අරගලය 2

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    නන්දෙව එලෙව්වනෙ. තවමත් සල්ලි එවන්නෙ නැතුව ඉන්නව කියන්නෙ පට්ටම ගොන් කමක්. තමන්ගෙ බෙල්ල තමන්ම හිරකරගන්නව වගේ.
    lol

    nande elevva kiyala monavada lebune?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,782
    54,173
    113
    Colombo
    අරගලේ කලෙත් ගුපියො ම තමයි.හාමු ආව විතරයි උන් ලෙෆ්ට්.

    අන්තරේ උන් හරක් වගේ ඇම කාල ඇතුලෙ :lol:
     
    • Haha
    Reactions: 2osama and Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අරගලේ කලෙත් ගුපියො ම තමයි.හාමු ආව විතරයි උන් ලෙෆ්ට්.

    අන්තරේ උන් හරක් වගේ ඇම කාල ඇතුලෙ :lol:
    aneda kiyanne..

    aragala pancho heva
     
    • Like
    Reactions: lilman

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,709
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Terry Crews Nbc GIF by America's Got Talent
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,491
    72,692
    113
    මාලඹේ
    ලංකාවට එන කොට සල්ලි ඒවපූ රිසිට් අරගෙන එන්න ඕනේ කියලා නීතියක් දාන්න ඕනේ එහෙම නැති එවුන්ට ඩොලර් වලින් දඩ ගහන්න ඕනේ පුක ඉරෙන්න ම