Google Antigravity: FULLY FREE Agentic Coding Platform!

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ඩවුල්ලෝඩ් සයිස් එක කොච්චරද කොම්ලො?

    Gemini 3 නැතුව ඕක පාවිච්චි කොරන්ඩ බැරිද? Gemini 3 සල්ලි දීල ගන්ඩ ඕනෙද?
    Free
     
    • Like
    Reactions: UbeThaththa

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,147
    113
    Google Antigravity: FULLY FREE Agentic Coding Platform!



    මේක gemini 3 pro එකත් එක්ක completely free දෙන්නෙ. සෑහෙන දෙයක් කරගන්න පුලුවන්. vs code වගේ.
    https://antigravity.google/download


    Individual plan​

    $0/month​

    Get started with your Google account.

    • Agent model: access to Gemini 3 Pro, Claude Sonnet 4.5, GPT-OSS
    • Unlimited Tab completions
    • Unlimited Command requests
    • Generous rate limits *
    tfs

    ඩවුන් කරලා ඉන්ස්ටොල් කරන්න හදහ්දි ත්‍රෙඩ් එක දැක්කෙ තවම ටෙස්ට් කරන්න බැරි උන. :P :P :P යුටියුබර් කෙනෙක් කිව්ව ඕක ෆ්‍රී දෙන එක තාවකාලික වෙයි කියල. :(:(:(

    gemini 3 pro walatath access dilane meke. aniwa public preview phase eken passe paid model ekak introduce karai usage caps ekka.
     
    • Like
    Reactions: MihiCherub

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,878
    23,543
    113


    Cena Ooo GIF