Moratuwa Rag

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    අපි ඉන්න කාලේ තිබ්බ.. "මානුෂීය rag".. දැන් නම් කොහොමද දන්නෑ..

    අපිට තිබ්බ ඒවා තමයි මේවා.. සමහර එවුන්ට නම් මේවා rag නෙවෙයි, හැබැයි තමන්ට තමන්ගේ වැඩක් බලන් ඉන්න පුළුවන් එවුන්ට නම් මේ හුත්තවල් ඇල්ලුවේ නෑ..

    1. වලට උදේ 7ට එන්න ඕන.. ඇවිත් හැමෝගෙම phone numbers ඉල්ලගෙන කතා කරන්න ඕන..

    2. පිරිමි ළමයි කොන්ඩේ රැවුල කපල දිග කලිසම සුදු shirt එක යටකරල එන්න ඕන.. ගෑණු ළමයි ගවුම ඇඳල එන්න ඕන..

    3. ඉංග්‍රීසි වචන use කරන්න බෑ.. අමූ සිංහලෙන් කියන්න ඕන.. ඉස්කෝලේ රෝයල් කීවම රෝයල් කියන්නේ කඩයක් ද, රෝයල් උනාට ලොකු නෑ කිය කියා හමිනුන හිඟන ගන්කබරයෝ රැළක් හිටියේ 😂

    4. එළියෙන් ස්වාධීනයි ගගා හැංගිලා පෙරටන්ට කඩේ යන පොන්නයෝ හිටියේ union එකෙ.. 😅

    5. Meeting අරන් මීහරක් වගේ බනින, හැදෙන විදිහ උගන්නපු වේසිගෙ පුතාල රැළකුත් හිටියා.. අපේ කුප්පි නැතුව ගොඩයන්න බෑ කිය කිය හැමිනුනා 😅🖕

    6. පන්සිල් පද, සිසුවිරු ගීතය, සිසුවිරුවෝ ගැන පාඩම් කරන්න ඕන 🤣🖕

    @siri_ayya gen ahapan. okawa rag wela anthimata hospital eket nawatinna wela. :lol:
    බොරු කියන්නෙපා &#&.. අපිට තිබ්බේ මේවා :growl: 👇
    අපි ඉන්න කාලේ තිබ්බ.. "මානුෂීය rag".. දැන් නම් කොහොමද දන්නෑ..

    අපිට තිබ්බ ඒවා තමයි මේවා.. සමහර එවුන්ට නම් මේවා rag නෙවෙයි, හැබැයි තමන්ට තමන්ගේ වැඩක් බලන් ඉන්න පුළුවන් එවුන්ට නම් මේ හුත්තවල් ඇල්ලුවේ නෑ..

    1. වලට උදේ 7ට එන්න ඕන.. ඇවිත් හැමෝගෙම phone numbers ඉල්ලගෙන කතා කරන්න ඕන..

    2. පිරිමි ළමයි කොන්ඩේ රැවුල කපල දිග කලිසම සුදු shirt එක යටකරල එන්න ඕන.. ගෑණු ළමයි ගවුම ඇඳල එන්න ඕන..

    3. ඉංග්‍රීසි වචන use කරන්න බෑ.. අමූ සිංහලෙන් කියන්න ඕන.. ඉස්කෝලේ රෝයල් කීවම රෝයල් කියන්නේ කඩයක් ද, රෝයල් උනාට ලොකු නෑ කිය කියා හමිනුන හිඟන ගන්කබරයෝ රැළක් හිටියේ 😂

    4. එළියෙන් ස්වාධීනයි ගගා හැංගිලා පෙරටන්ට කඩේ යන පොන්නයෝ හිටියේ union එකෙ.. 😅

    5. Meeting අරන් මීහරක් වගේ බනින, හැදෙන විදිහ උගන්නපු වේසිගෙ පුතාල රැළකුත් හිටියා.. අපේ කුප්පි නැතුව ගොඩයන්න බෑ කිය කිය හැමිනුනා 😅🖕

