sinduwe theruma mokaddda kiyandako

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    බහිරව කන්දේ සමාධි බුදු රැස
    සෙංකඩගලපුර බැලුවා
    කොලඹ වීදියේ සුරාසැල් අසල
    පොදිකන මිනිසුන් දුටුවා
    Music
    නිසල එහිමිරුව සංසුන් පැවතුම්
    තාදී ගුණ සිහිකෙරුවා
    රන් වියනේ රන්වන් එලියෙන් වත්
    මග නොපෙනේදැයි සිතුවා
    Music
    අස්ගිරියෙන් ජය ඝෝෂා නාදය
    බඹලොව දක්වා ඇසුනා
    ඒ ජය හඩ මුසු දූවිලි සුලගට
    රහ මෙර සුවදත් දැනෙනා
    Music
    අමන බමන ගී ගැයෙනා
    කුමන අරුතදැයි නොදැනා
    ඒ ගීයෙන් නැගි අපුල සුවරයට
    හේවානාදය මැකෙනා

    මට දැනෙන විදිහට, මේ පද පේලි හතරෙම කියවෙන්නෙ එකම කතාවක්...
    බුදු හිමිගේ පහස ලබපු බෞද්ධ රටක් වෙච්ච අපේ රටේ ජනතාව මත් පැණට ඇබ්බැහිවීම ගැන තමයි මේ කියන්නෙ.....

    වැව රවුමේ මහ මන්දිර පසු කර
    කලු දිය දහරා ගලනා
    ඒ දිය මුසු වී වැව් දිය නිල් පැහැ
    කොල පැහැ ගැන්වී පෙනුනා
    Music
    වැවේ මසුන් මියාඇදුනා
    දුගදින් නගරය වැසුනා
    දළදා මැදුරේ මල් ආසනයේ
    මල් වල සුවදත් මැකුනා

    ජලාශ වලට අප ජලය බැහැර කිරීම ගැන තමයි මේ පද පේළි දෙකෙන් කියන්නෙ.
    ශ්‍රී ලංකාවේ මුදුන් මල්කඩ විදිහට සලකන, දළදා වහන්සේ වැඩ සිටින භූමියේ පිහිටල තියෙන බෝගම්බර වැවත්, අප ජලයෙන් අපවිත්‍ර කරල දූශනය කරල තියෙනව කියන්නෙ, රටේ අනික් තැන් ගැන කවර කතාද
    ....

    මේ මැඩම් දන්නවා ඇති
    @PHBhagya
    👍👍👍
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම

    අම්මට උඩු
    මෙකි දන්න දේවල් ඇහ්
     
    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93

    thanks machan oyage welawa kapakarala dunda help ekata
     
    • Like
    Reactions: PHBhagya