස් අවම කරනවා.
    ------ Post added on Sep 3, 2022 at 9:57 PM
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,644
    4,295
    113
    කාටිලේජ් නම් නැවත වර්ධනය කරන්න බැ. ඒක මිත්‍යාවක්.
    නමුත් හණ ඇට ගුණයි.මොන හේතුව නිසා හරි කනවානම් අවුලක් නැ.

    ගැස්ට්‍රයිටිස් වලදි ආමාශයේ ඇතුලත පටක ආරක්ෂා කරන්න දෙන බෙහෙත් වලට කියන්නේ ගැස්ට්‍රොපොටෙක්ටර්ස් කියලා. හණ කියන්නේ ස්වාභාවික ආරක්ෂකයක්. එයින් පටක වලට යම් ආරක්ෂාවක් දෙනවා.
    අනික වේදනා දෙන හාට්බර්න්ස් අවම කරනවා.
    ------ Post added on Sep 3, 2022 at 9:57 PM

    hebai machan Danis ridena eka adu una. Wena uncle kenek recommend karala thibune uge doctor kyla.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,225
    26,671
    113
    Kandy