මං මේ නිකමට අහන්නේ, රනිල් මේ රට ගොඩ දායි කියලා නිකමට හරි උබලට හිතෙනවද ?
නිකන් පොඩි හරි බලාපොරොත්තුවක් තියෙනවද ?
නිකන් පොඩි හරි බලාපොරොත්තුවක් තියෙනවද ?
රාජ්ය ඇමැතිවරුන් පත් කිරීම පිළිබඳ විවිධ මත පළ කරන නමුත් එම රාජ්ය ඇමැතිවරුන්ට සියලු පහසුකම් ලබා නොදෙන බවත්, රාජ්ය ඇමැතිවරුන්ට හිමි වන්නේ මන්ත්රී වැටුප පමණක් බවත් වන ජීවි හා වන සම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර පැවැසීය.රට ගොඩ දාන්න අමරුයි