Questions Aliexpress එකෙන් පෝන් එකක් දැම්මා

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,740
    13,299
    113
    මේකයි කාරනේ AliExpress එකෙන් පෝන් එකක් දැම්මා. මේ ලියුම ආව වෙනදටම නම් ලියුම නම ඇඩ්‍රිස් එක සයින් එක ෆිල් කරලා දුන්නා උන් පෙට්ටිය කඩලා ඇරලා මොනවද තියෙන්නේ බැලුවා ටැක්ස් එක ගැහුවා සල්ලි දුන්නා පාර්සලේ අරන් ආවා.

    20220912_110459.jpg

    දැන් ඉතින් අද පෙට්ටිය කැඩුවම.. හුකා පෝන් එකක් නේ. ඉට පස්සේ වෙන කේස් මොනවද?

    ඇත්තටම මන් කලින් පෝන් ගෙනත් තියෙනවා අලි එකෙන් අහුවෙලා නැ. මේක සෙට් උනා. මන් මක්කැයි දැන් කොරන්නේ? අරු පෙට්ටිය කැඩලා පෝන් එක දැක්ක ගමන් විස්කෝප වෙලා දාර දඩයක් ගහවිද? මට ඉන්වොයිස් පෙන්න වේවිද? වෙනදට නම් ඉන්වොඉස් තියා මොන ලබ්බක්වත් අහන් නැ. මගෙන් ගාන අහනවා කියක් උනාද කියලා. මන් ඉතින් සුපුරුදු $5- $20 අතර වටිනාකමක් කියන්නේ බඩුවේ වටිනාකමින් දහයෙන් එකක් වගේ. :D

    1.
    උඹලා කියන්නේ අද මට පෝන් එක ගන්න බැරිවෙයි කියලද?
    2. මට ඇත්ත පෝන් එකේ වටිනාකම කියන්න ඕනද? නැත්නම් වෙනදා වගේ දහයෙන් පන්ගුවක් කියන්නද?
    ඉන්වොයිස් ඉල්ලුවට නම් අව්ලක් නැ දෙන්න පුලුවන්. මන් පෙනිය එකෙන් ගෙව්වේ.
    3. TRC ICL මට ගානේ යන්න වෙවිද?

    මේකේ තිබ්බ මේ සම්බන්ධයෙන් ත්‍රෙඩ් ඒවයේ ලින්ක් ටිකත් පුලුවන් නම් දන්කෝ. හොයාගන්න බැ.
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,740
    13,299
    113
    දැන් ෆෝන් වලට TRC ICL අරව මේවා ඕන නෑ නේ. ඕක ටැක්ස් එක ගහල දෙනවා බන්. උබට තොගයක් ගෙන්න බැරි. එකක් ගෙන්න පුළුවන්
    මේ ටැක්ස් වෙනස් උන් නැද්ද මේවට?

    සිස්ටම් චේන්ජ් කරන්නත් එක්ක ඇත්ත මිල කියලා බද්දත් ගෙවලා වරෙන් බන්. :P
    ඇත්තම කිව්වොත් මන් එකම බඩුව දෙපාරක් ගෙනල්ලා එකක ඇත්ත ගාන කියලයි එකක වෙනස් අඩු ගානක් කියලා බැලුවා වෙනසක් නැ බන්. උන් ගහන්නේ උන්ට හිතෙන ගනන්. 200ක් 300ක් වගෙ තමඉ ගෙහුවෙ. හැබැයි මට නම් මේ වෙනකම් ලොකු ගානක් සෙට් වෙලා නැ. සමහර ඉන්නව හොද ඔෆිසර්ස්ලා පොර නිකන් වැඩි වගේ නම් අඩු කරලා දානව. මන් කියන්නේ නැ හැම තැනම මෙහෙමයි කියලා. ඒත් මෙතන ඩයල්ස් ටික නම් මරු. හැබැයි ඩිඅචෙල් වලින් ගෙනාවා නම් අනිවා හොද ගානක් සෙට් වෙනවා. පෝස්ට් ඔෆිස් එකේ මහ ලොකු ගනන් දාන් නැ මට නම්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    නෑ බන් 5% ටැක්ස් එක වෙන එකක් නෑ. ඕකට ගන්න තිබ්බ TRC එක එතනම පුරවනවා. අය ICL එක ඕන නෑ අලුත් ඒවාට. ඩොලර් එක හදන රේට් එක තමා බලපාන්නේ. ලොකු ගානක් නෙවේ නම් හරියට වැලියු එක දාන්න. ඩොලර් 100ක් වගේ නම්.
     
