Questions කෙල්ලෙක් ගොඩ දැමීම?

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    මාත් බන් වැඩිය පව්ලෙ කසින් ල එක්ක ලොකු අශ්‍රයක් තිබ්බෙ නෑ. එක පාරට පව්ලෙ අයිය කෙනෙක් my family කියල group එකක් හදල මාවත් ඇඩ් කරල තියපි..එදා ඉදන් බන් කට්ටිය මාර ෆිට්. ජීවිතේට දැකල නැති cousin ලගෙත් cousinla දැන් group එකෙ අක්ටිව් විදියට මැසේජ් කරනව. උන්ට pm කරන්න දැන් කිසි අව්ලක් නෑ..

    උබත් මේ වගේ ඇප්‍රෝච් එකක් ට්‍රයි කරපන්.. නෑදෑයොනෙ.. හදපන් ග්ෲප් එකක්..උබ හොද කාඩ් එකක් තියන් ඉන්න හන්ද කෙල්ල සැක හිතන එකක් නෑ.

    පිටරට ඉන්න අය ගොඩක් ආසයි ලන්කවෙ කට්ටිය එක්ක විහිලුවක් කරගෙන ඉන්න උන්ගෙ පාලුව යන්නත් එක්ක...ඇමරිකාවෙ ඉන්න උන්ට එහෙම පාලුවක් තියනවද කියල මම දන්නෙ නෑ..උන්ගෙ සෝශල් ලයිෆ් එකත් එක්ක

    අත්දැකීමෙන් කියන්නෙ මේක සුපි‍රි approach එකක්

    බලමු ශේප් එකේ ලයින් එකක් ගහන්න. Good idea. Thanks brother.

    Atherala dapan. Aduma ubata den BSc 2nd upper degree ekak thibboth, matath PHD ekak karanna ona kiyala seen ekata enter venna puluwan. Nethuwa nam oka hari yanne. Government Uni gihilla PHD schol set karagena giya kiyanne ithin meterayak ban. Uba same level or above inna ona set venna nam.

    හොඳම දේ පාඩුවෙ අයින් වෙන එකයි.

    Okita US waladi thadi polu walin bassala athi. wagaa linda wage athi dan

    මේ ළඟදි බන් ගියෙ. එහෙම චාටර් නැහැ. ඒ ගැන නම් බයවෙන්න දෙයක් ඇත්තෙම නැහැ.

    ගෙදරින් propose කරොත්

    ඒක තමයි එකම ක්‍රමේ. ඒත් ගෙවල් වලින් කැමති වෙන එකක් නැහැ කියලා හිතෙනවා. මොකද, කෙල්ල උගත් වැඩියි.
     
    AdamColeBayBay

    Active member
  • Aug 10, 2020
    260
    218
    43
    බලමු ශේප් එකේ ලයින් එකක් ගහන්න. Good idea. Thanks brother.

    හොඳම දේ පාඩුවෙ අයින් වෙන එකයි.

    මේ ළඟදි බන් ගියෙ. එහෙම චාටර් නැහැ. ඒ ගැන නම් බයවෙන්න දෙයක් ඇත්තෙම නැහැ.

    ඒක තමයි එකම ක්‍රමේ. ඒත් ගෙවල් වලින් කැමති වෙන එකක් නැහැ කියලා හිතෙනවා. මොකද, කෙල්ල උගත් වැඩියි.

    ai eki ubata pennada araganne
     
    • Haha
    Reactions: SpinXO

    AdamColeBayBay

    Active member
  • Aug 10, 2020
    260
    218
    43
    ඇයි බන් ඔහොම හරි පහත් මානසිකත්වයෙන් හිතන්නෙ. වැල වීඩියෝ වල වගේ නෙමෙයි ඇත්ත ජීවිතේ. 😂

    kawda dan oka pahath deyak kiwwe? hukana eka normal deyakne. ai wal videos wala hikuwata aththa life eke hukanne nathda
     
    • Haha
    Reactions: SpinXO

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    කෙලින්ම කෙල්ලගේ අම්මා අල්ලා ගන්න . ලකුණු ටිකක් දාගන්න . පුලුවන්නම් ඔයාගේ අම්මාගේ මාර්ගයෙන් අන්තිමට කෙල්ලගේ අම්මගෙන් අහන්න එක තමා හොදම ක්‍රමේ . ඔය PHD මළ මගුල් කසාද වලට අදාල නැහැ බං. ඔය රාජ කුමාරිකාවෝ ත් හිඟන්නෝ බැදලා ඉන්නේ
    me kathawanam hari
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    සිම්පල් කෙස් එකක් යකෝ...
    ලෝන්ග් distance relationship නිසා ඕක develop කරන්න පුළුවන්

    You said she talked with you nicely ... so you have to start a habit and making her used to that habit... like saying good morning everyday, some specific thing. After some time she will get used to it and she cant miss your good morning message. then increase step by step. Never ask her anything about relationship and your intensions. Do it for one month and let me know the situation for further advice. Make sure not to jump the gun. Never talk anything about love.
     
    • Like
    Reactions: DGN

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    කෙල්ලගෙ අම්මයි අපේ අම්මයි ළඟම නෑදෑයො :no::dull:

    😥

    me kathawanam hari

    ඒක තමයි. බලමු.

    oni uttak wenna kiyala try ekak dila balapan. nambuwa rol karala kannada ban :D api hambu karoth api kewa echcharai !

    ඒ වුණාට නෝන්ඩි වෙන්න නම් බැහැ මචන්.

    blood related da?

    20% වගේ

    සිම්පල් කෙස් එකක් යකෝ...
    ලෝන්ග් distance relationship නිසා ඕක develop කරන්න පුළුවන්

    You said she talked with you nicely ... so you have to start a habit and making her used to that habit... like saying good morning everyday, some specific thing. After some time she will get used to it and she cant miss your good morning message. then increase step by step. Never ask her anything about relationship and your intensions. Do it for one month and let me know the situation for further advice. Make sure not to jump the gun. Never talk anything about love.

    මොනවා කරන්නත් reply කරන්න ඕනිනෙ. කරලා බලමු. හරියන පාටක් නම් නැහැ.
     
    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    අමාරු සීන් එකක්.
    1. කෙල්ලව චැට් එකට හරි call වලට හරි ටිකක් වැඩියෙන් සෙට් කරගන්න. හැබැයි දැන්ම ඔය love සීන් කියන්න එපා.
    PHD එක ගැන විස්තර අහන්න වගේ... ඇමරිකාවෙන් මොනවා හරි ගෙන්නා ගන්න වගේ... etc
    2. ඒ අතරේ කොල්ලෙක් ඉන්නවද කියලා හොයපන් හෙමිට.
    3. කොල්ලෙක් නැත්නම් පහල තියෙන විදිහට අහලා බලප. ඒ මගේ අත්දැකීම

    (යට ටික මමම කලින් වෙන ත්‍රෙඩ් එකකට දැමු ටිකක්. )
    //
    මම මේ කියන්නේ අත්දැකීමෙන්. මම දරුවෝ ඉන්නේ තාත්තා කෙනෙක්. බැඳලා දැන් අවරුදු 8 යි . මම මගේ කෙල්ලට ගිහින් කතා කලේ එක පාරටම කැම්පස් එකේදී. මම ගිහින් කිවේ

    1. මම කව්ද කියල කිවා කෙටියෙන්.
    2. මම හොයන කෙනාගේ ලක්ෂණ ඔයා ළඟ තියෙනවා කිවා.
    3. හැබැයි මම ඔයාට ආදරේ නෑ කිව.
    4. අපි කතා කරලා බලා ඔයාට මම ගලපෙනවානම් , මට ඔයා ගලපෙනවානම් ආදරේ කරමු කිවා.
    5. ඒ අදහසට කැමති නම් මෙන්න මගේ නම්බරේ කියල දුන්නා.
    6. හිතලා බලලා කතා කරන්න කිවා.

