මට හිතෙනවා ලංකාවට ඇවිල්ලා එක්ස්පෝට් බිසනුස් එකක ්කරන්න. යුකේ පකෙ හරියන්නෙ ්නැ නැයොන්ටත් වදයක් වෙන්න බැ. මට හිතෙනවා සිනමන් එක්ස්පොට් කරන්න. උඹලගෙන් උපදෙස් ඕන හෙම බිස්නුස් එකක් පටන් ගන්නේ කොහොමද කියල දැනගන්න. හෙම එක්සපොට් බිස්නුස් කරන අය ඉන්නවය මෙකේ? මට කියාපල්ලකො කොහොමද පටන් ගන්නේ පිටරට යවන්න ලංකාවෙන් ඒ වගේ දෙයක්.