බයි කතාවට නෙමේ, හැබැයි මාත් හිතන්නේ ඔහොම්ම තමයී බං. අවුරුදු 10 කට සැරයක්වත් මේ වගේ කට්ටක් නොකෑවොත් ලංකාවේ ඉඳලා කිසි වැඩක් නැ.මේ රට දවසක මේ වගේම ගොඩ එනවා
මම මෙහෙම කිව්වාම මේකෙ ඉන්න උන්ම කියලා තියේ "ලකේ පංකාව ගොඩ එයි පකක්" කියලා. බලපන් මුලු ලෝකයක්ම හිනා වෙද්දි අපේ උන් එක්ක ආතල් එකට ක්රිකට් ගහනවා වගේ කියලා ලොකු ටොක්ස් දෙද්දි අපේ උන් අන්තිමට කප් එකත් ගෙනාවා, මැච් 4ක් දිනලා.
මේකෙ ඉන්නෙ කැරිම කුහකයො. මම හිතුවට වඩා මාරම කුහකයො. අන්න ඒ වගේ උන් අදත් හිනා උනාට පපුවෙන් විඳවනවා මැච් එක දිනුවට. අන්න ඒ වගේ තමා රටට කෙලවෙනකන් බලන් ඉන්න උනුත්.
හිතේ හයියා තියෙන එකෙක් දෙන්නෙක් හරි ඉඳී මේ රට දවසක ලෝකෙම බැබලෙනකන්. ජය වේවා ශ්රී ලංකා![]()
![]()
![]()
![]()
![]()
According to Ranil, both sports & politics are the samePlaying a game is different than doing cunning policts
ape balaporothuvath ekay... habai ithing dan inna gobba politico tika othinin remove karanna vennava... rata , law ekata respect karana.. karana deyata vaga kimak athi aya ... politico vidihata elect karanna one... nathnam ithin ... oka heenayak vitharay..... ... we need to change our attitude .....මේ රට දවසක මේ වගේම ගොඩ එනවා
මම මෙහෙම කිව්වාම මේකෙ ඉන්න උන්ම කියලා තියේ "ලකේ පංකාව ගොඩ එයි පකක්" කියලා. බලපන් මුලු ලෝකයක්ම හිනා වෙද්දි අපේ උන් එක්ක ආතල් එකට ක්රිකට් ගහනවා වගේ කියලා ලොකු ටොක්ස් දෙද්දි අපේ උන් අන්තිමට කප් එකත් ගෙනාවා, මැච් 4ක් දිනලා.
මේකෙ ඉන්නෙ කැරිම කුහකයො. මම හිතුවට වඩා මාරම කුහකයො. අන්න ඒ වගේ උන් අදත් හිනා උනාට පපුවෙන් විඳවනවා මැච් එක දිනුවට. අන්න ඒ වගේ තමා රටට කෙලවෙනකන් බලන් ඉන්න උනුත්.
හිතේ හයියා තියෙන එකෙක් දෙන්නෙක් හරි ඉඳී මේ රට දවසක ලෝකෙම බැබලෙනකන්. ජය වේවා ශ්රී ලංකා![]()
![]()
![]()
![]()
![]()
කොල්ලගේ හීන ඉවරයිනේ ඉතිං..මැච් එකක් දින්නා කීලා රටක් ගොඩ එනවද බං. 96 දින්නේ ඔයිටත් වඩා ලොකු කප් එකක්. එහෙනං ඉතිං පහුගිය අවුරුදු 26ට රට සිංගප්පූරුව වගේ දියුණුවෙන්න එපැයි.
ගමේ පොරක්නේ ඉතිං