    6. පන්සිල් පද, සිසුවිරු ගීතය, සිසුවිරුවෝ ගැන පාඩම් කරන්න ඕන 🤣🖕
    ------ Post added on Sep 15, 2022 at 12:07 AM

    @siri_ayya මේ ඉන්නේ මුගේ සින්නෝ අල්ලගන පුක පලලා ෆර්ස්ට් යර් එකේ කැම්පස් යන්න බැරුව හොස්පිටල් එකේඉදලා තියෙන්නේ.
    1663180710175.png

    ------ Post added on Sep 15, 2022 at 12:08 AM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,422
    7,881
    113
    අපි ඉන්න කාලේ තිබ්බ.. "මානුෂීය rag".. දැන් නම් කොහොමද දන්නෑ..

    අපිට තිබ්බ ඒවා තමයි මේවා.. සමහර එවුන්ට නම් මේවා rag නෙවෙයි, හැබැයි තමන්ට තමන්ගේ වැඩක් බලන් ඉන්න පුළුවන් එවුන්ට නම් මේ හුත්තවල් ඇල්ලුවේ නෑ..

    1. වලට උදේ 7ට එන්න ඕන.. ඇවිත් හැමෝගෙම phone numbers ඉල්ලගෙන කතා කරන්න ඕන..

    2. පිරිමි ළමයි කොන්ඩේ රැවුල කපල දිග කලිසම සුදු shirt එක යටකරල එන්න ඕන.. ගෑණු ළමයි ගවුම ඇඳල එන්න ඕන..

    3. ඉංග්‍රීසි වචන use කරන්න බෑ.. අමූ සිංහලෙන් කියන්න ඕන.. ඉස්කෝලේ රෝයල් කීවම රෝයල් කියන්නේ කඩයක් ද, රෝයල් උනාට ලොකු නෑ කිය කියා හමිනුන හිඟන ගන්කබරයෝ රැළක් හිටියේ 😂

    4. එළියෙන් ස්වාධීනයි ගගා හැංගිලා පෙරටන්ට කඩේ යන පොන්නයෝ හිටියේ union එකෙ.. 😅

    5. Meeting අරන් මීහරක් වගේ බනින, හැදෙන විදිහ උගන්නපු වේසිගෙ පුතාල රැළකුත් හිටියා.. අපේ කුප්පි නැතුව ගොඩයන්න බෑ කිය කිය හැමිනුනා 😅🖕

    6. පන්සිල් පද, සිසුවිරු ගීතය, සිසුවිරුවෝ ගැන පාඩම් කරන්න ඕන 🤣🖕

    බොරු කියන්නෙපා &#&.. අපිට තිබ්බේ මේවා :growl: 👇

    ------ Post added on Sep 15, 2022 at 12:07 AM

    View attachment 184236
    ------ Post added on Sep 15, 2022 at 12:08 AM
    ube senior kenekta man kiyannam uba gena. :lol:

    ubath juniorslata owa kala neda? atta kiyapan.
    ------ Post added on Sep 15, 2022 at 12:11 AM
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ube senior kenekta man kiyannam uba gena. :lol:
    එයාලත් දැන් සොප්ටෙයර් ඉන්ජිනියර් ලානේ.. රට හදන්න වෙලාවක් ඕනෑකමක් නෑ දැන්..කුට්ටිය පොතට වැටෙනවනේ දැන් :lol:
    ubath juniorslata owa kala neda? atta kiyapan.
    මන් නම් බෝඩිම් වෙලාවත් නෙවෙයි හිටියේ බන්.. උදේ ආවා හවස ගෙදර ගියා.. වෙලාවක් සෙට්වුනොත් සෙල්ලම් කරා.. ඔයවගේ හුකන ආතල් නම් දෙන්න ගියේ නෑ අපේ සෙට් එකෙ එකෙක්වත්.. වෙන පොන්නයෝ ටිකක් නම් මොකක්ද මගුලක් කරන්න ගිහින් නූලෙන් සස්පෙන්ඩ් නොවී බේරුනා :lol:
     
    • Haha
    • Like
    Reactions: Jasonbrody and SK29

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අපි ඉන්න කාලේ තිබ්බ.. "මානුෂීය rag".. දැන් නම් කොහොමද දන්නෑ..

