රිටලින් එන එක නැවතුණානෙ
ඊට පස්සෙ ටික කාලයක් ගිහින් කාඩ් එක රුපියල් 2000ක් වෙලා ආවනෙ
ඒ ඔරිජිනල් එක නෙමේලු බං
පරණ ආපු රිටලින් කාඩ් එකමයි. ඒ බොක්ස් එකමයි. ඒ වුණාට යුරෝප් වලින් කෙලින්ම එන එක නෙමේලු
ඉන්දිවෙන් බෝට්ටු වලින් එන එකක්ලු. මට පාමසියෙ අය කිව්ව යුරෝප් වල මැනුෆැක්චර් කරන එකම ගේනවද නැත්තං ඉන්දියාවෙ ඒ විදියටම රිටලින් කාඩ් එක ගහනවද කියල ෂුවර් කරන්නත් බෑලු
ලංකාවෙ ගොඩක් පොඩි ලමයින්ට රිටලින් දෙනව. ඒ නිසා එයාල ඒක ගත්තෙ නෑලු.. වගකීමක් නැති නිසා
මාර සීන් එක නේද
මටත් කිසිම කික් එකක් ආවෙ නෑ ඒව බිව්වම. දැං තමා මතක් වුණේ..
ඊට පස්සෙ ටික කාලයක් ගිහින් කාඩ් එක රුපියල් 2000ක් වෙලා ආවනෙ
ඒ ඔරිජිනල් එක නෙමේලු බං
පරණ ආපු රිටලින් කාඩ් එකමයි. ඒ බොක්ස් එකමයි. ඒ වුණාට යුරෝප් වලින් කෙලින්ම එන එක නෙමේලුඉන්දිවෙන් බෝට්ටු වලින් එන එකක්ලු. මට පාමසියෙ අය කිව්ව යුරෝප් වල මැනුෆැක්චර් කරන එකම ගේනවද නැත්තං ඉන්දියාවෙ ඒ විදියටම රිටලින් කාඩ් එක ගහනවද කියල ෂුවර් කරන්නත් බෑලු
ලංකාවෙ ගොඩක් පොඩි ලමයින්ට රිටලින් දෙනව. ඒ නිසා එයාල ඒක ගත්තෙ නෑලු.. වගකීමක් නැති නිසා
මාර සීන් එක නේද
මටත් කිසිම කික් එකක් ආවෙ නෑ ඒව බිව්වම. දැං තමා මතක් වුණේ..