මට multiple personality disorder තියෙනවා මචංලා. අනේ අනුකම්පා කරලා උදව් කරන්න.

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    අනේ මචන්ලා මට multiple personality disorder තියෙනවා. මට එළකිරි එකේ අකවුන්ට් 100 කට වැඩිය මේ වෙනකොට තියෙනවා. ඒ එක එක අකවුන්ට් එකෙන් මම එක එක චරිත රගපාන්නේ. ඩොක්ටර් කෙනෙක්. a/l කරන පොඩි එකෙක්. මානසික ලෙඩෙක්. පොලිස් කාරයෙක්. බැදපු එකෙක්. සල්ලි කාරයෙක් මේ වගේ නානප්‍රකාර චරිත වලින් මම එළකිරියේ thread දානවා. මට දැන් මේ ජිවිතේ තිත්ත වෙලා තියෙන්නේ.මම තනිකර බොරුවක්.මට එක යාලුවෙක් වත් නැහැ. සල්ලිත් නැහැ. මම මහා කාලකන්නි බත්බැලයෙක්.

    මේ ලගකදී ඉදන් මම ඇත්ත ජීවිතෙත් මෙහෙම රගපාන්න පටන් ගත්ත. තෙල් පොලිමේදී මම වාහන එහෙට මෙහෙට යවලා පොලිස් කාරයෙක් වගේ රගපෑවා. තව වෙලාවකට මම රස්තියාදු කාරයෙක් වගේ ඇදගෙන ත්‍රි විල් එකකට ගොඩ වෙලා මම නාර්කොටික් එකේ කියල රගපැවා. තව fb එකෙන් හම්බෙන මිනිස්සු එක්ක මට විවිද ලෙඩ රෝග තියෙනවා කියලා අනුකම්පාව ගන්න බැලුවා. තව එහෙ මෙහෙ හම්බෙන අයට මම සල්ලි කාරයෙක්. දුප්පත්තෙක්. වගේ කියලා චරිත ගොඩ නැගුවා.

    එක සැරයක් මම වෙඩින් එකක හම්බුනු කෙල්ලෝ සෙට් එකකට කිවුවා මම කෙල්ලෙක් නිසා වස බිලා අනු නවයෙන් ජිවිතේ බේරා ගත්තා කියලා. ඒ ගොල්ලෝ ඒ කරපු අනුකම්පාවට මම ගොඩක් ආස කරා.

    මට මෙහෙම වෙන්න ඇත්තේ අපේ තාත්තා නිසා. එයා හෙන සැර කෙනෙක්. ආමි එකේ ඉදලා ගෙදර ආපුවහම මට නිතරම තලනවා. මට බයටම කකුල් වෙව්ලලා කලිසමේ චු යනවා. මම ඉස්කොලේදීත් ගොඩක් අතවර වලට ලක් උනා. කලිසමේ නිතරම කක්කා ගිහින් පන්තියෙන් කොන් උනා. මේ හේතු නිසා මම පොඩි කලේ ඉදන්ම සමාජයත් එක්ක තරහින් ජිවත් උනේ.මට මේ කරුමෙන් ගොඩ එන්න ක්‍රමයක් කියන්න. මට ජිවිතේ නැති කරගන්න හිතිලා තියෙන්නේ.
     
