Moratuwa Rag

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    අපි ඉන්න කාලේ තිබ්බ.. "මානුෂීය rag".. දැන් නම් කොහොමද දන්නෑ..

    අපිට තිබ්බ ඒවා තමයි මේවා.. සමහර එවුන්ට නම් මේවා rag නෙවෙයි, හැබැයි තමන්ට තමන්ගේ වැඩක් බලන් ඉන්න පුළුවන් එවුන්ට නම් මේ හුත්තවල් ඇල්ලුවේ නෑ..

    1. වලට උදේ 7ට එන්න ඕන.. ඇවිත් හැමෝගෙම phone numbers ඉල්ලගෙන කතා කරන්න ඕන..

    2. පිරිමි ළමයි කොන්ඩේ රැවුල කපල දිග කලිසම සුදු shirt එක යටකරල එන්න ඕන.. ගෑණු ළමයි ගවුම ඇඳල එන්න ඕන..

    3. ඉංග්‍රීසි වචන use කරන්න බෑ.. අමූ සිංහලෙන් කියන්න ඕන.. ඉස්කෝලේ රෝයල් කීවම රෝයල් කියන්නේ කඩයක් ද, රෝයල් උනාට ලොකු නෑ කිය කියා හමිනුන හිඟන ගන්කබරයෝ රැළක් හිටියේ 😂

    4. එළියෙන් ස්වාධීනයි ගගා හැංගිලා පෙරටන්ට කඩේ යන පොන්නයෝ හිටියේ union එකෙ.. 😅

    5. Meeting අරන් මීහරක් වගේ බනින, හැදෙන විදිහ උගන්නපු වේසිගෙ පුතාල රැළකුත් හිටියා.. අපේ කුප්පි නැතුව ගොඩයන්න බෑ කිය කිය හැමිනුනා 😅🖕

    6. පන්සිල් පද, සිසුවිරු ගීතය, සිසුවිරුවෝ ගැන පාඩම් කරන්න ඕන 🤣🖕

    බොරු කියන්නෙපා &#&.. අපිට තිබ්බේ මේවා :growl: 👇

    ------ Post added on Sep 15, 2022 at 12:07 AM

    View attachment 184236
    ------ Post added on Sep 15, 2022 at 12:08 AM
    mama danna ekek oke hitiya. mokakda ube batch eka?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,211
    164,306
    113
    එකමත් එක රටක
    ඒ මොකක්ද මචං ඒ seen එක? Wedding rag campus තුනේ සම්බන්ධයක් නෑ නේ 🙄
    rag ම නෙවෙයි වෙන්න ඇති. ආතල් එකක් ද දන්නේ නෑ :rofl: . L එක හරියේ දවසක් දැක්ක අලුත් කපල් බදින සීන් එකක් කොන්ඩම් එල්ලලා. කාගේද දන්නේ නෑ . NDT ද දන්නේ නෑ .
     
    • Haha
    Reactions: senewimala1988

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    සිසුවිරුවෝ කියන්නේ බන් අර කැලණියේ private medical college එකක් දාන්න ගිහින් ඒකට ගේම ඇදලා රාගම වෛද්‍ය පීටය කියල ජනසතු කරගත්ත seen එකේදී මැරුණ සෙට් එක.. වෙනුර එදිරිසිංහ, ත්රිමවිතන, බාලසුරිය, නිෂ්මි වගේ සෙට් එකක් ඉන්නවා.. උන්ට ගරු කරන්න සමරන්න ඕනෙ කියල මන් පෞද්ගලිකව විශ්වාස කරනවා.. අවුල තියෙන්නෙ senior ගන්කබර පොන්න හැත්ත රඟන්නේ අරුන්ගේ second generation එක වගේනේ..ඒ ගොන් ආතල් දැක්කම මට සිසුවිරුවොත් එපා උනා සිරාවටම..
    ai bn unta garu karanne?? Uk dollar billion ganak hoyanava education valin.. lankavatath a vage hoyanna thibuna chance ekak okun nathi karr
     
    • Haha
    Reactions: BumbleB

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ai bn unta garu karanne??
    එතන seen එක උනේ රජයේ යාලුවෙකුට පුද්ගලික medical faculty එකක් දාගන්න දීලා, ඒකට උසස් පෙළ bio වත් නොකරපු සෙට් එකක් සල්ලි වලට අරගෙන, උන්ගේ practical වලට ගන්න කියල රජයේ රෝහලකුත් නිකම්ම දීලා, උන්ට කොළඹ medical faculty exam ඒකත් ලියවන්න දීපු එක.. එහෙම එකකට එදා විරුද්ධ නොවුනා නම් අද නොමිලේ අධ්‍යාපනයත් නෑ...

