මේ රට දවසක මේ වගේම ගොඩ එනවා

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මැච් බලන්නත් පුරුදු වෙන්න ඕනි ඉස්සරහට. ඔව්...

    අරගලේ ගැම්ම කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ Blood වලටම ගිහින් වගේ වෙඩි වගේ ගේම් දිනන්නෙ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,412
    49,791
    113
    සේදවත්ත
    මේ රට දවසක මේ වගේම ගොඩ එනවා

    මම මෙහෙම කිව්වාම මේකෙ ඉන්න උන්ම කියලා තියේ "ලකේ පංකාව ගොඩ එයි පකක්" කියලා. බලපන් මුලු ලෝකයක්ම හිනා වෙද්දි අපේ උන් එක්ක ආතල් එකට ක්‍රිකට් ගහනවා වගේ කියලා ලොකු ටොක්ස් දෙද්දි අපේ උන් අන්තිමට කප් එකත් ගෙනාවා, මැච් 4ක් දිනලා.

    මේකෙ ඉන්නෙ කැරිම කුහකයො. මම හිතුවට වඩා මාරම කුහකයො. අන්න ඒ වගේ උන් අදත් හිනා උනාට පපුවෙන් විඳවනවා මැච් එක දිනුවට. අන්න ඒ වගේ තමා රටට කෙලවෙනකන් බලන් ඉන්න උනුත්.

    හිතේ හයියා තියෙන එකෙක් දෙන්නෙක් හරි ඉඳී මේ රට දවසක ලෝකෙම බැබලෙනකන්. ජය වේවා ශ්‍රී ලංකා :love: :love: 🇱🇰 🇱🇰 🇱🇰
    ලකේපංකාවේ ක්‍රිකට් බලන්න ගොඩක් උන්නට ක්‍රිකට් තේරුම් ගත්තේ සරල ප්‍රමාණයක් . බහුතරය රැල්ලට නටනවා හරියට පපුවට තෙවරක් ගහගෙන රටේ මගේ කිව්වම චූන් වෙනවා වගේ. දේශපාලනිකව ලංකාව ඔය වගේ දිණුමක් දිනන්න අපි දුරයි බංග්ලාදේශය වගේ තාම ටියුබ් ලයිට්. පටලවගන්න එපා මේ මීනිස්සු ඉස්කොලේ ක්ලබ් නැශනල් ඉන්ටනැසන් පුල් වල කොච්ල එක්ක පුරුදු වෙලා අත්දැකීම් එක්ක කරන එකක්. අපේ පොලිටික්කෝ නම් ක්‍රිකට් ටීම් එක වගේ ජන්දේ දෙන උන් ඇෆ්ගනිස්තානයේ ෆෑන් බේස් එක වගේ 🥲. යථාර්ථය තේරුම් ගමු
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147

    Lol හරි බං එල 🤣
     
    • Haha
    • Like
    Reactions: Any.key and 2osama

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    මේ රට දවසක මේ වගේම ගොඩ එනවා

    මම මෙහෙම කිව්වාම මේකෙ ඉන්න උන්ම කියලා තියේ "ලකේ පංකාව ගොඩ එයි පකක්" කියලා. බලපන් මුලු ලෝකයක්ම හිනා වෙද්දි අපේ උන් එක්ක ආතල් එකට ක්‍රිකට් ගහනවා වගේ කියලා ලොකු ටොක්ස් දෙද්දි අපේ උන් අන්තිමට කප් එකත් ගෙනාවා, මැච් 4ක් දිනලා.

    මේකෙ ඉන්නෙ කැරිම කුහකයො. මම හිතුවට වඩා මාරම කුහකයො. අන්න ඒ වගේ උන් අදත් හිනා උනාට පපුවෙන් විඳවනවා මැච් එක දිනුවට. අන්න ඒ වගේ තමා රටට කෙලවෙනකන් බලන් ඉන්න උනුත්.

    හිතේ හයියා තියෙන එකෙක් දෙන්නෙක් හරි ඉඳී මේ රට දවසක ලෝකෙම බැබලෙනකන්. ජය වේවා ශ්‍රී ලංකා :love: :love: 🇱🇰 🇱🇰 🇱🇰
    Cup eken pangediya 300 ta apu eka bassala pennuwoth anna waddo...
    Puluwanda?
     
    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    ක්‍රිකට් කොල්ලෙක් බින්දුවට දෙතුන්පාරක් ගියොත් ඌ ගෙදර යනකං අපේ පක්කු හැමනෙනවා. ඒ හින්ද වැඩබැරි එවුන්ට වැඩිකල් රැදෙන්ඩ බෑ.
    රටකන නාකියෝ කොච්චර කෙලෙව්වත් උන්ටම දිදී නැට්ට වනවන ඉන්නවා.
    එකයි ඒ දෙකේ වෙනස.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මේ රට දවසක මේ වගේම ගොඩ එනවා
    225 උන් හොරා කාපු සල්ලි අහපහු අරන් හරියට වැඩක් කරන දවසට

    දේෂපාලනෙන් සමුගත්ත දවසක
    සමු නම් ගන්න එකක් නැ
    ගඩාෆි තියරිය තමයි
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    ක්‍රිකට් ගැහිල්ලයි දරුණු ආර්ථික අර්බුදයකින් රට ගොඩ ඒමයි දෙකක් බං
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,573
    86,861
    113
    ආශ්චර්යමත් රටක
    එනවා මචන් එනවා, අල්ලන් ඉමු, හරි තැනදි හරි තීරන ගමු, අපේම උන්ට උදව් කරමු... නැගිටින්න ඕනි තැනදි නැගිටිමු

    මෙහෙමයි මචන් ගෝටා සර්ට වැරදුනා තමයි. ඒත් හරියටම කිව්වොත් අරගලකාරයෝ තමයි NGO සල්ලි වලට යටවෙලා රටේ ප්‍රශ්න ඇති කරලා සර්ව එළවලා ලස්සනට තිබුණ රට කෑවෙ.

    කොහොම හරි දැන් ගියදේ ගියා. ඔය වගේ කුමන්ත්‍රණ වෙන්න දෙන්නෙ නෑ නාමල් මහත්තය ජනාධිපති උනොත්. දැක්කනෙ මැච් ටිකත් දින්නා, ඒෂියා කප්, නෙට්බෝල් දෙන්නෙ නාමල් මැතිතුමාගේ දුරදක්නා නුවණ, විශිෂ්ට අනාගත දැක්ම, උගත් තරුණ නායකත්වය නිසා. මඩ ගහන උන් ඕන තරම් ඉන්නවා. 3% ක් විතර කියයි රාජපක්ෂලා වංචා කරා කියලා. ඒ උනාට 97% ක් ඕව විශ්වාස කරන්නෙ නැතුව නාමල් මහත්තය ජනාධිපති කරලා රට දියුණුවෙන් දියුණුවට පත් කරනව කියලා අපිට 1000% ක් විශ්වාසයි. ඒ නිසා හිතලා ඡන්දෙ පාවිච්චි කරන්න. විදේශ කුමන්ත්‍රණ වලට අහුවෙන්න එපා. උබලට තේරෙනවනෙ මචන්. 🙏🙏🙏
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    මැච් එකක් දින්නා කීලා රටක් ගොඩ එනවද බං. 96 දින්නේ ඔයිටත් වඩා ලොකු කප් එකක්. එහෙනං ඉතිං පහුගිය අවුරුදු 26ට රට සිංගප්පූරුව වගේ දියුණුවෙන්න එපැයි.