හිගන්නොත් එක්ක බැ බන්

handley

Well-known member
  • Jun 24, 2018
    7,266
    10,099
    113
    මෙ දවස් වල හිගන්නන්ට මොකද බන් වෙලා තියෙන්නෙ, මට පහුගිය ටිකෙ උන වැඩ ටිකක්,

    එකෙක් වැස්සෙ තැබිලි විකුනනව, මන් එතන ෆාමසි එකකට යන්න නැවැත්තුව, මු දුවන් ඇවිත් අහනව තැබිලු ඔනද කියල, මන් එපා කිව්වම මු කියනව, ලමයි ඉන්නව කන්න නැ කියක් හරි දෙන්නලු, උට මන් 100ක් දුන්නම උ කියනව හාල් 5ක් අරන් දෙන්නලු,

    තව දවසක් තව එකෙක් මල් වට්ටි වගෙ මොනද හුත්තක් විකුනනව, එප කිව්වම උ කියනව් එහෙනම් දවල්ට බත් එකක් අරන් දෙන්නලු, ඉට පස්සෙ මන් 500ක් දුන්න, ඉට පස්සෙ මු ආයෙ කියනව තව 1000ක් දිල උ ගාව තියන වට්ටිය ගන්නලු, මන් එප කිව්වම උ ගිය මන් දුන්න 500 ට තැන්ක්ස් වත් නැ,

    තව දවසක් එකෙක් ආව ,උට කියක්ද දුන්නම උ බඩු ලිස්ට් එකක් දෙනව මෙක අරන් දෙන්න කියල,

    මෙ ලගදි ගෙදරට එකෙක් අවා උගෙ ලමය ඉස්පිරිතාලෙ මොකක්ද හැල්ලක් කියාගෙන, මන් 300 දුන්න, මු ආයෙ කියොනව අඩ අඩ, බෙහෙතක් ගන්න 8500 ඔනලු අරකලු මෙකලු, අඩනව කදුලු පෙර පෙර, පව් කියල හිතල උට 10000 දුන්න,

    ඉට ටික දවසක්ට පස්සෙ උ ආයෙ එනව, ආයෙ ඇවිත් කියනව එදා වැඩෙ හරිලු, තව බෙහෙතක් ගන්න ආයෙ කියක් හරි දෙන්න්ලු, මන් උට බැනල එලෙව්ව,

    උබල කොහොමද බන් මෙ වගේ උන් එක්ක ඩිල් කරන්නේ, මන් හෙන ගොනා ඔන එකෙක් ඇවිත් කුනු කුනු ගෑවොත් සල්ලි දෙනව, ඉට පස්සෙ උන් අපිටම අරින්න එනව,
     
    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    ගොනා වගේ දෙන්නේ ඇයි? ඔහොම ඉල්ලන් එන උන්ට ඇත්තටම අමාරුවක් නැහැ. ඇත්තටම අමාරු තියෙන මිනිස්සු මොකක් හරි කරලා කීයක් හරි හොයාගෙන කනවා.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    සල්ලිකාර සීදේවී මාතියෙක් වගේ,
    අද දවල්ට හරියට කෑවෙත් නෑ, 20,000ක් වගේ තිබුණොත් දවස් දෙකකට ඇති :(
    බුදුබව අත්වෙනවා මාතියා උපකාරයක් කරන්න🙏
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,289
    15,874
    113
    දෙන්න බැරිනම් ඉක්මනට එතනින් මාරු වෙයන් නැත්නම් පිහියකින් දමල අනියි..ගිය දවස් වල එහෙම ඇනලා එකෙක් මළා .
     
