ජොබ් එකක් නොකර භාවනානුයෝගීව ඉඳල සල්ලි හම්බකරන්න ක්‍රමයක් තියෙනවද?
සිත දියුණු කරල දැඩිලෙස ගිණුමේ සල්ලි තියෙනව කියල හිතුවොත් ඒක ඇත්ත වෙනව නේද?
සිත දියුණු කරල දැඩිලෙස ගිණුමේ සල්ලි තියෙනව කියල හිතුවොත් ඒක ඇත්ත වෙනව නේද?

බාවනා කරන්නෙ දේවල් අත අරින්න මිසක් . දේවල් ලබාගන්න නෙමෙයි.
බාවනා කියන වචනෙ තේරුම තම්යි හිස් කරන එක ... අව්වෙ වෙලනව වගේ තේරුමක් තියන එකක් කියල මන් අහල තියනව
මාර්ගපල සහතික දෙන බිස්නස් එකක් පටන් ගත්තොත් නම් පුළුවන්
සෝවාන් - 25000LKR
සකෘදාගාමී - 50000LKR
අනාගාමී - 100000LKR
අරහත් - 250000LKR
බුදු, පසේබුදු වෙන ඒවාට case by case quotation දාපන්.. මන් පත්තරේක දැක්ක කවුදෝ එකේක් ගිහිගෙයි ඉඳන් බුදු වෙන්න ඉන්න ගේ උගසට තියලා ලක්ෂ 80ක් ගෙවපු කතාවක්.. ලොවෙත් business සෙට් වෙනවා![]()
Bauthika kiyala deyak ne ban.okoma vinchanayata hatagatta illusion ekak.බෞතික දේවල් භාවනා කරල ලබා ගන්න බෑ.![]()
ජොබ් එකක් නොකර භාවනානුයෝගීව ඉඳල සල්ලි හම්බකරන්න ක්‍රමයක් තියෙනවද?
සිත දියුණු කරල දැඩිලෙස ගිණුමේ සල්ලි තියෙනව කියල හිතුවොත් ඒක ඇත්ත වෙනව නේද?
uba ma mona huttak da ? ban kiyanneBauthika kiyala deyak ne ban.okoma vinchanayata hatagatta illusion ekak.
Kivve allana dewal atta kiyala hituwata owa okoma oluwe mawena ewa.uba putuwak alluwa kiyala hituwata kawadawath allala ne.uba ma mona huttak da ? ban kiyanne