    ඒ වෙලේ කෙල්ල අන්දුන් කුන්දුන් වුනා. හැබැයි දවස් 4 යනකොට කතා කළා. කෙල්ලට මගේ ඇත්තම විස්තර කිවා. කෙල්ලත් ඇත්තම කිවා. ඒ කෙල්ල තමයි මගේ ආදරණිය බිරිඳ දැන්.
    හැබැයි කෙල්ලොන්ගේ ජිවිතත් එක්ක සෙල්ලම් කරන්න නම් එපා කොල්ලෝ. සිරාවටම කරනවනම් විතරක් love කරපන්. උබේ අම්ම වගේම කාන්තාවක් ඒ කෙල්ල කියලත් හිතපන්.
    //

    ඔය ටික මගේ අත් දැකීම. උබ සුදුසු විදිහට plan එක ගහපන්. කෙල්ලගෙන් අහපන් . එකී අකමැතිනම් අහපු එක ගැන සමා වෙලා ඒ ගැන සියල්ල අමතක කරමු කියපන් මුලින්ම. ඒකිගේ තියෙන ගතිගුණ වලට කැමති නිසා අහන්නේ කියපන්.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔස්තාර්ලා ටික වරෙන් වැඩක් තියෙනවා අහගන්න. ඔව්, කෙල්ලෙක් ගැන තමයි.

    මේකයි විස්තරේ. අපේ දුරින් නෑදෑ වෙන නංගි කෙනෙක් ඉන්නවා මට වැඩිය අවුරුද්දයි බාල. පවුලෙ එකම කෙල්ල. ගතිගුණ එහෙම හොඳයි. පිනට දහමට මාර බරයි. හොඳ කන්ෆිඩන්ස් තියෙන සමාජ අවබෝධයක් තියෙන චරිතයක්. පොඩි කාලෙ ඉඳලා දන්නවා. A/L වලින් පස්සෙ Government Uni ගිහින්, දැන් ඉන්නෙ USA වල PHD එකක් කරන ගමන්. ඉගෙන ගන්නවා පොඩි කාලෙ ඉඳලා හොඳට. ආපහු එන්නෙ තව අවුරුදු 5 කින් PHD එක ඉවර කරලා. පොඩි කාලෙ ඉඳලා, දැක්කාම හිනාවෙනවා විතරයි. කතා කරන්න සෙට් වෙලා නැහැ. අපේ ගෙදරත් ඇවිත් තියෙනවා අම්මා සමඟ දවස් දෙක තුනක් වගේ. මගෙත් එක්ක කොහොමත් close නැහැ. කතා කරලාවත් නැහැ. මාත් දෙන්න යන්නෙ නැහැ. මන් ඔය ගෑණු එක්ක හුරතල් වෙන්න ඩයල් එකක් නෙමෙයි පාඩුවෙ මගෙ තත්වෙ තියාගෙන කාටවත් චාටර් නොවී ඉන්න එකෙක්. මේ ළඟදි තමයි request එකක් දාළා fb එකටත් add කරගත්තෙ මෙච්චර කාලයක් දන්නවා වුණත්. අපේ අම්මා අසනීපෙන් ඉන්නකොට ගොඩක් උදව් කරපු නිසා. මටත් තාම කෙල්ලෙක් නැහැ. දැන් වයසත් හරි. මට හිතෙනවා මේක ට්‍රයි කරලා බලන්න දන්න කියන, ගතිගුණ හොඳ කෙනෙක් නිසා. දැන් ඉන්න නොදන්න කෙල්ලො දාගන්න බයයි බන්. තනිකර කුණු ගොඩවල්.

