Mitsubishi Pajero

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,625
    3,343
    113
    ගෙඩි තියපුවා චැසි කොටපුවා තමයි ගොඩක්ම තීන්නේ..අපේ පැත්තේ පරන වලව්වක එකක් තීනවා 65 බ්‍රෑන්ඩ් නිව් ගෙන්නපු එකක්...ඒකනම් මාරම කන්ඩිශන්...

    හොද වාහනයක් කියල තමයි ඔක්කොම අය කියන්නේ...මරු සවුන්ඩ් එකක් එන්නේ ඕකේ..එන්ජින් හොදමනම්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,396
    17,339
    113
    Auckland
    අද එකක් බැලුවා HD number. හොයලා බලද්දි පොත හදලා. :baffled:

    සමහර එවා YOM එක වුනාට AC control unit එක එහෙම වෙනස් වෙන්නෙ ඇයි?

    exceed eke thama rear AC and sunroof thiyenne. Exceed Limited 1997-1999 facelift model thama Pajero eke hodama

    3.5 v6 Gdi petrol
    2.8 4m40

    driving experience nam tikak gobba feeling ekak thiyenne habai
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,607
    1
    4,439
    113
    Matale
    @ruchchaxD @ලොකු bhai @ML1987 @Sx3
    Automatic transmission ආවේ මොන model එකේ ද? මම බලපු ගොඩක් ඒවා ලංකාවෙදි manual convert කරලා.
    එහෙම විශේසයක් නැ. පුලුවන්නම් brand new ආව එකක් හොයාගනින්. දන්නා තරමින් convert කරපු ඒවත් අවුලක් නැ කියනවා. intercooler 2.8 එකකටම පලයන් තෙල් ටිකක් හරි හොදට කරන සැප වාහනයක් ලෙඩ අඩු.
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    @ruchchaxD @ලොකු bhai @ML1987 @Sx3
    Automatic transmission ආවේ මොන model එකේ ද? මම බලපු ගොඩක් ඒවා ලංකාවෙදි manual convert කරලා.

    එහෙමනම් දන්නේ නෑ මචන්. මගේ එක brand new ගෙන්නපු එකක්. manual. ගෙඩි පප්පල ලග තියන ඔක්කොම auto transmission. ඒක හින්ද හොදට හොයල ගනින්.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,006
    19,461
    113
    Miami
    අද එකක් බැලුවා HD number. හොයලා බලද්දි පොත හදලා. :baffled:

    සමහර එවා YOM එක වුනාට AC control unit එක එහෙම වෙනස් වෙන්නෙ ඇයි?
    Options wise වෙනස් වෙනවා. ඔටෝමැටික් ක්ලයිමේට් කන්ට්‍රෝල් තියෙන ඒවල බට්න් එන්නෙ. නෝමල් මොඩ්ල් එකේ නොබ්ස් සහ ස්ලයිඩර්ස් එන්නෙ.
     
    • Like
    Reactions: Solo Rider

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,341
    5,757
    113
    ගෙදර/බෝඩිමේ
    mageth asama oka, mehe godak thiyenne petrol eka, thiyena ewath 300000 km panala, godak un patta gahanawa, diesel hoda ekak hoyana eka tikak amarui, thibba nam RS 2000000-3000000 athara ekak ganna puluwan, welawakata hithenawa japan used ekak import karagannath :P
     
    • Like
    Reactions: GobbaSira

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka

    lankawe da 20ta 30ta thiyenne?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,341
    5,757
    113
    ගෙදර/බෝඩිමේ
    eka misak. mehe nam gana wedyi age ekath ekka baladdi. still better than montero sport.
    oke petrol eka nam padala thiyenawa, echchara kick ekak awe na, nikan asawata ganna giya ekak, petrol eka drive karama hari montero feeling eka awe nadda manda, wade allala damma, next year wage balanna ona aye, Japan auction walin ganna puluwan, eth mehe local price ekata wada 3 times wage cost wenawa, eka digata thiyaganna hodai ithin
     
    • Like
    Reactions: GobbaSira

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    oke petrol eka nam padala thiyenawa, echchara kick ekak awe na, nikan asawata ganna giya ekak, petrol eka drive karama hari montero feeling eka awe nadda manda, wade allala damma, next year wage balanna ona aye, Japan auction walin ganna puluwan, eth mehe local price ekata wada 3 times wage cost wenawa, eka digata thiyaganna hodai ithin
    V76 Wagon ekak hoyala gaththa nam hari. diesel eka unath 2.8 unata 134hp. torque eka hondhai 314NM.
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    If you want to go anywhere - get a Pajero

    If you want to go anywhere & come back - get a Hilux

    පිස්සුද බන්. hilux එකට වඩා pajero එකේ offroad experience එක පට්ට. කිසි බයක් නැතුව මඩට දාන්න පුළුවන්. මම hilux එක ගත්තේ ගිය අවුරුද්දේ. වත්තේ වැඩ වලටමයි ගත්තේ. අන්තිමට එරුනම අදින්න උනෙත් pajero එකෙන්.
     
    • Wow
    Reactions: chatura_CN