අපි ඉන්න කාලේ තිබ්බ.. "මානුෂීය rag".. දැන් නම් කොහොමද දන්නෑ..
අපිට තිබ්බ ඒවා තමයි මේවා.. සමහර එවුන්ට නම් මේවා rag නෙවෙයි, හැබැයි තමන්ට තමන්ගේ වැඩක් බලන් ඉන්න පුළුවන් එවුන්ට නම් මේ හුත්තවල් ඇල්ලුවේ නෑ..
1. වලට උදේ 7ට එන්න ඕන.. ඇවිත් හැමෝගෙම phone numbers ඉල්ලගෙන කතා කරන්න ඕන..
2. පිරිමි ළමයි කොන්ඩේ රැවුල කපල දිග කලිසම සුදු shirt එක යටකරල එන්න ඕන.. ගෑණු ළමයි ගවුම ඇඳල එන්න ඕන..
3. ඉංග්රීසි වචන use කරන්න බෑ.. අමූ සිංහලෙන් කියන්න ඕන.. ඉස්කෝලේ රෝයල් කීවම රෝයල් කියන්නේ කඩයක් ද, රෝයල් උනාට ලොකු නෑ කිය කියා හමිනුන හිඟන ගන්කබරයෝ රැළක් හිටියේ
4. එළියෙන් ස්වාධීනයි ගගා හැංගිලා පෙරටන්ට කඩේ යන පොන්නයෝ හිටියේ union එකෙ..
5. Meeting අරන් මීහරක් වගේ බනින, හැදෙන විදිහ උගන්නපු වේසිගෙ පුතාල රැළකුත් හිටියා.. අපේ කුප්පි නැතුව ගොඩයන්න බෑ කිය කිය හැමිනුනා

6. පන්සිල් පද, සිසුවිරු ගීතය, සිසුවිරුවෝ ගැන පාඩම් කරන්න ඕන

බොරු කියන්නෙපා &#&.. අපිට තිබ්බේ මේවා
------
Post added on Sep 15, 2022 at 12:07 AM
View attachment 184236
------
Post added on Sep 15, 2022 at 12:08 AM