    • Like
    Reactions: NRTG and JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,740
    13,299
    113
    නෑ බන් 5% ටැක්ස් එක වෙන එකක් නෑ. ඕකට ගන්න තිබ්බ TRC එක එතනම පුරවනවා. අය ICL එක ඕන නෑ අලුත් ඒවාට. ඩොලර් එක හදන රේට් එක තමා බලපාන්නේ. ලොකු ගානක් නෙවේ නම් හරියට වැලියු එක දාන්න. ඩොලර් 100ක් වගේ නම්.
    එහෙනම් අව්ලක්ම නැ නෙ. $350ක් වගේ වෙනවා
     
    • Like
    Reactions: NRTG and lasankandy

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,740
    13,299
    113
    තව එකක් එක ටැක්ස් ඇඩ් වෙනවා නෙ බන්. පරන එක්ක බලපං මොනවද අමතර ටැක්ස් කියලා
    ලගදි ගෙනාව චජර් එකක් ඒක $45ක් වගෙ වෙනවා. ඒකෙ ගාන නම් පාර්සල් එකේ දාලා තිබ්බා හරි ගානම. පොර මගෙන් ඇහුවෙත් නැ ගාන කියක් වෙනවද කියලා. පොර පාර්සලේ තියෙන ගාන බැලුවෙත් නැ

    ඒකට ගහලා තියෙන්නෙ
    පැල් එක (Value due to sender) රු:200
    සෙස් බද්ද (cess) රු: 150
    ඔක්කොම (Total) රු:350

    තව මේකෙ තියෙනවා රේගු බද්ද (Custom duty), ගුදම් ගාස්තු(Ware Housing charges), රේගු නිෂ්කාශන ගාස්තු(Custom Clearance Fee), ව්‍යාපාර පිරිවැටුම් බද්ද (B.T.T), මුදල් ඇණවුම් කොමිස් (Money Order Commision) ඒවට මොකුත් දාලා නැ

    2022/09/01

    20220912_131433w.jpg
     
    • Like
    Reactions: NRTG and lasankandy

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    "ඉන්වොයිස් ඉල්ලුවට නම් අව්ලක් නැ දෙන්න පුලුවන්. මන් පෙනිය එකෙන් ගෙව්වේ."

    payoneer eken pay karala badu genna puluwan da bn ?
     
    • Like
    Reactions: NRTG and JohnSnow

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,412
    49,798
    113
    සේදවත්ත
    මේකයි කාරනේ AliExpress එකෙන් පෝන් එකක් දැම්මා. මේ ලියුම ආව වෙනදටම නම් ලියුම නම ඇඩ්‍රිස් එක සයින් එක ෆිල් කරලා දුන්නා උන් පෙට්ටිය කඩලා ඇරලා මොනවද තියෙන්නේ බැලුවා ටැක්ස් එක ගැහුවා සල්ලි දුන්නා පාර්සලේ අරන් ආවා.

    View attachment 184029

    දැන් ඉතින් අද පෙට්ටිය කැඩුවම.. හුකා පෝන් එකක් නේ. ඉට පස්සේ වෙන කේස් මොනවද?

    ඇත්තටම මන් කලින් පෝන් ගෙනත් තියෙනවා අලි එකෙන් අහුවෙලා නැ. මේක සෙට් උනා. මන් මක්කැයි දැන් කොරන්නේ? අරු පෙට්ටිය කැඩලා පෝන් එක දැක්ක ගමන් විස්කෝප වෙලා දාර දඩයක් ගහවිද? මට ඉන්වොයිස් පෙන්න වේවිද? වෙනදට නම් ඉන්වොඉස් තියා මොන ලබ්බක්වත් අහන් නැ. මගෙන් ගාන අහනවා කියක් උනාද කියලා. මන් ඉතින් සුපුරුදු $5- $20 අතර වටිනාකමක් කියන්නේ බඩුවේ වටිනාකමින් දහයෙන් එකක් වගේ. :D

    1.
    උඹලා කියන්නේ අද මට පෝන් එක ගන්න බැරිවෙයි කියලද?
    2. මට ඇත්ත පෝන් එකේ වටිනාකම කියන්න ඕනද? නැත්නම් වෙනදා වගේ දහයෙන් පන්ගුවක් කියන්නද?
    ඉන්වොයිස් ඉල්ලුවට නම් අව්ලක් නැ දෙන්න පුලුවන්. මන් පෙනිය එකෙන් ගෙව්වේ.
    3. TRC ICL මට ගානේ යන්න වෙවිද?

    මේකේ තිබ්බ මේ සම්බන්ධයෙන් ත්‍රෙඩ් ඒවයේ ලින්ක් ටිකත් පුලුවන් නම් දන්කෝ. හොයාගන්න බැ.
    පේන්ට් එකෙන් අලී එකේ ඉන්වොයිස් එක එඩිට් කරලා ප්‍රින්ට් අවුට් එකක් ගනින් . බිල් කරපන් පොන් එකේ හැටියට මාට්ටු නොවන අඩු ගානක් 60-70 එකක් නම් 25 වගේ බිල් කරපන්
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,740
    13,299
    113
    "ඉන්වොයිස් ඉල්ලුවට නම් අව්ලක් නැ දෙන්න පුලුවන්. මන් පෙනිය එකෙන් ගෙව්වේ."

    payoneer eken pay karala badu genna puluwan da bn ?
    puluwan ne. mko case eka?

    පේන්ට් එකෙන් අලී එකේ ඉන්වොයිස් එක එඩිට් කරලා ප්‍රින්ට් අවුට් එකක් ගනින් . බිල් කරපන් පොන් එකේ හැටියට මාට්ටු නොවන අඩු ගානක් 60-70 එකක් නම් 25 වගේ බිල් කරපන්
    Daara discount ekak dala tmai adu karanna wenne.
     
    • Like
    Reactions: NRTG