    වැඩේ තියෙන්නෙ, කෙල්ලගෙ අම්මයි අපේ අම්මයි ළඟම නෑදෑයො, යාලුවො පොඩි කාලෙ ඉඳලා. එකට හැදුන වැඩුන අය එකම ගමේ. අපේ අම්මා හොඳටම අසනීප වෙලා කාලයක් හොස්පිටල් හිටියා. ඒ කාලෙ කෑම පවා හදළා ඒ නංගි එයාගෙ අම්මගෙ අතේ එව්වා නිතරම. දැනුත් නිතරම කතා කරනවා අම්මලා අම්මලා නම් සැපදුක් අහන්න. නංගිගෙ එහෙ විස්තරත් කියනවා. මේ දවස් වල වයිරස්නෙ. දන්න කට්ටිය message කරලා වයිරස් වලින් ප්‍රශ්නයක් නැද්ද අහපු ඒවා එහෙම නංගි අම්මට කියලා නංගිගෙ අම්මා අපේ අම්මත් එක්ක කියලා තිබුණා. මම නම් අහන්න ගියෙ නැහැ කිසිදෙයක්. කවදාවත් කතා කරලා නැතුව, පදිරි වෙන්න බැහැ කියලා. පස්සෙ මෙච්චර උදව් කරලත් හරි නැති නිසා message එකක් දැම්මා. මගෙත් එක්ක හොඳට කතා කළා විස්තර අහලා.

    මට PHD නම් නැහැ. නෝන්ඩි නැති මගෙ දෙයක් කරගෙන සාමාන්‍ය විධියට ඉන්නවා. ප්‍රශ්නෙ තියෙන්නෙ මෙන්න මේකයි.

    1. කැම්පස් ගිහිල්ලත්, කොල්ලෙක් නැතිවෙන්න බැහැ.

    2. මන් වැඩේට එන්ටර් වෙලා, නංගි අම්මට කිව්වොත්, අනිවාර්යෙන්ම නංගිගෙ අම්මා අපේ අම්මට කතා කරනවා. එහෙම වුණොත් මාව ගෙදරට වගේම, ගමටම චාටර් වෙනවා. (කාඩ් එක වටිනවා මට) Hot breaking news එකක් යයි.

    3. කෙල්ල PHD එකක් තියෙන නිසා ගෙවල් වලින් වගේම කෙල්ලත් නිකන් මූ මොකෙක් ද යකෝ මට කියලා හිතන්න පුලුවන් උගත්කම නිසා. ඔහොමනෙ කෙල්ලො.

    4. මාමන්ඩියා ලොකු ලයින්කාරයෙක්. අම්මා නම් හොඳයි.

    මේක ගොඩදාගන්න පුලුවන් තත්වයක් තියෙනව ද? බැරි නම් නිකන් චාටර් වෙන්න බැහැ. මට ඇඩ්වයිස් කරපල්ලා. කොහොම ද ගේම ගහන්න ඕනි? (Photo ඉල්ලන්න එපා. දෙන්න බැහැ)

    කෙල්ලෙක් ගෙන් කැමැත්ත අහන්න ඒකිගේ තත්වය වැදගත් වෙන බව දැන් තමා දන්නේ. අපේ කාලේ නම් ඔහොම නැ ඉතින්. දැන් උනත් චැට් කරන්න සහ අහවල් දේවල් වලට මට කෙල්ලගේ හෝ ගැනිගේ තත්වය නම් අදාළ වෙලාම නැ

    නම්බුව සම්බන්දව තියෙන බය සාධාරණ බයක්. හැබැයි උබ එයා ගැන උනන්දුව පෙන්වන්න ඕනේ එයාට කරදරයක් නැති වෙන්න. දැනටමත් උබගේ චැට් වලට රිප්ලයි පරක්කුයි නම් වැඩේ කාගෙනද දන්නේ නැහැ.

    කැම්පස් ගිහිල්ලා පිට රටක PHD එකක් කරනවා කියන්නේ පොඩි සල්ලියක් වෙන්න බැහැ . එක නිසා තනි දුව නම් ඒ අම්මලා හොයන්නේ එයාගේ දුවගේ උගත්කමට හරියන කෙනෙක්. ඕක සාමාන්‍ය දෙයක්. එත් තව ප්‍රශ්න කිහිපයක් තිබෙනවා.

