අදයි මේ සීන් එක දැනගත්තෙ

AnuradhaRa

Well-known member
  • රිටලින් එන එක නැවතුණානෙ
    ඊට පස්සෙ ටික කාලයක් ගිහින් කාඩ් එක රුපියල් 2000ක් වෙලා ආවනෙ

    ඒ ඔරිජිනල් එක නෙමේලු බං :shocked: පරණ ආපු රිටලින් කාඩ් එකමයි. ඒ බොක්ස් එකමයි. ඒ වුණාට යුරෝප් වලින් කෙලින්ම එන එක නෙමේලු
    ඉන්දිවෙන් බෝට්ටු වලින් එන එකක්ලු. මට පාමසියෙ අය කිව්ව යුරෝප් වල මැනුෆැක්චර් කරන එකම ගේනවද නැත්තං ඉන්දියාවෙ ඒ විදියටම රිටලින් කාඩ් එක ගහනවද කියල ෂුවර් කරන්නත් බෑලු
    ලංකාවෙ ගොඩක් පොඩි ලමයින්ට රිටලින් දෙනව. ඒ නිසා එයාල ඒක ගත්තෙ නෑලු.. වගකීමක් නැති නිසා

    මාර සීන් එක නේද
    මටත් කිසිම කික් එකක් ආවෙ නෑ ඒව බිව්වම. දැං තමා මතක් වුණේ..
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    දැණ් මැත්ස් ක්ලාස් කරන්නෙ නැතෙයි උබ

    ඒව හරියන්නෑ මං හොයන්නෙ ස්ටිමියුලන්ට්

    බුලත් විට තම ලාබම ස්ටිමියුලන්ට් එක
    හැබැයි කටෙ පිලිකා එනව සෑහෙන්න කෑවොත්
    ------ Post added on Sep 8, 2022 at 11:03 AM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඒ දවස්වලම හබක් වුණා
    මට කියල වැඩේ කරගත්තට පස්සෙ ඒකි මාරු
    😭😭

    උඹ කුලප්පු වෙච්චි මීමා වගේ දකින දකින තැන අනින්න ගියාද?

    නැත්නම් ඒකිට ආතල් දුන්නෙ නැද්ද?
     
    • Sad
    Reactions: AnuradhaRa

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    ඒ දවස්වලම හබක් වුණා
    මට කියල වැඩේ කරගත්තට පස්සෙ ඒකි මාරු
    වෙන එවුන්ගේ කොල්ලා තමා වැඩේ කරගෙලා මාරු වෙන්නේ. මූගේ කෙල්ල මාරු වෙලා. කෙල්ල දත ගලව ගත්තද @AnuradhaRa ?
     
    • Wow
    Reactions: Honda.putha

    AnuradhaRa

    Well-known member
  • වෙන එවුන්ගේ කොල්ලා තමා වැඩේ කරගෙලා මාරු වෙන්නේ. මූගේ කෙල්ල මාරු වෙලා. කෙල්ල දත ගලව ගත්තද @AnuradhaRa ?
    දත ගලවන සීන් මොකුත් නෑ බං
    ඒකිට මෝල කරවෙලා තිබුණෙ
     

    AnuradhaRa

    Well-known member
  • aththatama ritalin bonne ai machan? mokakda lede?
    රිටලින් බොන්න ගත්ත මුල් මාස දෙක තමා පට්ට
    දැං බිව්වට එච්චර ගැම්මක් එන්නෙ නෑ බං
    ADHD සීන් එකට බං
    ඔය කිරියෙත් ඉන්නෙ අපි නොදන්න ADHD කාරයො :lol: ඒ වුණාට උං රස්සාවක් එහෙම කරනව
    මේ අපිටනෙ තැනකට ගිහින් රස්සාවක් කරගන්න බැරි

    දැණ් මැත්ස් ක්ලාස් කරන්නෙ නැතෙයි උබ



    බුලත් විට තම ලාබම ස්ටිමියුලන්ට් එක
    හැබැයි කටෙ පිලිකා එනව සෑහෙන්න කෑවොත්
    ------ Post added on Sep 8, 2022 at 11:03 AM
    O/L රිසල්ස් එනකං බං බලං ඉන්නෙ
    මං උගන්නපු එකීගෙ ප්‍රතිඵල බලන්න :P
    ------ Post added on Sep 8, 2022 at 11:20 AM