    Kukku Perethaya

    Active member
  • Dec 17, 2018
    108
    197
    43
    මම ඩොක්ටර් කෙනෙක්. මට පුළුවන් නොමිලේ ප්‍රතිකාර කරන්න. කවුන්සිලින් කරලා මේ වගේ ප්‍රශ්න ගොඩ දාන්න පුළුවන්. පෙති බොන්න අවශ්‍ය නැහැ. රැකියවක් කරනවද ඔබ?මෙහෙම වෙන්නේ තනි උණු පුද්ගලයන්ට. නිතරම සමාජය එක්ක ගනුදෙනු කරද්දී ඔය ගතිය මග ඇරෙයි.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,288
    6,150
    113
    ගුණපාල අයියා ගේ කඩෙන් කොත්තුවක් අරන් දෙන්නම්. උදේ වෙනකොට සේරම කම්මුතු යි.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,921
    13,839
    113
    126
    Hogwarts
    @siri_ayya @Sandy_Fdo katada manda attention eka madi wela fail ponnayge pitin dagena uta attention eka ganna hadanwa 😂
    Vita kana ponnayaa
    පුළුවන් නම් උබේ අම්මට පුකේ පාර දෙන නාකි මයිනා වගෙත් රග පාපන් 🤡👉👌
    දැන් ආවේශ වෙලා ඉන්නේ කවුද
    මම ඩොක්ටර් කෙනෙක්. මට පුළුවන් නොමිලේ ප්‍රතිකාර කරන්න. කවුන්සිලින් කරලා මේ වගේ ප්‍රශ්න ගොඩ දාන්න පුළුවන්. පෙති බොන්න අවශ්‍ය නැහැ. රැකියවක් කරනවද ඔබ?මෙහෙම වෙන්නේ තනි උණු පුද්ගලයන්ට. නිතරම සමාජය එක්ක ගනුදෙනු කරද්දී ඔය ගතිය මග ඇරෙයි.
    මට එළකිරි එකේ අකවුන්ට් 100 කට වැඩිය මේ වෙනකොට තියෙනවා. ඒ එක එක අකවුන්ට් එකෙන් මම එක එක චරිත රගපාන්නේ. ඩොක්ටර් කෙනෙක්. a/l කරන පොඩි එකෙක්. මානසික ලෙඩෙක්. පොලිස් කාරයෙක්. බැදපු එකෙක්. සල්ලි කාරයෙක් මේ වගේ නානප්‍රකාර චරිත

    bola okkoma muge fake accounts da manda :baffled::baffled:
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මම ඩොක්ටර් කෙනෙක්. මට පුළුවන් නොමිලේ ප්‍රතිකාර කරන්න. කවුන්සිලින් කරලා මේ වගේ ප්‍රශ්න ගොඩ දාන්න පුළුවන්. පෙති බොන්න අවශ්‍ය නැහැ. රැකියවක් කරනවද ඔබ?මෙහෙම වෙන්නේ තනි උණු පුද්ගලයන්ට. නිතරම සමාජය එක්ක ගනුදෙනු කරද්දී ඔය ගතිය මග ඇරෙයි.
    ඔයා කොහෙද ඩොක්ටර්? මම pm එකක් දැම්මා
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    පුළුවන් නම් උබේ අම්මට පුකේ පාර දෙන නාකි මයිනා වගෙත් රග පාපන් 🤡👉👌
    අනේ මචන් මට බනින්න එපා. මගේ බාප්පා බාප්පා. මචන් මගේ බාප්පා තමා මගේ ඇත්ත තාත්තා
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,974
    9,512
    113
    එක තැනක නෑ
    මට එළකිරි එකේ අකවුන්ට් 100 කට වැඩිය මේ වෙනකොට තියෙනවා. ඒ එක එක අකවුන්ට් එකෙන් මම එක එක චරිත රගපාන්නේ. ඩොක්ටර් කෙනෙක්. a/l කරන පොඩි එකෙක්. මානසික ලෙඩෙක්. පොලිස් කාරයෙක්. බැදපු එකෙක්. සල්ලි කාරයෙක් මේ වගේ නානප්‍රකාර චරිත

    bola okkoma muge fake accounts da manda :baffled::baffled:
    Mata hithenawa mamath muge fake account ekakda kiyala :sorry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,082
    99,596
    113
    මම ඩොක්ටර් කෙනෙක්. මට පුළුවන් නොමිලේ ප්‍රතිකාර කරන්න. කවුන්සිලින් කරලා මේ වගේ ප්‍රශ්න ගොඩ දාන්න පුළුවන්. පෙති බොන්න අවශ්‍ය නැහැ. රැකියවක් කරනවද ඔබ?මෙහෙම වෙන්නේ තනි උණු පුද්ගලයන්ට. නිතරම සමාජය එක්ක ගනුදෙනු කරද්දී ඔය ගතිය මග ඇරෙයි.
    දැන් එතකොට මේක අර උඩ කියපු එකවුන්ට් එකකින් එකක් නෙවෙයි කියල ඔප්පු කරගන්නෙ කොහොමද?