යූටියුබ් චැනල් එකක් තියනවා ශ්රී ලංකන් කොමෙඩි කැටගරි එකේ සබ්ස්ක්රයිබ් 2000ක් වගේ තියන. කොන්ටෙන්ට් ඉශූ එකක් නිසා මොනටයිස් කරන්න බැරි උනා. කොමෙඩි කැටගරි එකේ කොන්ටෙන්ට් කරන කෙනෙක්ට නම් වැඩේ ස්ටාට් කරන්න වගේ හොඳයි. වොච් අවර්ස් හදාගන්න ඔනෙ ද්ණ් තියන කොන්ටෙන්ට් ඩවුන් කරන්න වෙනව වයොලේශන් ප්රශ්නේ නිසා.
ඉන්ටෙරෙස්ටඩ් කට්ටිය ඉන්නවා නම් ගානක් කොටාගෙන යන්න.
ඉන්ටෙරෙස්ටඩ් කට්ටිය ඉන්නවා නම් ගානක් කොටාගෙන යන්න.
Last edited:
