උඹලගෙන් උපදෙස් දීපන්

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,546
    5,507
    113
    Colombo
    මට හිතෙනවා ලංකාවට ඇවිල්ලා එක්ස්පෝට් බිසනුස් එකක ්කරන්න. යුකේ පකෙ හරියන්නෙ ්නැ නැයොන්ටත් වදයක් වෙන්න බැ. මට හිතෙනවා සිනමන් එක්ස්පොට් කරන්න. උඹලගෙන් උපදෙස් ඕන හෙම බිස්නුස් එකක් පටන් ගන්නේ කොහොමද කියල දැනගන්න. හෙම එක්සපොට් බිස්නුස් කරන අය ඉන්නවය මෙකේ? මට කියාපල්ලකො කොහොමද පටන් ගන්නේ පිටරට යවන්න ලංකාවෙන් ඒ වගේ දෙයක්.
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    281
    353
    63
    උඹ දැනුත් ලංකාවේ නේද ඉන්නේ?
    එන්න දෙයක් නෑනේ
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,546
    5,507
    113
    Colombo
    උඹ දැනුත් ලංකාවේ නේද ඉන්නේ?
    එන්න දෙයක් නෑනේ
    නැ බන් යුකේ කෙම්බ්‍රිජ්වල හැබැයි ලගම දවසක එනවා මෙහේ බැ
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    866
    1,741
    93
    මට හිතෙනවා ලංකාවට ඇවිල්ලා එක්ස්පෝට් බිසනුස් එකක ්කරන්න. යුකේ පකෙ හරියන්නෙ ්නැ නැයොන්ටත් වදයක් වෙන්න බැ. මට හිතෙනවා සිනමන් එක්ස්පොට් කරන්න. උඹලගෙන් උපදෙස් ඕන හෙම බිස්නුස් එකක් පටන් ගන්නේ කොහොමද කියල දැනගන්න. හෙම එක්සපොට් බිස්නුස් කරන අය ඉන්නවය මෙකේ? මට කියාපල්ලකො කොහොමද පටන් ගන්නේ පිටරට යවන්න ලංකාවෙන් ඒ වගේ දෙයක්.

    If you not a Jaffna Tamil, you don't have a chance for exporting spices to UK.
     
    • Wow
    Reactions: DiksonAlex