fiverr walata basic ps, illustrator dann aluten yana kenekta

dilann

Well-known member
  • Jul 6, 2018
    66,462
    164,739
    113
    එකමත් එක රටක
    practice karanna wenawa masayak witara. danata loku deyak karanna skill na.Thanks @dilann
    ගොඩක් නැතුව එක දෙයක් තෝරාගෙන හරියට plan කරල කරන්න . overplan කරන්නත් එපා . එතකොට කවදාකවත් වෙන්නේ නෑ .
    අනිත් උන්ට වඩා වෙනස් දෙයක් කරන්න බලන්න උන්ගෙන් එකෙක් වෙන්නේ නැතුව... ඔකේ ඕන තරම් වැඩ තියනව මොකා මොනව කිව්වත් හරියට කරාම.
     
    Lockhearts

    Active member
  • May 2, 2022
    166
    111
    43
    ගොඩක් නැතුව එක දෙයක් තෝරාගෙන හරියට plan කරල කරන්න . overplan කරන්නත් එපා . එතකොට කවදාකවත් වෙන්නේ නෑ .
    අනිත් උන්ට වඩා වෙනස් දෙයක් කරන්න බලන්න උන්ගෙන් එකෙක් වෙන්නේ නැතුව... ඔකේ ඕන තරම් වැඩ තියනව මොකා මොනව කිව්වත් හරියට කරාම.
    Thanks again @dilann meka honda advice ekak :yes::love:
     
    • Like
    Reactions: Candid-B