Naha Machanඅඩේ උඹ ගාව තියනවද? තියනවා නම් දියන්කෝ..

FB පෝස්ට් එකකින් දැකලා ඉමේජ් ටික සේව් කරගත්තේමේ පින්තුර කොහෙන්ද බන් එතකොට?

තෝනම් මොකෙද්ද යකෝ. ඒකේ බූතයොත් නෑ. ගිරිරාජ් එහෙමත් නෑ.පට්ට කතාව. ගිරිරාජ් නේද ඉන්නෙ බූතයට.
පොඩි කාලෙ ඕක ගියා මතකයි
මොහන්ජිත්ගේ වරදින්නේ ග්‍රැන්විල්ට පිස්සු හැදෙන්නේ.ග්‍රැන්විල් රොද්‍රිගෝ ගේ මාර ඇක්ටින් මේකේ. යකා වගේ සෙම බේරාගෙන බෙල්ලත් කනවද කොහෙද එකෙගේ. මේක බලල ගු බයයි රෑට එලියට යන්න.
මටත් අවසානය මතක නැ බන්.. බලපන් සල්ලි දීලත් ගන්න විදියක් නැ නේ. හොයල බලපන්කො පොඩ්ඩක්.. අරගෙන උඹලටම තමයි දෙන්නේ ඉතින්..
FB පෝස්ට් එකකින් දැකලා ඉමේජ් ටික සේව් කරගත්තේ![]()

යුටියුබ් දායි මචන්..කොහේ බලන්නද දැං. අපි වැඩ පිටරට..![]()
පට්ට පට්ට සල්ලි ටික ඉතුරුයි..mn update eka denna ave badu dala![]()
දැන් දෙන එක නේද යුතුකම මහත්තයෝ...මනෝකාය නාට්‍ය හොයල දෙන්න කෙනෙක් නැද්ද? රුපියල් 10000 දෙනවා,
අද එක වියදම් කරා සතුටට..දැන් දෙන එක නේද යුතුකම මහත්තයෝ...![]()
එහෙනම් ගසයි නස්කුණි වෙලා යන්න...අද එක වියදම් කරා සතුටට..