sartaka da? order ganna puluwan tatwayak tiyenawa da? godak gigs tiyena hinda doubt.
L Lockhearts Active member May 2, 2022 166 111 43 Sep 11, 2022 #1 sartaka da? order ganna puluwan tatwayak tiyenawa da? godak gigs tiyena hinda doubt. Reactions: Candid-B
dilann Well-known member Jul 6, 2018 66,458 164,734 113 එකමත් එක රටක Sep 11, 2022 #2 quality එකට වෙනස් දෙයක් කරපං. orders ඕන තරම් එනව. Reactions: Candid-B, JohnSnow and Lockhearts
L Lockhearts Active member May 2, 2022 166 111 43 Sep 11, 2022 #3 dilann said: quality එකට වෙනස් දෙයක් කරපං. orders ඕන තරම් එනව. Click to expand... practice karanna wenawa masayak witara. danata loku deyak karanna skill na.Thanks @dilann Reactions: Candid-B and dilann
dilann said: quality එකට වෙනස් දෙයක් කරපං. orders ඕන තරම් එනව. Click to expand... practice karanna wenawa masayak witara. danata loku deyak karanna skill na.Thanks @dilann
dilann Well-known member Jul 6, 2018 66,458 164,734 113 එකමත් එක රටක Sep 11, 2022 #4 Lockhearts said: practice karanna wenawa masayak witara. danata loku deyak karanna skill na.Thanks @dilann Click to expand... ගොඩක් නැතුව එක දෙයක් තෝරාගෙන හරියට plan කරල කරන්න . overplan කරන්නත් එපා . එතකොට කවදාකවත් වෙන්නේ නෑ . අනිත් උන්ට වඩා වෙනස් දෙයක් කරන්න බලන්න උන්ගෙන් එකෙක් වෙන්නේ නැතුව... ඔකේ ඕන තරම් වැඩ තියනව මොකා මොනව කිව්වත් හරියට කරාම. Reactions: pasansnoop, Candid-B, JohnSnow and 1 other person
Lockhearts said: practice karanna wenawa masayak witara. danata loku deyak karanna skill na.Thanks @dilann Click to expand... ගොඩක් නැතුව එක දෙයක් තෝරාගෙන හරියට plan කරල කරන්න . overplan කරන්නත් එපා . එතකොට කවදාකවත් වෙන්නේ නෑ . අනිත් උන්ට වඩා වෙනස් දෙයක් කරන්න බලන්න උන්ගෙන් එකෙක් වෙන්නේ නැතුව... ඔකේ ඕන තරම් වැඩ තියනව මොකා මොනව කිව්වත් හරියට කරාම.
L Lockhearts Active member May 2, 2022 166 111 43 Sep 11, 2022 #5 dilann said: ගොඩක් නැතුව එක දෙයක් තෝරාගෙන හරියට plan කරල කරන්න . overplan කරන්නත් එපා . එතකොට කවදාකවත් වෙන්නේ නෑ . අනිත් උන්ට වඩා වෙනස් දෙයක් කරන්න බලන්න උන්ගෙන් එකෙක් වෙන්නේ නැතුව... ඔකේ ඕන තරම් වැඩ තියනව මොකා මොනව කිව්වත් හරියට කරාම. Click to expand... Thanks again @dilann meka honda advice ekak Reactions: Candid-B
dilann said: ගොඩක් නැතුව එක දෙයක් තෝරාගෙන හරියට plan කරල කරන්න . overplan කරන්නත් එපා . එතකොට කවදාකවත් වෙන්නේ නෑ . අනිත් උන්ට වඩා වෙනස් දෙයක් කරන්න බලන්න උන්ගෙන් එකෙක් වෙන්නේ නැතුව... ඔකේ ඕන තරම් වැඩ තියනව මොකා මොනව කිව්වත් හරියට කරාම. Click to expand... Thanks again @dilann meka honda advice ekak
kinkon Well-known member Aug 5, 2007 115,708 2 115,604 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 11, 2022 #6 බම්ප් Reactions: Any.key