Honda Wadey Nikan Kaka Bibi Innawata

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    පන්සල් සහා ව්යාපාරික ස්ථාන කියලා දෙකක් තියෙනවා.. ඈත්තම පන්සල් වල සල්ලි නෑ.. ඒවායේ හාමුදුරුවන්ට බිල් ගෙවන එක ලේසි වෙන්නේ නෑ. පන්සලේ ආදායම බලලාම ගෑහුවා නම් හරි.. බිස්නස් කරන "පන්සල් " වල සල්ලි තියෙනවා නේ ඕන තරම්
     
    Suukara Malli

    Junior member
  • Sep 4, 2022
    9
    5
    18
    මූසල තට්ටයොන්ගේ තට්ටේ පලලා සිවුර නැතුව පාරේ දුවවන්න ඕන.
     
    • Like
    Reactions: SalmonSaman

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,696
    19,590
    113
    Appah mama hituwe meegamu higannata galapena kathawak kiyala. Baluwama pitiye appuwata wadina thread ekak🙂
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    පන්සල් සහා ව්යාපාරික ස්ථාන කියලා දෙකක් තියෙනවා.. ඈත්තම පන්සල් වල සල්ලි නෑ.. ඒවායේ හාමුදුරුවන්ට බිල් ගෙවන එක ලේසි වෙන්නේ නෑ. පන්සලේ ආදායම බලලාම ගෑහුවා නම් හරි.. බිස්නස් කරන "පන්සල් " වල සල්ලි තියෙනවා නේ ඕන තරම්

    කෝකත් එකයි. වෙනසක් නැහැ ඕව වල. එදා ඉඳන්ම කරේ පච කෙලලා නිකන් කපු එක. ඕවා වැහිලා ගිය දවසකට තමයි රට දියුණු වෙන්නෙ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884

    එකඟයි
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    කෝකත් එකයි. වෙනසක් නැහැ ඕව වල. එදා ඉඳන්ම කරේ පච කෙලලා නිකන් කපු එක. ඕවා වැහිලා ගිය දවසකට තමයි රට දියුණු වෙන්නෙ
    පන්සල් වහල පල්ලි ටික තියමු හා ද ?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    Sure ද? රටේ නායකත්වය හරි ගිය දවසට නෙවෙයිද :)

    රටේ නායකත්වය හරියන්නෙ මිනිස්සුන්ගේ ඔලු වල තියෙන කුණු නැති උන දවසක. 😉
     
    • Like
    Reactions: GobbaSira

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    රටේ නායකත්වය හරියන්නෙ මිනිස්සුන්ගේ ඔලු වල තියෙන කුණු නැති උන දවසක. 😉
    දැන් උඹ කියන්නේ ඔය කුණු ඔලුවට දාල තියෙන්නේ හාමුදුරුවෝ කියලද? :D
     
    • Like
    Reactions: War Fighter

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    කෝකත් එකයි. වෙනසක් නැහැ ඕව වල. එදා ඉඳන්ම කරේ පච කෙලලා නිකන් කපු එක. ඕවා වැහිලා ගිය දවසකට තමයි රට දියුණු වෙන්නෙ
    සල්ලි පොදි ගහන්නේ නෑති පන්සල් තියෙනවා ටිකක්.. බහුතරයක් පන්සල් වල වෙන්නේ භෞතික දියුණුව විතරයි.. හොද බිල්ඩින්, වාහන තියෙනවා... ආතල් බන කියනවා. පට්ට සිරා දානේ වලදනවා... දේශපාලුවෝ වෙනුවෙන් කෑම්පේන් කරනවා.. එහෙම නෑති පන්සල් බොහොම ටික වෙන්න පුලුවන් ඈත්තේ.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    පන්සල් සහා ව්යාපාරික ස්ථාන කියලා දෙකක් තියෙනවා.. ඈත්තම පන්සල් වල සල්ලි නෑ.. ඒවායේ හාමුදුරුවන්ට බිල් ගෙවන එක ලේසි වෙන්නේ නෑ. පන්සලේ ආදායම බලලාම ගෑහුවා නම් හරි.. බිස්නස් කරන "පන්සල් " වල සල්ලි තියෙනවා නේ ඕන තරම්
    pansal valata ochchara current eka yanne monavatada bn? Ubama kiyapan balanna
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    pansal valata ochchara current eka yanne monavatada bn? Ubama kiyapan balanna
    පන්සල් වල බණ ශාලා වල ෆෑන් දාගෙන ලයිට් දාගෙන ඉන්නේ.. පන්සල පුරාම තාප්ප වල බුදු ගෙයි බෝදිය වටේ හෑම තෑනම ලයිට්.. ඕවා සෙට් වුනාම ඉතින් හොද බිලක් එන්න ඕනේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,316
    72,502
    113
    මාලඹේ
    කෝකත් එකයි. වෙනසක් නැහැ ඕව වල. එදා ඉඳන්ම කරේ පච කෙලලා නිකන් කපු එක. ඕවා වැහිලා ගිය දවසකට තමයි රට දියුණු වෙන්නෙ
    Fake ID අස්සේ ඉන්න තම්බියා Detected 🤣 🖕🤩
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,312
    1
    59,639
    113
    Mother Earth
    හාමුදුරුවොන්ට ජොබ් කරන්න කිව්ව නම් හරි. පිරිත් පැන් කර්මාන්තශාලාවක් දාල පිරිත් පැන් රට යැව්ව නම් හරි.
    කරන්ට් එක අඩුවෙන් යන නිසා හාමුදුරුවො පන්සලේ Antminer ගහල BTC mine කරනවා.