මේකයි කාරනේ AliExpress එකෙන් පෝන් එකක් දැම්මා. මේ ලියුම ආව වෙනදටම නම් ලියුම නම ඇඩ්රිස් එක සයින් එක ෆිල් කරලා දුන්නා උන් පෙට්ටිය කඩලා ඇරලා මොනවද තියෙන්නේ බැලුවා ටැක්ස් එක ගැහුවා සල්ලි දුන්නා පාර්සලේ අරන් ආවා.
දැන් ඉතින් අද පෙට්ටිය කැඩුවම.. හුකා පෝන් එකක් නේ. ඉට පස්සේ වෙන කේස් මොනවද?
ඇත්තටම මන් කලින් පෝන් ගෙනත් තියෙනවා අලි එකෙන් අහුවෙලා නැ. මේක සෙට් උනා. මන් මක්කැයි දැන් කොරන්නේ? අරු පෙට්ටිය කැඩලා පෝන් එක දැක්ක ගමන් විස්කෝප වෙලා දාර දඩයක් ගහවිද? මට ඉන්වොයිස් පෙන්න වේවිද? වෙනදට නම් ඉන්වොඉස් තියා මොන ලබ්බක්වත් අහන් නැ. මගෙන් ගාන අහනවා කියක් උනාද කියලා. මන් ඉතින් සුපුරුදු $5- $20 අතර වටිනාකමක් කියන්නේ බඩුවේ වටිනාකමින් දහයෙන් එකක් වගේ.
1. උඹලා කියන්නේ අද මට පෝන් එක ගන්න බැරිවෙයි කියලද?
2. මට ඇත්ත පෝන් එකේ වටිනාකම කියන්න ඕනද? නැත්නම් වෙනදා වගේ දහයෙන් පන්ගුවක් කියන්නද?
ඉන්වොයිස් ඉල්ලුවට නම් අව්ලක් නැ දෙන්න පුලුවන්. මන් පෙනිය එකෙන් ගෙව්වේ.
3. TRC ICL මට ගානේ යන්න වෙවිද?
මේකේ තිබ්බ මේ සම්බන්ධයෙන් ත්රෙඩ් ඒවයේ ලින්ක් ටිකත් පුලුවන් නම් දන්කෝ. හොයාගන්න බැ.

Last edited: