භාවනා කරල සල්ලි

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    ජොබ් එකක් නොකර භාවනානුයෝගීව ඉඳල සල්ලි හම්බකරන්න ක්‍රමයක් තියෙනවද?

    සිත දියුණු කරල දැඩිලෙස ගිණුමේ සල්ලි තියෙනව කියල හිතුවොත් ඒක ඇත්ත වෙනව නේද?
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    බාවනා කරන්නෙ දේවල් අත අරින්න මිසක් . දේවල් ලබාගන්න නෙමෙයි.
    බාවනා කියන වචනෙ තේරුම තම්යි හිස් කරන එක ... අව්වෙ වෙලනව වගේ තේරුමක් තියන එකක් කියල මන් අහල තියනව
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මාර්ගපල සහතික දෙන බිස්නස් එකක් පටන් ගත්තොත් නම් පුළුවන් :D

    සෝවාන් - 25000LKR
    සකෘදාගාමී - 50000LKR
    අනාගාමී - 100000LKR
    අරහත් - 250000LKR

    බුදු, පසේබුදු වෙන ඒවාට case by case quotation දාපන්.. මන් පත්තරේක දැක්ක කවුදෝ එකේක් ගිහිගෙයි ඉඳන් බුදු වෙන්න ඉන්න ගේ උගසට තියලා ලක්ෂ 80ක් ගෙවපු කතාවක්.. ලොවෙත් business සෙට් වෙනවා :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    බාවනා කරන්නෙ දේවල් අත අරින්න මිසක් . දේවල් ලබාගන්න නෙමෙයි.
    බාවනා කියන වචනෙ තේරුම තම්යි හිස් කරන එක ... අව්වෙ වෙලනව වගේ තේරුමක් තියන එකක් කියල මන් අහල තියනව

    ඇත්ත තමා දේවල් තියෙයි යෑ දවසම ඉඳගෙන භාවනා කර කර හිටියම
     
    • Like
    Reactions: bokachamara

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,207
    1
    101,033
    113
    34
    Kalutara
    මාර්ගපල සහතික දෙන බිස්නස් එකක් පටන් ගත්තොත් නම් පුළුවන් :D

    සෝවාන් - 25000LKR
    සකෘදාගාමී - 50000LKR
    අනාගාමී - 100000LKR
    අරහත් - 250000LKR

    බුදු, පසේබුදු වෙන ඒවාට case by case quotation දාපන්.. මන් පත්තරේක දැක්ක කවුදෝ එකේක් ගිහිගෙයි ඉඳන් බුදු වෙන්න ඉන්න ගේ උගසට තියලා ලක්ෂ 80ක් ගෙවපු කතාවක්.. ලොවෙත් business සෙට් වෙනවා :P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,232
    67,618
    113
    Joke ekak wage ahuwata oka karanna puluwan.mae loke apita mawena illusion ekak prasada wenas karanna puluwan.means apita pena widiyata illusion eka wenas karanna puluwan.kasina kiyala tiyenawa buddagame.hindu agame wenama ekak tiyenawa.patta attention ekak develop karanna one.dream and real world eka same wenakan.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,260
    32,000
    113
    ජොබ් එකක් නොකර භාවනානුයෝගීව ඉඳල සල්ලි හම්බකරන්න ක්‍රමයක් තියෙනවද?

    සිත දියුණු කරල දැඩිලෙස ගිණුමේ සල්ලි තියෙනව කියල හිතුවොත් ඒක ඇත්ත වෙනව නේද?
    1662894528926.jpeg