    හරියේ දවසක් දැක්ක අලුත් කපල් බදින සීන් එකක් කොන්ඩම් එල්ලලා
    It එකෙ නම් ඔහොම seen වෙලා නෑ බන්.. අපේ rag තියෙනවා තමයි හැබැයි ඔයවගේ වැඩ නම් ප්‍රසිද්ධියේ කෙරෙන්නෙම නැති තරම්.. Ndt අඩුකුලේ හැත්තත් ඕකට රිංගනවා.. උන් කරපු වැඩක් ද දන්නෑ
    ------ Post added on Sep 15, 2022 at 6:57 AM

    ටිකක්
    මේ අය්යගෙන් සල්ලි ටිකක් ඉල්ලන් iit යන්න :)
    ------ Post added on Sep 15, 2022 at 6:58 AM
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    එතන seen එක උනේ රජයේ යාලුවෙකුට පුද්ගලික medical faculty එකක් දාගන්න දීලා, ඒකට උසස් පෙළ bio වත් නොකරපු සෙට් එකක් සල්ලි වලට අරගෙන, උන්ගේ practical වලට ගන්න කියල රජයේ රෝහලකුත් නිකම්ම දීලා, උන්ට කොළඹ medical faculty exam ඒකත් ලියවන්න දීපු එක.. එහෙම එකකට එදා විරුද්ධ නොවුනා නම් අද නොමිලේ අධ්‍යාපනයත් නෑ...
    sitem eketh ohoma kivve.. hebei ugc eken results check karanna kiyala nemei protests kare. Vahanna kiyala.
     
    • Like
    Reactions: kevin_levin

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,934
    14,322
    113
    වැලිවේරිය
    යකෝ මොරා it පල rag තිබ්බ කියලා iit එහෙම යන්න එපා.. ඕවා ශේප් උබ කොල්ලෙක් නෙහ්...උබට එහෙම rag වෙන්න අමාරුනම් කියපන් අයියේ මට හැතිය තියනවා,පපුවේ අමාරුව තියනව කියලා... සැර දාන්න එද්දි,ඕකුන් පට්ට බයයි....බොරු පොයිය දාලා බේරෙන්න පුලුවන්...රෑට meeting වලට එන්න බෑ පීනසේ කියපන් ඕනේ නම් inhelar එකක් ගනින්...meeting වලට එන්න බෑ දනිස් අමාරුව කියපන්...රැග් කාලේ උබ දුප්පත් කියලා පෙන්නපන් showoff කරන්න යන්න එපා,අවදානේ ගන්න යන්න එපා...
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,661
    1
    9,266
    113
    colombo
    ඕකේ වැඩි හරියක් ඉන්නේ කොල්ලෝ නිසා කොලු සීන් එහෙම වෙනවා ඇති නේද? මටත් ආසයි ලස්සන කොල්ලෝ ටිකක් අතින් sexually rag වෙන්න
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,934
    14,322
    113
    වැලිවේරිය
    ඕකේ වැඩි හරියක් ඉන්නේ කොල්ලෝ නිසා කොලු සීන් එහෙම වෙනවා ඇති නේද? මටත් ආසයි ලස්සන කොල්ලෝ ටිකක් අතින් sexually rag වෙන්න
    එහෙනම් සබරගමුවේ,රුහුනේ වගේ ආට් පලයන්...
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,661
    1
    9,266
    113
    colombo
    වැඩි නෑ කැන්ටිම ක හරි වැඩට පලයන්. කොල්ලො එනවා සෙට් වෙන්න.
    අඩේ සිරාවටම එයිද? පාර්ට් ටයිම්වත් හොයා ගන්න ඕනි ජොබ් එකක්
     
    • Haha
    Reactions: Cypress

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ugc eken results check karanna kiyala nemei protests kare
    එතනත් result seen ඒකට වඩා දෙයක් තිබ්බනේ.. දෙසපළුවො කීපදෙනෙක් ම direct involve වෙලා තිබ්බ.. උගන්නන්න හිටපු එවුන් සමහර රටවල වෛද්‍ය වෘත්තියත් තහනම් කරපු එවුන්.. ප්‍රධානම දේ ugc සහ රජය ගැන විශ්වාසයක් නැති වීම..
    යකෝ මොරා it පල rag තිබ්බ කියලා iit එහෙම යන්න එපා.. ඕවා ශේප් උබ කොල්ලෙක් නෙහ්...උබට එහෙම rag වෙන්න අමාරුනම් කියපන් අයියේ මට හැතිය තියනවා,පපුවේ අමාරුව තියනව කියලා... සැර දාන්න එද්දි,ඕකුන් පට්ට බයයි....බොරු පොයිය දාලා බේරෙන්න පුලුවන්...රෑට meeting වලට එන්න බෑ පීනසේ කියපන් ඕනේ නම් inhelar එකක් ගනින්...meeting වලට එන්න බෑ දනිස් අමාරුව කියපන්...රැග් කාලේ උබ දුප්පත් කියලා පෙන්නපන් showoff කරන්න යන්න එපා,අවදානේ ගන්න යන්න එපා...
    ඔව්.. අමානුෂික rag seen නෑ මොරටුවේ.. ඕක දාලා iit යනවා වගේ වැඩ නම් කරන්න එපා අපරාදෙ 😅
     
    • Like
    Reactions: beam_tech

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,075
    36,079
    113
    කෑගල්ල
    අඩේ සිරාවටම එයිද? පාර්ට් ටයිම්වත් හොයා ගන්න ඕනි ජොබ් එකක්
    ඔව් ඕයි අපි ඉන්න කාලේ පොඩි කොල්ලෙක් හිටියා ගොඩ කැන්ටිමේ. මං දැකලා තියනවා කොල්ලො වට වෙලා ඌ ව හුරතල් කරනවා.
     
    • Haha
    Reactions: Cypress

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    එතනත් result seen ඒකට වඩා දෙයක් තිබ්බනේ.. දෙසපළුවො කීපදෙනෙක් ම direct involve වෙලා තිබ්බ.. උගන්නන්න හිටපු එවුන් සමහර රටවල වෛද්‍ය වෘත්තියත් තහනම් කරපු එවුන්.. ප්‍රධානම දේ ugc සහ රජය ගැන විශ්වාසයක් නැති වීම..
    oita vada corrupt facilities adu foreign universities valata lankave aya yanava hebei
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    oita vada corrupt facilities adu foreign universities valata lankave aya yanava hebei
    එහෙමයි කියල මෙහෙ ඕන විදිහට කරගත්තදෙන් කියන එක හරිද බන් :D
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,658
    98,647
    113
    රැග් වලදි සින්නන්ගෙ කන පලන උන්ට ෆ්‍රී ලෝ සපෝට් එක දෙනව කියල නෝටිස් එකක් දාගන්න තිබ්බ නන් රැග් එක සති දෙකෙන් ඉවරයි.

    එකෙක් මොනව හරි කිව්වොත් කපනව කියල දැලි පිහියක් අරගෙන ඇවිත් පෙන්නුව. එතනින් පස්සෙ ඌ යන පැත්තකින්වත් සින්නන් යන්නෙ නෑ ගූ ගිහින්
     
    Bada thadiya

    Junior member
  • Sep 14, 2022
    360
    -2,568
    18
    Panadura
    විශ්වවිදයාලය තුළ රැග් එක අනිවාර්යයෙන් තියෙන්න ඕන.පස්සේ කාලෙක ඕක විතරයි මතක් කරන් ඉන්න පුලුවන්.අපිටනම් තිබ්බේ නෑ.ඊයෙනේ පටන් ගත්තේ.පොඩි උන්ටනම් දෙනවා ලොකු උනාම.අර යූටියුබ් එකේ තියනවාවගේ පොල්ලක් පයියක් වගේ ගහලා ඇට දෙක කියලා ගල් දෙකක් එල්ලලා ආතල් එකක් ගන්න ඕන😘
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,211
    164,306
    113
    එකමත් එක රටක
    විශ්වවිදයාලය තුළ රැග් එක අනිවාර්යයෙන් තියෙන්න ඕන.පස්සේ කාලෙක ඕක විතරයි මතක් කරන් ඉන්න පුලුවන්.
    ඒ ඉස්කෝලේ කාලේ පිම්පියෝ වගේ හිටපු කිසි එකෙක් ගණන් ගන්නේ නැති, ආතල් අරන් නැති උන්ට තමයි එහෙම හිතෙන්නේ..
     
    Bada thadiya

    Junior member
  • Sep 14, 2022
    360
    -2,568
    18
    Panadura
    ඒ ඉස්කෝලේ කාලේ පිම්පියෝ වගේ හිටපු කිසි එකෙක් ගණන් ගන්නේ නැති, ආතල් අරන් නැති උන්ට තමයි එහෙම හිතෙන්නේ..
    හරියටම කිව්වනේ ඔයා කොහොමද දන්නේ.a/l කාලේ දවස් 10 ක් වගේ ගියේ මන් ස්කෝලේ.ආතල් ගත්තේ නෑ ඉතින්
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    විශ්වවිදයාලය තුළ රැග් එක අනිවාර්යයෙන් තියෙන්න ඕන.පස්සේ කාලෙක ඕක විතරයි මතක් කරන් ඉන්න පුලුවන්.අපිටනම් තිබ්බේ නෑ.ඊයෙනේ පටන් ගත්තේ.පොඩි උන්ටනම් දෙනවා ලොකු උනාම.අර යූටියුබ් එකේ තියනවාවගේ පොල්ලක් පයියක් වගේ ගහලා ඇට දෙක කියලා ගල් දෙකක් එල්ලලා ආතල් එකක් ගන්න ඕන😘
    @tupac97 muuth ruhune rag hodatama thiyenne ruhune!! Anthare un kohomath kolu karayo