    කසාද ජීවිතේදී කෙල්ල කොල්ලට වඩා උගත් නම් ප්‍රශ්න ඇතිවීමේ සම්භාවිතාවය වැඩි. අත්දැකීමෙන් කියන්නේ. මගේ යාළුවො ඉන්නවා උන්ගේ නිදහසත් නැති උන. ලොකු pHD ගහපු ගැනු නෙමේ ගත්තේ හැබැයි ගැනී උගත්. එහෙමත් කිහිපදෙනෙක් ගේ විවාහ ජිවිත තමා සමාන්‍ය විදියට ගෙවන්නේ. එත් පිරිමියාට තියෙන තැන, සමාන හෝ ඉවසීමෙන් කටයුතු කිරීම බහුල තත්වයක්. මොකද වලියක් දාගත්තත් PHD ඉස්සරහට දාලා කතා කරන්න පුළුවන් සම්භාවිතාවය වැඩි. එත් සමහර විවාහයන් තිබෙනවා උගත් කම අදාළ වෙලාම නැහැ. එච්චරටම සතුටින් ගෙවන ජිවිත. තමන්ගේ වෙලාව, තේරුම් ගැනීම සහ සරලබව තමා ඉතින්

    එහෙම කියල උබ try එක අතාරින්න අවශ්‍ය නැහැ. උබගේ කැමැත්තක් තියෙනවා නම් කෙලින්ම ප්‍රකාශ කලත් අව්ලක් නැහැ. කැම්පස් ජිවිත තුල අනිවාර්යෙන් ආදර සම්බන්දතා එකක් හෝ කිහිපයක් තිබීම ස්වාභාවිකයි. එය සමහර විට සිමාවන් පැනපු ඒවා වෙන්නත් පුළුවන්. ඒවා තේරුම් ගන්න පුළුවන් විශේෂ හැකියාවකුත් උබ තුල තිබිය යුතුයි. දැන් ඇමරිකාවෙත් තිබෙන්න බැරි නැහැ.

    ඔයවගේ දේවල් ඔච්චර කල් අරින්න අවශ්‍ය නැහැ. දැන් අහන්නේ නැතුව පස්සේ දවසක කතා කරද්දී ඔයා ඒ කාලේ ඇහුවේ නැනේ මගෙන් කියන කතාව අහන්න ඕනෙත් නැහැ. අවශ්‍ය topic එකට එයාව අරගෙන ඇවිල්ලා චැට් එකෙන් ඊට පස්සේ කෝල් එකක් දීලා අහපන්. පිරිමිකම කියන්නේ එකයි. ඒ කෙල්ල කැමති උනේ නැහැ කියන එක තව කෙල්ලෙක් ට තියෙන චාන්ස් එකක් කියන එක ඔලුවේ තියාගෙන හැම වෙලාවේම වැඩ කරපන් . එතකොට ඔය ලජ්ජා බය නිකන්ම ඇරිලා යනවා.

    තමන්ගේ ජිවිතේ සම්බන්දව තීරණ ගැනීමේදී දෙමව්පියන්ගේ අවවාද අත්දැකීමක් කර ගනින්. ඒ අනුව කල්පනා කරලා හොදම දේ කරපන්. අම්මා ෆිට් නම් ඔය සම්බන්දව අම්මත් එක්ක කතා කරලා බැලුවත් අව්ලක් නැහැ කසාද බදින්නම නම් කරන්න යන්නේ. කෙලින් කතා කරලා කෙලින් වැඩේ ගොඩ දාපන්. බැහැ කිව්වොත් පස්සෙන් යන්න අවශ්‍ය නැහැ. නොර්මල් casual චැට් එකක් තියාගෙන පලයන්. කියන්න බැහැනේ පස්සේ friends with benefit වෙයිද දන්නේ නැහැනේ.

    මිට වඩා මොනවා හෝ දැනගැනීමට අවශ්‍ය නම් මට msg එකක් දාපන්.
     
