Passport Help !

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    පාස්පෝට් සම්බන්දව ප්‍රශ්නයක්.

    1) මගේ අයිඩින්ටි කාඩ් එකේ තියෙන්නෙ මම ඉපදුන හැදුන වැඩුන එඩ්‍රස් එක.
    2) මගේ දැනට ස්තිර පදිංචි කැලනිය. ලියාපදිංචි වෙලා තියෙන්නෙ චන්ද හිමි නාමලේකනේ පවා එන්නෙ කැලණියට.

    මම පාස්පෝර්ට් හදන්න යනකොට ප්‍රශ්නයක් වෙනව ද ?

    දන්න කෙනෙක් උදව් කරන්න.
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    passport eke address ekak print wenne nahaneh..

    eth hariyata thaman inna place eka ID eke update karaganna eka kokatath hondai.. natthan ubata bank ekakinwath wadak karaganna giyama amarui
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රට යන නිසා දවසින් හදා ගනින් දාහයි යන්නේ. උබට හොඳයි ඒක
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,532
    72,626
    113
    පාස්පෝට් සම්බන්දව ප්‍රශ්නයක්.

    1) මගේ අයිඩින්ටි කාඩ් එකේ තියෙන්නෙ මම ඉපදුන හැදුන වැඩුන එඩ්‍රස් එක.
    2) මගේ දැනට ස්තිර පදිංචි කැලනිය. ලියාපදිංචි වෙලා තියෙන්නෙ චන්ද හිමි නාමලේකනේ පවා එන්නෙ කැලණියට.

    මම පාස්පෝර්ට් හදන්න යනකොට ප්‍රශ්නයක් වෙනව ද ?

    දන්න කෙනෙක් උදව් කරන්න.
    Adala ne ban, On day service daapan. ID copy ekai ekey hatiyata details puropan. Echarai.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,695
    12,823
    113
    ලංකාවේ.. ලංකාවේ
    පාස්පෝට් සම්බන්දව ප්‍රශ්නයක්.

    1) මගේ අයිඩින්ටි කාඩ් එකේ තියෙන්නෙ මම ඉපදුන හැදුන වැඩුන එඩ්‍රස් එක.
    2) මගේ දැනට ස්තිර පදිංචි කැලනිය. ලියාපදිංචි වෙලා තියෙන්නෙ චන්ද හිමි නාමලේකනේ පවා එන්නෙ කැලණියට.

    මම පාස්පෝර්ට් හදන්න යනකොට ප්‍රශ්නයක් වෙනව ද ?

    දන්න කෙනෙක් උදව් කරන්න.
    නෑ.. ඔයාගේ විස්තර බලලා බොහෝවිට කියනවා ID එක හදන ඇවිල්ලා update එකක් දෙන්න කියල....
    ඉතින් ඔයාට සිද්ද වෙනවා ID එක අලුත් address එකට හදන්න.

    මොකුත් නොකියා ෆෝරම් එක id address පුරෝලා දුන්නොත් ID, උප්පැන්න වල address එක නම් එකට හදයි....
    කොහොමත් passport එකේ address එක ප්‍රින්ට් නොවන නිසා මොක තිබ්බත් ලොකු අවුලක් නෑ.

    අනික address එක passport එකෙන් හොයන්න වෙන අවස්තාවන් නොවේවා........