Assassin's Creed Mirage | Cinematic World Premiere

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    cook cpu GIF
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,115
    36,139
    113
    කෑගල්ල
    මටනම් ඉතින් ලියනාඩෝ ගේ කුරුල්ලා අරන් අර උඩින් ගිහිල්ල හගපු ගේම තම ජීවිතේට අමතක වෙන්නේ නැත්තේ ඔකේ dimo එක තම තියනවා මගේ ලග. ඉදල හිටලා හරි බෙලුවේ නැත්තන් මොකක්ද වගේ. :love2:
     

    HmNRazor

    Well-known member
  • Ubisoft උන්ට තියෙන්නේ දැන් ඔක්කොම එකතුකරලා PVP සීන් එකකට යන්න! assassin creed episode වලට දැන් over rated සීන් එකක් තියෙන්නේ, අර wow, perfect world, elder scrolls වගේ MMORPG සීන් එකට ගියානම් හරි,

    ඉස්සර තිබ්බ AC3 / Black flag එහෙම multiplayer mode ගහලා තියන උන් දන්නවා එකේ ආතල් එක.