    අපිට තිබ්බ ඒවා තමයි මේවා.. සමහර එවුන්ට නම් මේවා rag නෙවෙයි, හැබැයි තමන්ට තමන්ගේ වැඩක් බලන් ඉන්න පුළුවන් එවුන්ට නම් මේ හුත්තවල් ඇල්ලුවේ නෑ..

    1. වලට උදේ 7ට එන්න ඕන.. ඇවිත් හැමෝගෙම phone numbers ඉල්ලගෙන කතා කරන්න ඕන..

    2. පිරිමි ළමයි කොන්ඩේ රැවුල කපල දිග කලිසම සුදු shirt එක යටකරල එන්න ඕන.. ගෑණු ළමයි ගවුම ඇඳල එන්න ඕන..

    3. ඉංග්‍රීසි වචන use කරන්න බෑ.. අමූ සිංහලෙන් කියන්න ඕන.. ඉස්කෝලේ රෝයල් කීවම රෝයල් කියන්නේ කඩයක් ද, රෝයල් උනාට ලොකු නෑ කිය කියා හමිනුන හිඟන ගන්කබරයෝ රැළක් හිටියේ 😂

    4. එළියෙන් ස්වාධීනයි ගගා හැංගිලා පෙරටන්ට කඩේ යන පොන්නයෝ හිටියේ union එකෙ.. 😅

    5. Meeting අරන් මීහරක් වගේ බනින, හැදෙන විදිහ උගන්නපු වේසිගෙ පුතාල රැළකුත් හිටියා.. අපේ කුප්පි නැතුව ගොඩයන්න බෑ කිය කිය හැමිනුනා 😅🖕

    6. පන්සිල් පද, සිසුවිරු ගීතය, සිසුවිරුවෝ ගැන පාඩම් කරන්න ඕන 🤣🖕

    බොරු කියන්නෙපා &#&.. අපිට තිබ්බේ මේවා :growl: 👇

    ------ Post added on Sep 15, 2022 at 12:07 AM

    View attachment 184236
    ------ Post added on Sep 15, 2022 at 12:08 AM
    සිසුවිරු ගීතය, සිසුවිරුවෝ :rofl: eh mona ponna wiruwo da e :rofl:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    සිසුවිරුවෝ
    සිසුවිරුවෝ කියන්නේ බන් අර කැලණියේ private medical college එකක් දාන්න ගිහින් ඒකට ගේම ඇදලා රාගම වෛද්‍ය පීටය කියල ජනසතු කරගත්ත seen එකේදී මැරුණ සෙට් එක.. වෙනුර එදිරිසිංහ, ත්රිමවිතන, බාලසුරිය, නිෂ්මි වගේ සෙට් එකක් ඉන්නවා.. උන්ට ගරු කරන්න සමරන්න ඕනෙ කියල මන් පෞද්ගලිකව විශ්වාස කරනවා.. අවුල තියෙන්නෙ senior ගන්කබර පොන්න හැත්ත රඟන්නේ අරුන්ගේ second generation එක වගේනේ..ඒ ගොන් ආතල් දැක්කම මට සිසුවිරුවොත් එපා උනා සිරාවටම..

    Engineering faculty eke rag naha neda ban ?
    උන්ගේත් ඉතින් ඔය dresscode, කොන්ඩ රැවුල් කැපිලි ටික තියෙනවා.. අපි නම් මාස 3 ඇන්දේ.. අරුන් අවුරුද්දක්ම ඇන්දා.. මන් මගේ කන් දෙකටම අහල තියෙනවා efac සින්නො දෙන්නෙක් ජුන්නෙක් අල්ලන් meeting එන්නෙ නැත්තේ ඇයි කියල අහ අහ බය කරනවා..
    ------ Post added on Sep 15, 2022 at 12:27 AM
     
    • Like
    Reactions: SK29

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,065
    113
    Gotham City

