අනේ මචන්ලා මට multiple personality disorder තියෙනවා. මට එළකිරි එකේ අකවුන්ට් 100 කට වැඩිය මේ වෙනකොට තියෙනවා. ඒ එක එක අකවුන්ට් එකෙන් මම එක එක චරිත රගපාන්නේ. ඩොක්ටර් කෙනෙක්. a/l කරන පොඩි එකෙක්. මානසික ලෙඩෙක්. පොලිස් කාරයෙක්. බැදපු එකෙක්. සල්ලි කාරයෙක් මේ වගේ නානප්‍රකාර චරිත වලින් මම එළකිරියේ thread දානවා. මට දැන් මේ ජිවිතේ තිත්ත වෙලා තියෙන්නේ.මම තනිකර බොරුවක්.මට එක යාලුවෙක් වත් නැහැ. සල්ලිත් නැහැ. මම මහා කාලකන්නි බත්බැලයෙක්.
මේ ලගකදී ඉදන් මම ඇත්ත ජීවිතෙත් මෙහෙම රගපාන්න පටන් ගත්ත. තෙල් පොලිමේදී මම වාහන එහෙට මෙහෙට යවලා පොලිස් කාරයෙක් වගේ රගපෑවා. තව වෙලාවකට මම රස්තියාදු කාරයෙක් වගේ ඇදගෙන ත්‍රි විල් එකකට ගොඩ වෙලා මම නාර්කොටික් එකේ කියල රගපැවා. තව fb එකෙන් හම්බෙන මිනිස්සු එක්ක මට විවිද ලෙඩ රෝග තියෙනවා කියලා අනුකම්පාව ගන්න බැලුවා. තව එහෙ මෙහෙ හම්බෙන අයට මම සල්ලි කාරයෙක්. දුප්පත්තෙක්. වගේ කියලා චරිත ගොඩ නැගුවා.
එක සැරයක් මම වෙඩින් එකක හම්බුනු කෙල්ලෝ සෙට් එකකට කිවුවා මම කෙල්ලෙක් නිසා වස බිලා අනු නවයෙන් ජිවිතේ බේරා ගත්තා කියලා. ඒ ගොල්ලෝ ඒ කරපු අනුකම්පාවට මම ගොඩක් ආස කරා.
මට මෙහෙම වෙන්න ඇත්තේ අපේ තාත්තා නිසා. එයා හෙන සැර කෙනෙක්. ආමි එකේ ඉදලා ගෙදර ආපුවහම මට නිතරම තලනවා. මට බයටම කකුල් වෙව්ලලා කලිසමේ චු යනවා. මම ඉස්කොලේදීත් ගොඩක් අතවර වලට ලක් උනා. කලිසමේ නිතරම කක්කා ගිහින් පන්තියෙන් කොන් උනා. මේ හේතු නිසා මම පොඩි කලේ ඉදන්ම සමාජයත් එක්ක තරහින් ජිවත් උනේ.මට මේ කරුමෙන් ගොඩ එන්න ක්‍රමයක් කියන්න. මට ජිවිතේ නැති කරගන්න හිතිලා තියෙන්නේ.