මැච් බලන්නත් පුරුදු වෙන්න ඕනි ඉස්සරහට. ඔව්...
අරගලේ ගැම්ම කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ Blood වලටම ගිහින් වගේ වෙඩි වගේ ගේම් දිනන්නෙ
මැච් බලන්නත් පුරුදු වෙන්න ඕනි ඉස්සරහට. ඔව්...
රනිල් බය වෙලා නිදි ඇතිPlaying a game is different than doing cunning policts
ගෙවල් ගිනිතියයි කියලා බයද දන්නෑඅරගලේ ගැම්ම කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ Blood වලටම ගිහින් වගේ වෙඩි වගේ ගේම් දිනන්නෙ
Playing a game is different than doing cunning policts
ලකේපංකාවේ ක්‍රිකට් බලන්න ගොඩක් උන්නට ක්‍රිකට් තේරුම් ගත්තේ සරල ප්‍රමාණයක් . බහුතරය රැල්ලට නටනවා හරියට පපුවට තෙවරක් ගහගෙන රටේ මගේ කිව්වම චූන් වෙනවා වගේ. දේශපාලනිකව ලංකාව ඔය වගේ දිණුමක් දිනන්න අපි දුරයි බංග්ලාදේශය වගේ තාම ටියුබ් ලයිට්. පටලවගන්න එපා මේ මීනිස්සු ඉස්කොලේ ක්ලබ් නැශනල් ඉන්ටනැසන් පුල් වල කොච්ල එක්ක පුරුදු වෙලා අත්දැකීම් එක්ක කරන එකක්. අපේ පොලිටික්කෝ නම් ක්‍රිකට් ටීම් එක වගේ ජන්දේ දෙන උන් ඇෆ්ගනිස්තානයේ ෆෑන් බේස් එක වගේමේ රට දවසක මේ වගේම ගොඩ එනවා
මම මෙහෙම කිව්වාම මේකෙ ඉන්න උන්ම කියලා තියේ "ලකේ පංකාව ගොඩ එයි පකක්" කියලා. බලපන් මුලු ලෝකයක්ම හිනා වෙද්දි අපේ උන් එක්ක ආතල් එකට ක්‍රිකට් ගහනවා වගේ කියලා ලොකු ටොක්ස් දෙද්දි අපේ උන් අන්තිමට කප් එකත් ගෙනාවා, මැච් 4ක් දිනලා.
මේකෙ ඉන්නෙ කැරිම කුහකයො. මම හිතුවට වඩා මාරම කුහකයො. අන්න ඒ වගේ උන් අදත් හිනා උනාට පපුවෙන් විඳවනවා මැච් එක දිනුවට. අන්න ඒ වගේ තමා රටට කෙලවෙනකන් බලන් ඉන්න උනුත්.
හිතේ හයියා තියෙන එකෙක් දෙන්නෙක් හරි ඉඳී මේ රට දවසක ලෝකෙම බැබලෙනකන්. ජය වේවා ශ්‍රී ලංකා![]()
![]()
![]()
![]()
![]()
ලකේපංකාවේ ක්‍රිකට් බලන්න ගොඩක් උන්නට ක්‍රිකට් තේරුම් ගත්තේ සරල ප්‍රමාණයක් . බහුතරය රැල්ලට නටනවා හරියට පපුවට තෙවරක් ගහගෙන රටේ මගේ කිව්වම චූන් වෙනවා වගේ. දේශපාලනිකව ලංකාව ඔය වගේ දිණුමක් දිනන්න අපි දුරයි බංග්ලාදේශය වගේ තාම ටියුබ් ලයිට්. පටලවගන්න එපා මේ මීනිස්සු ඉස්කොලේ ක්ලබ් නැශනල් ඉන්ටනැසන් පුල් වල කොච්ල එක්ක පුරුදු වෙලා අත්දැකීම් එක්ක කරන එකක්. අපේ පොලිටික්කෝ නම් ක්‍රිකට් ටීම් එක වගේ ජන්දේ දෙන උන් ඇෆ්ගනිස්තානයේ ෆෑන් බේස් එක වගේ. යථාර්ථය තේරුම් ගමු
Cup eken pangediya 300 ta apu eka bassala pennuwoth anna waddo...මේ රට දවසක මේ වගේම ගොඩ එනවා
මම මෙහෙම කිව්වාම මේකෙ ඉන්න උන්ම කියලා තියේ "ලකේ පංකාව ගොඩ එයි පකක්" කියලා. බලපන් මුලු ලෝකයක්ම හිනා වෙද්දි අපේ උන් එක්ක ආතල් එකට ක්‍රිකට් ගහනවා වගේ කියලා ලොකු ටොක්ස් දෙද්දි අපේ උන් අන්තිමට කප් එකත් ගෙනාවා, මැච් 4ක් දිනලා.
මේකෙ ඉන්නෙ කැරිම කුහකයො. මම හිතුවට වඩා මාරම කුහකයො. අන්න ඒ වගේ උන් අදත් හිනා උනාට පපුවෙන් විඳවනවා මැච් එක දිනුවට. අන්න ඒ වගේ තමා රටට කෙලවෙනකන් බලන් ඉන්න උනුත්.
හිතේ හයියා තියෙන එකෙක් දෙන්නෙක් හරි ඉඳී මේ රට දවසක ලෝකෙම බැබලෙනකන්. ජය වේවා ශ්‍රී ලංකා![]()
![]()
![]()
![]()
![]()
225 උන් හොරා කාපු සල්ලි අහපහු අරන් හරියට වැඩක් කරන දවසටමේ රට දවසක මේ වගේම ගොඩ එනවා
සමු නම් ගන්න එකක් නැදේෂපාලනෙන් සමුගත්ත දවසක
එනවා මචන් එනවා, අල්ලන් ඉමු, හරි තැනදි හරි තීරන ගමු, අපේම උන්ට උදව් කරමු... නැගිටින්න ඕනි තැනදි නැගිටිමු