ලක්ශ 25ත් 30ත් අතර ගන්න තියෙන කාර් වලඉන් මිට්ශුබිශි මිරාජ් 2015 Mitsubishi Mirage එක හොදද?
පාවිච්චි කරන අයගේ අදහස කොහොමද?
Maintenance පහසුද? Parts එහෙම හොයාගන්න ලේසිද?
After Market එක කොහොමද?
නැත්නම් ලක්ශ 25 - 30 අතර තියෙන වෙන හොද වාහන මොනවද? (ජපන් එකක් බැලුවෙ )
පාවිච්චි කරන අයගේ අදහස කොහොමද?
Maintenance පහසුද? Parts එහෙම හොයාගන්න ලේසිද?
After Market එක කොහොමද?
නැත්නම් ලක්ශ 25 - 30 අතර තියෙන වෙන හොද වාහන මොනවද? (ජපන් එකක් බැලුවෙ )