    • Love
    • Like
    Reactions: Idias and SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    අමාරු සීන් එකක්.
    1. කෙල්ලව චැට් එකට හරි call වලට හරි ටිකක් වැඩියෙන් සෙට් කරගන්න. හැබැයි දැන්ම ඔය love සීන් කියන්න එපා.
    PHD එක ගැන විස්තර අහන්න වගේ... ඇමරිකාවෙන් මොනවා හරි ගෙන්නා ගන්න වගේ... etc
    2. ඒ අතරේ කොල්ලෙක් ඉන්නවද කියලා හොයපන් හෙමිට.
    3. කොල්ලෙක් නැත්නම් පහල තියෙන විදිහට අහලා බලප. ඒ මගේ අත්දැකීම

    (යට ටික මමම කලින් වෙන ත්‍රෙඩ් එකකට දැමු ටිකක්. )
    //
    මම මේ කියන්නේ අත්දැකීමෙන්. මම දරුවෝ ඉන්නේ තාත්තා කෙනෙක්. බැඳලා දැන් අවරුදු 8 යි . මම මගේ කෙල්ලට ගිහින් කතා කලේ එක පාරටම කැම්පස් එකේදී. මම ගිහින් කිවේ

    1. මම කව්ද කියල කිවා කෙටියෙන්.
    2. මම හොයන කෙනාගේ ලක්ෂණ ඔයා ළඟ තියෙනවා කිවා.
    3. හැබැයි මම ඔයාට ආදරේ නෑ කිව.
    4. අපි කතා කරලා බලා ඔයාට මම ගලපෙනවානම් , මට ඔයා ගලපෙනවානම් ආදරේ කරමු කිවා.
    5. ඒ අදහසට කැමති නම් මෙන්න මගේ නම්බරේ කියල දුන්නා.
    6. හිතලා බලලා කතා කරන්න කිවා.

    ඒ වෙලේ කෙල්ල අන්දුන් කුන්දුන් වුනා. හැබැයි දවස් 4 යනකොට කතා කළා. කෙල්ලට මගේ ඇත්තම විස්තර කිවා. කෙල්ලත් ඇත්තම කිවා. ඒ කෙල්ල තමයි මගේ ආදරණිය බිරිඳ දැන්.
    හැබැයි කෙල්ලොන්ගේ ජිවිතත් එක්ක සෙල්ලම් කරන්න නම් එපා කොල්ලෝ. සිරාවටම කරනවනම් විතරක් love කරපන්. උබේ අම්ම වගේම කාන්තාවක් ඒ කෙල්ල කියලත් හිතපන්.
    //

    ඔය ටික මගේ අත් දැකීම. උබ සුදුසු විදිහට plan එක ගහපන්. කෙල්ලගෙන් අහපන් . එකී අකමැතිනම් අහපු එක ගැන සමා වෙලා ඒ ගැන සියල්ල අමතක කරමු කියපන් මුලින්ම. ඒකිගේ තියෙන ගතිගුණ වලට කැමති නිසා අහන්නේ කියපන්.

    මේ වැඩේ හොඳයි. සහෝදර ෆිට් එක හදාගන්න ඕනි. ඊට පස්සෙ ඕනි දෙයක්. කෙල්ල ප්‍රමුඛත්වය දෙන්නෙ ඉගෙනීමට. ඒකි ටාගට් එකේ ඉන්නෙ. වැඩ වැඩියි කියන එක මට කිව්වා දැන් දෙපාරක් විතර. බලමු ටෝක් කරලා.

    කෙල්ලෙක් ගෙන් කැමැත්ත අහන්න ඒකිගේ තත්වය වැදගත් වෙන බව දැන් තමා දන්නේ. අපේ කාලේ නම් ඔහොම නැ ඉතින්. දැන් උනත් චැට් කරන්න සහ අහවල් දේවල් වලට මට කෙල්ලගේ හෝ ගැනිගේ තත්වය නම් අදාළ වෙලාම නැ

    නම්බුව සම්බන්දව තියෙන බය සාධාරණ බයක්. හැබැයි උබ එයා ගැන උනන්දුව පෙන්වන්න ඕනේ එයාට කරදරයක් නැති වෙන්න. දැනටමත් උබගේ චැට් වලට රිප්ලයි පරක්කුයි නම් වැඩේ කාගෙනද දන්නේ නැහැ.

