I phone 12 or 13

UnlimitedBB

Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    I bought a 13 last week from idealz. all good colors were out of stock. so I went with white.

    i came from pixel 5a, i don't see any advantages of this phone other than being an iphone 😅
    first impression was it's harder to do almost anything but I'm getting used to the new ecosystem.

    I was an ardent android user for like 10 years until 2021 where I bought my first 12 Pro Max. It was bit hard at the beginning, but I eventually ended up getting a M1 Mac and an Apple Watch and I don't think I will ever switch back. I am in love with this ecosystem.
     
    • Like
    Reactions: Average-Guy

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    ලංකාව හදනවා බොරු🙄
    රාජපස්ස වේසාවො ට්‍රිලියන ගනන් හොරාකද්දි අවුලක් නෑ. මනුස්සයකේ ආසාවට ෆෝන් එකක් ගද්දි පුක කහනව.

    මේ ගොං හරක් එක්ක හදන්ඩ බෑ තමා
     
    • Like
    Reactions: Iintercooler

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    කුකුලනි අයි ෆෝන් 12 or 13 එකක් ගන්න හිතන් ඉන්නෙ අලුතෙන්ම. උපරිම බජට් ලක්ශ 3ක් වගේ තමා.

    සින්හලු මම ඇන්ඩ්‍රොයිඩ් අනාතයෙක් ☹️ 1st ටයිම් අයි පෝන් එකක් ගන්නෙ. අයිෆෝන් වල ටෙක් දැනුම නම් zero. මොනාද ගද්දි බලන්න ඕනෙ? මරිසිකාර ශොප් කාරයන්ගෙ ගැට මොනාද? අහු වෙන්නෙ නැතිව ගන්නෙ කොහොමද? හෙල්ප් කුකුලනි
    ithin 14 pro eka gannako., thank me later