මට multiple personality disorder තියෙනවා මචංලා. අනේ අනුකම්පා කරලා උදව් කරන්න.

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මං මෙහේ කෑරියෙක් යකෝ. ඇපල් රුවන් එහෙමත් ආශ්‍රය කරා.තව කටුගස්තොට මාර්කට් ඒකේ සෙට් එකක්ම ඉන්නවා. පිහි පාර දෙන්නේ
    Apple ruwan gen ahapan gaslabu nuwan wa dannawada kiyala.... Mage bokkak.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    Profile Name shows , you are a doctor 😁
    මම ඩොක්ටර් කෙනෙක්. මට පුළුවන් නොමිලේ ප්‍රතිකාර කරන්න. කවුන්සිලින් කරලා මේ වගේ ප්‍රශ්න ගොඩ දාන්න පුළුවන්. පෙති බොන්න අවශ්‍ය නැහැ. රැකියවක් කරනවද ඔබ?මෙහෙම වෙන්නේ තනි උණු පුද්ගලයන්ට. නිතරම සමාජය එක්ක ගනුදෙනු කරද්දී ඔය ගතිය මග ඇරෙයි.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    මම ඩොක්ටර් කෙනෙක්. මට පුළුවන් නොමිලේ ප්‍රතිකාර කරන්න. කවුන්සිලින් කරලා මේ වගේ ප්‍රශ්න ගොඩ දාන්න පුළුවන්. පෙති බොන්න අවශ්‍ය නැහැ. රැකියවක් කරනවද ඔබ?මෙහෙම වෙන්නේ තනි උණු පුද්ගලයන්ට. නිතරම සමාජය එක්ක ගනුදෙනු කරද්දී ඔය ගතිය මග ඇරෙයි.
    oyagen eya beheth ganna eida, nama dakkahama..
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    sins wink GIF

    මුටත් ඔය ලෙඩේමයි බං ඌ එක එක වෙලාවට එක එක චරිත රගාපානො
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    Hemotama tiyenne multiple personality tamai.ekama vinchanayak digatama yanne ne.ekama personality ekak tiyenawa kiyala hitagena inne illusion ekata ahu wetcha aya
     
    • Like
    Reactions: siri_ayya

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මම ඩොක්ටර් කෙනෙක්. මට පුළුවන් නොමිලේ ප්‍රතිකාර කරන්න. කවුන්සිලින් කරලා මේ වගේ ප්‍රශ්න ගොඩ දාන්න පුළුවන්. පෙති බොන්න අවශ්‍ය නැහැ. රැකියවක් කරනවද ඔබ?මෙහෙම වෙන්නේ තනි උණු පුද්ගලයන්ට. නිතරම සමාජය එක්ක ගනුදෙනු කරද්දී ඔය ගතිය මග ඇරෙයි.

    මුන් රැකියාවක් කරොත් මාසෙට පඩි කීයක් වැටෙයිද account එකට?