google pixel ekak gannada?

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    hodai
    mata nam ekama awula tibbe 120hz nathi nisa oke
    camera ehema nam supiri

    ඔය ඵක ෆෝන් ඵකකටවත් තාම කැමරාවෙන් 1 ගන්න බැරි වුනා චයිනීස් ෆෝන්ස් වලට අැරෙන්න..❤

    y1G6P91.png
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    පික්සල් නම් ඉතින් කියන්න දෙයක් නෑ සුපිරී

    ඔය ඵක ෆෝන් ඵකකටවත් තාම කැමරාවෙන් 1 ගන්න බැරි වුනා චයිනීස් ෆෝන්ස් වලට අැරෙන්න..❤

    y1G6P91.png
    මෙගාපික්සල් ගාන වැඩි උනාට photo එක quality වෙන්නෙ නෑ,software features, lenses එහෙමත් බලපානවා
    sony එකකින් ගහපු පොටෝ එහෙම පොඩ්ඩක් බලන්ඩකෝ කොහොමද කියලා
    ------ Post added on Sep 10, 2022 at 7:25 PM
     
    • Like
    Reactions: honaputha

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,264
    15,835
    113
    ඕක ගන්න එපා..මේක ඔක්කොම බලපන්..අළුත් එකත් එනවා ලබන මාසේ.