    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    අප්පා දැං දැක්කේ හිගන්නෙක්ට 10 000ක් දීලා කියලා. එහෙම වියදම් කරන්න පුළුවන් කමක් තියෙනවා නං thread දාදා හුල්ලන්න දෙයක් නැහැනේ. දෙන එක සතුටින් දෙන්න
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    ඇත්තටම හිගන්නො/බොරු හිගන්නො/ ආදාර හිගන්නො - මහත්තයා කීයක් හරි දෙන්නකො
    මම - ම්හුක්, සල්ලි නෑ

    ඇත්තටම හිගන්නො/බොරු හිගන්නො - අනේ මහත්තයා බත් වෙලක් කන්න
    මම - ම්හුක්, සල්ලි නෑ

    .
    .
    .
    .
    .
    .
    ... so on

    හිගන්නාට එපා වෙලා යනව
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,493
    3,423
    113
    අපෝ හිගන්නොන්ට දීලා කියවන්නෙ නැතුව හිටපන් කලුවො
     
    • Like
    Reactions: Tharaka25

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    ඇත්තටම හිගන්නො/බොරු හිගන්නො/ ආදාර හිගන්නො - මහත්තයා කීයක් හරි දෙන්නකො
    මම - ම්හුක්, සල්ලි නෑ

    ඇත්තටම හිගන්නො/බොරු හිගන්නො - අනේ මහත්තයා බත් වෙලක් කන්න
    මම - ම්හුක්, සල්ලි නෑ

    .
    .
    .
    .
    .
    .
    ... so on

    හිගන්නාට එපා වෙලා යනව
    ඇත්තටම හිගන්නො/බොරු හිගන්නො - අනේ මහත්තයා බත් වෙලක් කන්න
    මම - ම්හුක්, සල්ලි නෑ
    .
    .
    .
    ඇත්තටම හිගන්නො/බොරු හිගන්නො - පලම්හුක් :P
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මෙ දවස් වල හිගන්නන්ට මොකද බන් වෙලා තියෙන්නෙ, මට පහුගිය ටිකෙ උන වැඩ ටිකක්,

    එකෙක් වැස්සෙ තැබිලි විකුනනව, මන් එතන ෆාමසි එකකට යන්න නැවැත්තුව, මු දුවන් ඇවිත් අහනව තැබිලු ඔනද කියල, මන් එපා කිව්වම මු කියනව, ලමයි ඉන්නව කන්න නැ කියක් හරි දෙන්නලු, උට මන් 100ක් දුන්නම උ කියනව හාල් 5ක් අරන් දෙන්නලු,

    තව දවසක් තව එකෙක් මල් වට්ටි වගෙ මොනද හුත්තක් විකුනනව, එප කිව්වම උ කියනව් එහෙනම් දවල්ට බත් එකක් අරන් දෙන්නලු, ඉට පස්සෙ මන් 500ක් දුන්න, ඉට පස්සෙ මු ආයෙ කියනව තව 1000ක් දිල උ ගාව තියන වට්ටිය ගන්නලු, මන් එප කිව්වම උ ගිය මන් දුන්න 500 ට තැන්ක්ස් වත් නැ,

    තව දවසක් එකෙක් ආව ,උට කියක්ද දුන්නම උ බඩු ලිස්ට් එකක් දෙනව මෙක අරන් දෙන්න කියල,

    මෙ ලගදි ගෙදරට එකෙක් අවා උගෙ ලමය ඉස්පිරිතාලෙ මොකක්ද හැල්ලක් කියාගෙන, මන් 300 දුන්න, මු ආයෙ කියොනව අඩ අඩ, බෙහෙතක් ගන්න 8500 ඔනලු අරකලු මෙකලු, අඩනව කදුලු පෙර පෙර, පව් කියල හිතල උට 10000 දුන්න,

    ඉට ටික දවසක්ට පස්සෙ උ ආයෙ එනව, ආයෙ ඇවිත් කියනව එදා වැඩෙ හරිලු, තව බෙහෙතක් ගන්න ආයෙ කියක් හරි දෙන්න්ලු, මන් උට බැනල එලෙව්ව,

    උබල කොහොමද බන් මෙ වගේ උන් එක්ක ඩිල් කරන්නේ, මන් හෙන ගොනා ඔන එකෙක් ඇවිත් කුනු කුනු ගෑවොත් සල්ලි දෙනව, ඉට පස්සෙ උන් අපිටම අරින්න එනව,
    හොඳ වැඩේ තොට 🤭
     
    • Like
    • Haha
    Reactions: DGN and Solo Rider