    මන් මොරා එක ඇතුලට කිහිප වතාවක් ගිහින් තියෙනවා.
    අයිලන්ඩ් ෆර්ස්ට් වෙච්ච එකෙක්වත් ඇසුරු කරලා තියෙනවා.
    වැඩිය කචල් එකක් ඇහෙන්නෙ නැත්තෙ ඔය ඉන්ජිනියරින් ෆැකල්ටි එකෙ විතරයි .
    කොළඹ සයන්ස් එකෙත් රැග් අඩුයි .
    සුන්දර රැග් තියෙනවා සමහරක් එව්වයෙ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    වැඩිය කචල් එකක් ඇහෙන්නෙ නැත්තෙ ඔය ඉන්ජිනියරින් ෆැකල්ටි එකෙ විතරයි .
    මොරටුවේ කොහෙවත් වැඩිය ඕවා එලියට ඇහෙන්නේ නෑ.. ලීක් උනොත් ඉතින් ආයේ කතා දෙකක් නෑ සිස්යබාවය lept.. 😅
    සුන්දර රැග්
    ඕවත් එකිනෙකාට සාපේක්ෂයි නේ මචං..එකෙක්ට සුන්දර උනාට තව එකෙක්ට එහෙම නොවෙන්න පුළුවන්.. අපිට දීපු ආතල් අපි ඉවසන් හිටියට සමහරු ඒක ඉවසන් හිටියේ නෑ.. විශේෂයෙන් පොඩි කාලේ ඉඳන් ඉංග්‍රීසි කතා කරන ගෙවල් වල හැදුන උන්ගේ accent එකෙ ඉන්දන් විහිලුවට ගත්තම කොහොමද හිතෙන්නේ කියල හිතපංකෝ.. කරන උන්ට ඒවා සොඳුරුයි.. ඒකට subject වෙන එකාට තමා අමාරුව තේරෙන්නේ...

    Batch fit හැදෙන්න කියල ඔය කරන ලබ්බවල් වලින් හැදෙන fit එකක් නෑ.. අන්තිමට හැමෝම ගැටි ගැහිලා ඉවරයි.. තමන්ට ගැලපෙන උන් එක්කනේ තම තමන් සෙට් වෙන්නේ.. අපේ නම් අන්තිමට කොළඹ, ගම කියල බෙදල තමයි හුත්තිගේ සින්නො රැල මකබෑවිලා ගියේ..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,733
    39,485
    113
    Homagama
    Moratuwa IT faculty එකේ rag තියෙනවද? :confused:
    කොහේ ගියත් ඩොන්ට් කෙයා සීන් එකේ හිටපං. ඉංග්‍රිසියෙන් කතා කරපං.
    වැඩේ ගානට වෙලාවට කරනවානම් ඉන්න පුලුවන් එක පකෙක් ගේ වත් ගෙම්බර් නොබලා. අල කරනවානම් කරන්න කියපං. විරියෙන් තනන ලද උනා කියලා ඔය මොන අයියලවත් නැ සෙකන්ඩ් ඉයර් වෙද්දි නෝට් මවලා දෙන්න.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,065
    113
    Gotham City
    මොරටුවේ කොහෙවත් වැඩිය ඕවා එලියට ඇහෙන්නේ නෑ.. ලීක් උනොත් ඉතින් ආයේ කතා දෙකක් නෑ සිස්යබාවය lept.. 😅

    ඕවත් එකිනෙකාට සාපේක්ෂයි නේ මචං..එකෙක්ට සුන්දර උනාට තව එකෙක්ට එහෙම නොවෙන්න පුළුවන්.. අපිට දීපු ආතල් අපි ඉවසන් හිටියට සමහරු ඒක ඉවසන් හිටියේ නෑ.. විශේෂයෙන් පොඩි කාලේ ඉඳන් ඉංග්‍රීසි කතා කරන ගෙවල් වල හැදුන උන්ගේ accent එකෙ ඉන්දන් විහිලුවට ගත්තම කොහොමද හිතෙන්නේ කියල හිතපංකෝ.. කරන උන්ට ඒවා සොඳුරුයි.. ඒකට subject වෙන එකාට තමා අමාරුව තේරෙන්නේ...

