How to Import Electrically Powered Vehicles under Foreign employment Licence

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    dan ethakota lankawata USD20000k ewala, aayema vehicle eka import karannath USD gewanna one neda?? :baffled:

    ethakota aye USD ratin pita yanne nadda?? Half wage yanawa ne...

    itath wadaa rataviruwonta ochara salli thiynwada?? 20k ewala, aayema import karanna thawath salli thiyenna?? :baffled:

    Europe wage rataka jeewath wena ekekta ehen aduwata aran vechile ekak padinna puluwanne..

    mokatada me ashik land ekata salli ewala import karanne amuthuwen?? :rofl:
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    baha


    gewan na ona
    tax/duty adu wenne naha

    permit eka witherai denne :angry::angry:


    ------ Post added on Sep 12, 2022 at 2:26 PM
    ෂුවර්ද බං? මම හිතුවෙ ටැක්ස් නැතුව ගේන්න දෙනව කියල. එහෙම නම් ඉතිං මේක කිසිම තේරුමක් නෑ
     
    • Sad
    Reactions: Hasitha22

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    freelance karana ayatath harinum meka denna ona..kelinma bank level eken meka process una num hari ban oya eka eka form magul nathuwa
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ෂුවර්ද බං? මම හිතුවෙ ටැක්ස් නැතුව ගේන්න දෙනව කියල. එහෙම නම් ඉතිං මේක කිසිම තේරුමක් නෑ
    ow sure
    car import agent lagen ahanna
    import permit lankawe ayata denne nahane dollar prashne nisa ekai demand eka
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    lankawe thiyana salli walin puluwan sri lanka rupiyal/dollar/euro........
    එහෙනම් මේක තේරුමක් නැති විකාරයක් බං. මේ මාස 6ක පීරියඩ් එකක් ඇතුලට වාහනයක් ගෙන්නන මුදල වගේ දෙගුණයක් හොයන උන් ඉන්නවද ලංකාවෙ. තනි පුද්ගලයෙක්ට එච්චර හොයන්න අමාරුයි එක්කො පොඩි බිස්නස් එකක්වත් තියෙන්නෙ ඕන. රට ඉඳල මාසෙ පඩි එවන උන්ටවත් ඔය වගේ ගානක් මාස 6න් එවන්න බෑ. බයික් එකකට වගේ නම් ප්‍රැක්ටිකල්
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,609
    1
    4,445
    113
    Matale
    අවුරුදු 2ක් permit එක අල්මාරියේ. සල්ලිත් තියාගෙන ගෙන්නන්න විදිහක් නැතිව ඉන්නවා පරණ වාහනේ තියාගෙන පෙට්‍රල් නැතිව ආතල් එකේ ඉන්නවා. කවද හරියයි ද මන්ද
     
    • Like
    Reactions: sthiwanka