Ubisoft උන්ට තියෙන්නේ දැන් ඔක්කොම එකතුකරලා PVP සීන් එකකට යන්න! assassin creed episode වලට දැන් over rated සීන් එකක් තියෙන්නේ, අර wow, perfect world, elder scrolls වගේ MMORPG සීන් එකට ගියානම් හරි,
ඉස්සර තිබ්බ AC3 / Black flag එහෙම multiplayer mode ගහලා තියන උන් දන්නවා එකේ ආතල් එක.