    කැම්පස් ගිහිල්ලා පිට රටක PHD එකක් කරනවා කියන්නේ පොඩි සල්ලියක් වෙන්න බැහැ . එක නිසා තනි දුව නම් ඒ අම්මලා හොයන්නේ එයාගේ දුවගේ උගත්කමට හරියන කෙනෙක්. ඕක සාමාන්‍ය දෙයක්. එත් තව ප්‍රශ්න කිහිපයක් තිබෙනවා.

    කසාද ජීවිතේදී කෙල්ල කොල්ලට වඩා උගත් නම් ප්‍රශ්න ඇතිවීමේ සම්භාවිතාවය වැඩි. අත්දැකීමෙන් කියන්නේ. මගේ යාළුවො ඉන්නවා උන්ගේ නිදහසත් නැති උන. ලොකු pHD ගහපු ගැනු නෙමේ ගත්තේ හැබැයි ගැනී උගත්. එහෙමත් කිහිපදෙනෙක් ගේ විවාහ ජිවිත තමා සමාන්‍ය විදියට ගෙවන්නේ. එත් පිරිමියාට තියෙන තැන, සමාන හෝ ඉවසීමෙන් කටයුතු කිරීම බහුල තත්වයක්. මොකද වලියක් දාගත්තත් PHD ඉස්සරහට දාලා කතා කරන්න පුළුවන් සම්භාවිතාවය වැඩි. එත් සමහර විවාහයන් තිබෙනවා උගත් කම අදාළ වෙලාම නැහැ. එච්චරටම සතුටින් ගෙවන ජිවිත. තමන්ගේ වෙලාව, තේරුම් ගැනීම සහ සරලබව තමා ඉතින්

    එහෙම කියල උබ try එක අතාරින්න අවශ්‍ය නැහැ. උබගේ කැමැත්තක් තියෙනවා නම් කෙලින්ම ප්‍රකාශ කලත් අව්ලක් නැහැ. කැම්පස් ජිවිත තුල අනිවාර්යෙන් ආදර සම්බන්දතා එකක් හෝ කිහිපයක් තිබීම ස්වාභාවිකයි. එය සමහර විට සිමාවන් පැනපු ඒවා වෙන්නත් පුළුවන්. ඒවා තේරුම් ගන්න පුළුවන් විශේෂ හැකියාවකුත් උබ තුල තිබිය යුතුයි. දැන් ඇමරිකාවෙත් තිබෙන්න බැරි නැහැ.

    ඔයවගේ දේවල් ඔච්චර කල් අරින්න අවශ්‍ය නැහැ. දැන් අහන්නේ නැතුව පස්සේ දවසක කතා කරද්දී ඔයා ඒ කාලේ ඇහුවේ නැනේ මගෙන් කියන කතාව අහන්න ඕනෙත් නැහැ. අවශ්‍ය topic එකට එයාව අරගෙන ඇවිල්ලා චැට් එකෙන් ඊට පස්සේ කෝල් එකක් දීලා අහපන්. පිරිමිකම කියන්නේ එකයි. ඒ කෙල්ල කැමති උනේ නැහැ කියන එක තව කෙල්ලෙක් ට තියෙන චාන්ස් එකක් කියන එක ඔලුවේ තියාගෙන හැම වෙලාවේම වැඩ කරපන් . එතකොට ඔය ලජ්ජා බය නිකන්ම ඇරිලා යනවා.