    Batch fit හැදෙන්න කියල ඔය කරන ලබ්බවල් වලින් හැදෙන fit එකක් නෑ.. අන්තිමට හැමෝම ගැටි ගැහිලා ඉවරයි.. තමන්ට ගැලපෙන උන් එක්කනේ තම තමන් සෙට් වෙන්නේ.. අපේ නම් අන්තිමට කොළඹ, ගම කියල බෙදල තමයි හුත්තිගේ සින්නො රැල මකබෑවිලා ගියේ..
    එකෙක් හිටියා ඌ අන්තරෙ හිටියෙ කොළඹ කැම්පස් එකෙ .
    සෙකන්ඩ් ඉයර් එකෙ උන් නෙ රැග් දෙන්නෙ.
    ඉතින් අලුත් බැච් එක එන්න කලින් මුන් මීටින් එකක් තියනවා රැග් එක දෙන විදිය ගැන සාකච්චා කරන්න.
    සමහරු බන්කර් පවා කපලා තියෙනවා.
    රැග දෙන දවසට ලෙචල සින්නො සෙරොම එනවා බලන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,213
    164,306
    113
    එකමත් එක රටක
    උන්ගේත් ඉතින් ඔය dresscode, කොන්ඩ රැවුල් කැපිලි ටික තියෙනවා.. අපි නම් මාස 3 ඇන්දේ.. අරුන් අවුරුද්දක්ම ඇන්දා.. මන් මගේ කන් දෙකටම අහල තියෙනවා efac සින්නො දෙන්නෙක් ජුන්නෙක් අල්ලන් meeting එන්නෙ නැත්තේ ඇයි කියල අහ අහ බය කරනවා..
    එකපාරක් දැක්ක වෙඩින් වගයක් තියනවා කොන්ඩම් එල්ලලා හැමතැනම. ඒ උබලගේ ද ?
     
    Scofield921

    Junior member
  • Apr 4, 2009
    82
    45
    18
    මොරටුවේ කොහෙවත් වැඩිය ඕවා එලියට ඇහෙන්නේ නෑ.. ලීක් උනොත් ඉතින් ආයේ කතා දෙකක් නෑ සිස්යබාවය lept.. 😅

    ඕවත් එකිනෙකාට සාපේක්ෂයි නේ මචං..එකෙක්ට සුන්දර උනාට තව එකෙක්ට එහෙම නොවෙන්න පුළුවන්.. අපිට දීපු ආතල් අපි ඉවසන් හිටියට සමහරු ඒක ඉවසන් හිටියේ නෑ.. විශේෂයෙන් පොඩි කාලේ ඉඳන් ඉංග්‍රීසි කතා කරන ගෙවල් වල හැදුන උන්ගේ accent එකෙ ඉන්දන් විහිලුවට ගත්තම කොහොමද හිතෙන්නේ කියල හිතපංකෝ.. කරන උන්ට ඒවා සොඳුරුයි.. ඒකට subject වෙන එකාට තමා අමාරුව තේරෙන්නේ...

    Batch fit හැදෙන්න කියල ඔය කරන ලබ්බවල් වලින් හැදෙන fit එකක් නෑ.. අන්තිමට හැමෝම ගැටි ගැහිලා ඉවරයි.. තමන්ට ගැලපෙන උන් එක්කනේ තම තමන් සෙට් වෙන්නේ.. අපේ නම් අන්තිමට කොළඹ, ගම කියල බෙදල තමයි හුත්තිගේ සින්නො රැල මකබෑවිලා ගියේ..
    Sira Kathawa. mamath moratuwa IT. Pake batch fit na anthimata. hama ekama thamange waasiyata wada.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    වෙඩින් වගයක් තියනවා කොන්ඩම් එල්ලලා හැමතැනම.
    ඒ මොකක්ද මචං ඒ seen එක? Wedding rag campus තුනේ සම්බන්ධයක් නෑ නේ 🙄

    Sira Kathawa. mamath moratuwa IT. Pake batch fit na anthimata. hama ekama thamange waasiyata wada.
    උඹ තාම campus ද මචං? පහළ batch වලට rag එක තියෙනවද තාම?
    ------ Post added on Sep 15, 2022 at 6:11 AM