මොකද්ද බන් මේ චරිත අසලංක කරන්නේ

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    මොකද්ද බන් මේ චරිත අසලංක කරන්නේ

    පුක වන වන එනවා , පඩ ටිකක් අරිනවා අපහු යනවා

    මු ගහන්නෙත් නැ එක දිගට ෆේල්

    ඔක්කොම හරි මු ඇවිදින කොට හැටි බලපන් පුක වන වන යන හැටි
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    Jake Gyllenhaal Love GIF
     
    • Like
    Reactions: Any.key

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඌ ගහන තැන වෙනස් කරන්න ඕන වගේ..හෙන ප්‍රෙෂර් එකකින් සෙල්ලම් කරන්නේ
     
    • Like
    Reactions: johnferna678

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ක්‍රිකට් වැඩක් නෑ අපේ උන් උඩ තියාගත්තට.සමහර රටවල උන් ක්‍රිකට් කිව්වහම දන්නෙත් නෑ..🤣
     
    • Haha
    Reactions: dhanuka kumara

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    e ponnaya out wela puka wana wana yaddinam mala paninawa tama, u gahana shot high risk, uge batting style eka international bowling side ekak ekka hariyanne ne, uta 6 ewa gahannat amarui gehuwath be be kiya kiya yanne, mu ain karala ara two hands walinma bowl karanna puluwan batsman demmanam hari uge nama mataka ne
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තෝ ජිල් බෝල ගහපන් ගිහින් හුකන්නා
    ක්‍රිකට් බලන්නෙ තොපි වගේ කාලකන්නි තමා..කට අැරන් බලන් ඉන්නව කාලෙ කකා අන්තිමට පැරදුනහම බැණ බැණ බුදිය ගන්නව.තොපි වගේ නිකම්මුන්ටම හොඳයි සුද්දගෙ ඔය කම්මැලි ක්‍රීඩා.බම්බුවෙ ක්‍රිකට්..🤣🤣🤣
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    T20 WC ekata uu wenuwata Mathews set unanam 2 down wage, supirima side eka aa. Mathews ta Ausi wala patta experience thiyana nisa.

    1 down Danny, 2 down Angie, 3 down choco bhanu, 4 down Dasun etc. Patta side eka