මං මේ නිකමට අහන්නේ, රනිල් මේ රට ගොඩ දායි කියලා උබලට හිතෙනවද ?

මං මේ නිකමට අහන්නේ, රනිල් මේ රට ගොඩ දායි කියලා නිකමට හරි උබලට හිතෙනවද ?

  • අනිවා පොර මේක ගොඩ දානවා

    Votes: 45 27.3%
  • උබට පිස්සුද ? ඌ ගොඩ දාගනී උගේ ගැන්සිය රට නම් ගොඩ දාන්නේ නැහැ

    Votes: 120 72.7%

  • Total voters
    165

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මං මේ නිකමට අහන්නේ, රනිල් මේ රට ගොඩ දායි කියලා නිකමට හරි උබලට හිතෙනවද ?

    නිකන් පොඩි හරි බලාපොරොත්තුවක් තියෙනවද ?
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රට ගොඩ දාන්න අමරුයි
    රාජ්‍ය ඇමැතිවරුන් පත් කිරීම පිළිබඳ විවිධ මත පළ කරන නමුත් එම රාජ්‍ය ඇමැතිවරුන්ට සියලු පහසුකම් ලබා නොදෙන බවත්, රාජ්‍ය ඇමැතිවරුන්ට හිමි වන්නේ මන්ත්‍රී වැටුප පමණක් බවත් වන ජීවි හා වන සම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර පැවැසීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා සඳහන් කළේ නව රාජ්‍ය ඇමැතිවරුන්ට වගකීම් පැවැරීම තුළින් රට ගොඩ නැඟීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළ කඩිනම් කිරීමට හේතු වන බවයි.
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    අනිවා කියලා කියන්න නම් බැහැ, ඒත් මැයි ජූනි වල තිබුණට වඩා ටිකක් හරි හොදට තියෙනවනේ.

    Energy makes the economy. රනිල ගේ වෙලාවට යි global clinate change නිසා ලෝකෙම fuck වෙලා නිසා යි මේ ටිකේ වැස්ස, අගෝස්තු නියං කාලේ උනත්.

    Fuel ප්‍රශ්නේ ත් ගොඩක් දුරට හරි නේ. Coal තමයි, ඒකත් import කරන company coal ගෙන්නන්නේ නෑ කියලා බය කරලා උන්ගේ දූෂණ වහගන්න හදන දෙයක් නේ. Foreign reserves ප්‍රශ්ණෙට වඩා.

    දැන් doller ඒකත් සොෆ්ට් ෆ්ලොට් ඒකක යන්නේ. 9 වෙනිදා 360/370. එක හොදයි hard peg කරනවාට වඩා. Freefloat වෙන්න දෙන්නෙත් නැතුව.

    රනිල් ට වඩා CBSL governor තමයි ගේමක් ගහන්නේ
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මගේ නම් එකම පැතුම දහම් සර්. එතුමා මේරට ගොඩගන්නවා මම ස්වප්නයකින් දුටුවා . මෑනිවරු පියවරු ගුරුන්නාන්සේලාගෙ අනාවැකි හරි
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,882
    113
    Colombo, Sri Lanka
    මේ ඉන්න සෙට් එක එක්කනම් ......
    No Way Smh GIF by Amazon Prime Video
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Season 2 Nbc GIF by The Office



    රනිල්ට මේක ගොඩ දාන්න බෑ.. මිනිහා නිකන් පපට් කෙනෙක් වගේ.. ඒකනේ අර සනත් නිශාන්තයා ඈමතිකම අරන් බෑසිල්ට තෑන්ක් යු කිව්වේ.. රනිලා ගේ ආසාව ඉෂ්ඨ කර ගන්නවා මෑරෙන්න කලින්.. එච්චරයි..උන්ගේ පන්තියට බලය තියා ගන්න කරපු බල හුවමාරුවක් විතරයි..
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,678
    1
    6,353
    113
    ගොඩ දාන්නේ නැතිවෙයි.... crisis එක මිනිස්සුන්ට දැනෙන තරම පොඩ්ඩක් අඩු කරල ශේපක් දාල ගනියි.. එතකොට ඩූර කාලෙ ඉවරවෙලා යද්දී පොඩි පිලිගැනීමක් එන්න යන්න පුලුවන්නේ.. සෑහෙන ගොඩ දැම්මා කියල කියවටයි... හැබැයි ඇත්තටම වෙන්නේ පොඩි පැලැස්තරයක් ගහයි එදාවෙල සමනය වෙලා යන විදිහේ...
    (ඒ විදිහේ ලයින් එකක් යන්නේ කියල දැනටම පේනවා)
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    පිස්සුද බන්. මෙච්චර මේ කෙල වෙලා තියෙන වෙලාවේ රාජ්‍ය ඇමතිලා 37ක් පත් කරලා. එකෙක්ට වාහන 6ක් දෙනවාලු. උන් 37දෙනාගේ මාසෙක fuel allowance එක ලීටර් 111,000. ඊට පස්සේ උන්ට ස්ටාෆ් එක 11ක් ගන්න පුලුවන් ලූ. එතකොට රාජ්‍ය ඇමතිලාගේ විතරක් ස්ටාෆ් එක 407ක් ඉන්නවා. උන්ට පඩියයි තව allowance එහෙමත් ගෙවනවා. රනිලා රට කෙසේ වෙතත් දෙශපාලුවෝ සෙට් එක නම් සුපිරියට ගොඩ දානවා.