පන්සල් සහා ව්යාපාරික ස්ථාන කියලා දෙකක් තියෙනවා.. ඈත්තම පන්සල් වල සල්ලි නෑ.. ඒවායේ හාමුදුරුවන්ට බිල් ගෙවන එක ලේසි වෙන්නේ නෑ. පන්සලේ ආදායම බලලාම ගෑහුවා නම් හරි.. බිස්නස් කරන "පන්සල් " වල සල්ලි තියෙනවා නේ ඕන තරම්
එකඟයිපන්සල් සහා ව්යාපාරික ස්ථාන කියලා දෙකක් තියෙනවා.. ඈත්තම පන්සල් වල සල්ලි නෑ.. ඒවායේ හාමුදුරුවන්ට බිල් ගෙවන එක ලේසි වෙන්නේ නෑ. පන්සලේ ආදායම බලලාම ගෑහුවා නම් හරි.. බිස්නස් කරන "පන්සල් " වල සල්ලි තියෙනවා නේ ඕන තරම්
පන්සල් වහල පල්ලි ටික තියමු හා ද ?කෝකත් එකයි. වෙනසක් නැහැ ඕව වල. එදා ඉඳන්ම කරේ පච කෙලලා නිකන් කපු එක. ඕවා වැහිලා ගිය දවසකට තමයි රට දියුණු වෙන්නෙ
Sure ද? රටේ නායකත්වය හරි ගිය දවසට නෙවෙයිදඕවා වැහිලා ගිය දවසකට තමයි රට දියුණු වෙන්නෙ

Sure ද? රටේ නායකත්වය හරි ගිය දවසට නෙවෙයිද![]()
දැන් උඹ කියන්නේ ඔය කුණු ඔලුවට දාල තියෙන්නේ හාමුදුරුවෝ කියලද?රටේ නායකත්වය හරියන්නෙ මිනිස්සුන්ගේ ඔලු වල තියෙන කුණු නැති උන දවසක.![]()

සල්ලි පොදි ගහන්නේ නෑති පන්සල් තියෙනවා ටිකක්.. බහුතරයක් පන්සල් වල වෙන්නේ භෞතික දියුණුව විතරයි.. හොද බිල්ඩින්, වාහන තියෙනවා... ආතල් බන කියනවා. පට්ට සිරා දානේ වලදනවා... දේශපාලුවෝ වෙනුවෙන් කෑම්පේන් කරනවා.. එහෙම නෑති පන්සල් බොහොම ටික වෙන්න පුලුවන් ඈත්තේ.කෝකත් එකයි. වෙනසක් නැහැ ඕව වල. එදා ඉඳන්ම කරේ පච කෙලලා නිකන් කපු එක. ඕවා වැහිලා ගිය දවසකට තමයි රට දියුණු වෙන්නෙ
pansal valata ochchara current eka yanne monavatada bn? Ubama kiyapan balannaපන්සල් සහා ව්යාපාරික ස්ථාන කියලා දෙකක් තියෙනවා.. ඈත්තම පන්සල් වල සල්ලි නෑ.. ඒවායේ හාමුදුරුවන්ට බිල් ගෙවන එක ලේසි වෙන්නේ නෑ. පන්සලේ ආදායම බලලාම ගෑහුවා නම් හරි.. බිස්නස් කරන "පන්සල් " වල සල්ලි තියෙනවා නේ ඕන තරම්
Umba lankawe nemeida inne?pansal valata ochchara current eka yanne monavatada bn? Ubama kiyapan balanna
පන්සල් වල බණ ශාලා වල ෆෑන් දාගෙන ලයිට් දාගෙන ඉන්නේ.. පන්සල පුරාම තාප්ප වල බුදු ගෙයි බෝදිය වටේ හෑම තෑනම ලයිට්.. ඕවා සෙට් වුනාම ඉතින් හොද බිලක් එන්න ඕනේpansal valata ochchara current eka yanne monavatada bn? Ubama kiyapan balanna
Fake ID අස්සේ ඉන්න තම්බියා Detectedකෝකත් එකයි. වෙනසක් නැහැ ඕව වල. එදා ඉඳන්ම කරේ පච කෙලලා නිකන් කපු එක. ඕවා වැහිලා ගිය දවසකට තමයි රට දියුණු වෙන්නෙ