    තමන්ගේ ජිවිතේ සම්බන්දව තීරණ ගැනීමේදී දෙමව්පියන්ගේ අවවාද අත්දැකීමක් කර ගනින්. ඒ අනුව කල්පනා කරලා හොදම දේ කරපන්. අම්මා ෆිට් නම් ඔය සම්බන්දව අම්මත් එක්ක කතා කරලා බැලුවත් අව්ලක් නැහැ කසාද බදින්නම නම් කරන්න යන්නේ. කෙලින් කතා කරලා කෙලින් වැඩේ ගොඩ දාපන්. බැහැ කිව්වොත් පස්සෙන් යන්න අවශ්‍ය නැහැ. නොර්මල් casual චැට් එකක් තියාගෙන පලයන්. කියන්න බැහැනේ පස්සේ friends with benefit වෙයිද දන්නේ නැහැනේ.

    මිට වඩා මොනවා හෝ දැනගැනීමට අවශ්‍ය නම් මට msg එකක් දාපන්.

    Reply පරක්කු වෙන්න හේතු 3 ක් තියෙනවා.

    1. මන් ගැන උනන්දුවක් නැතිකම.
    2. කොල්ලෙක් සිටීම. (සුවර් නැහැ)
    3. සමහර කෙල්ලො ඉන්නවා, උන්ට ඕනි වෙලාවට තමයි අර හිතුනොත් reply කරන්නෙ. වැඩ වැඩි නිසා Inbox msg & notification වත් හරියට read කරන්නෙ නැහැ.

    මේ හේතු වලින් එකක් හෝ කීපයක් වෙන්න පුලුවන්. මන් කෝකටත් casual චැට් එකක් තියාගෙන යනවා.

    පොඩි ට්‍රික් එකක් අහු වුණා. කෙල්ලට msg එකේ අතර මැදට emoji ටිකක් දාළා msg එක දැම්මහම, ඒ පැත්තෙනුත් එහෙම එනවා. Empty යවන එක අවුල්.

    Online ඉන්න වෙලාවට msg කරන එක තමයි හොඳම. ලංකාවෙ වෙලාවට වැඩිය 12h & 30 min පස්සෙන් time zone තියෙන්නෙ. මෙහෙන් පාන්දර msg දාන්න බැහැ. හිතයි මූ නිදාගන්නෙවත් නැද්ද කියලා.

    සල්ලි නම් තියෙනවා තමයි. ඒත් සල්ලි වලට වැඩිය වැදගත් ගතිගුණ සහ හැදිච්චකම. හොඳටම දන්නවා. එහෙම කෙල්ලො දැන් අඩුයි.

    ජීවිතේ ගෙනියනකොට උගත්කම අනිවා ප්‍රශ්නයක් වෙන්න පුලුවන් තමයි. වලියක් ගිය වෙලාවට ඕක කිව්වොත් කටවහ ගන්නයි වෙන්නෙ. ගෙවල් වලින් නම් ෆුල් ගේමෙ ඉන්නෙ. මාර රන් එකක් දෙන්නෙ වැඩ වලට. යාලු වුණත් ගෙදරින් කැමතිවෙලා කරලා දෙන දෙයක් or ගෙදරින් හොයලා කරලා දෙන දෙයක් තමයි අනිවාර්යෙන්. තාත්තා සහ අම්මා හොඳට හැමදේම හොයනවා.

    අහන්න දැන්ම හදිස්සි වෙන්න බැහැ. නෝන්ඩි වෙන්නයි වෙන්නෙ. මුලින් ෆිට් වෙලා ඉන්න ඕනි. අර කිව්වා වගේ කතාව අවශ්‍ය තැනට ගෙනත් අහන්න ඕනි. ඒ වෙනකන් ඉවසන්න ඕනි. බලමු. කාලය තමයි ඕනි.

    මෙයාව කතාවට අල්ලගන්න ක්‍රම ටිකක් කියන්න. චැට් එක දිගට ඇදගෙන යන්න.
     
    • Like
    Reactions: vito and dj gamaya

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    issella balapan ubata relation wenne kohomada kiyala??
    ekita wada uba igena gena inna ona. status eka ekita wada wedi wenna ona

    kella USA kiyanne uba try karana eke therumak ne. eki ehe ekek ekka set wela settle wei godak durata
     
    • Sad
    Reactions: SpinXO